කඩවත ශෂිකා චතුරානි රන්දෙනිය නම් ව්‍යාපාරික කතකට ගිනි අවියක් පෙන්වා මරණිය තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් හිටපු සන්ධාන මන්ත්‍රී ප්‍රදීප් චන්දන පෙරේරා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා නියෝග කළේය.
මන්ත්‍රීවරයා එම කාන්තාවගේ සාප්පුවෙන් ගත් බඩුවලට මුදල් ගෙවු පසු මාරු සල්ලී දීම පමා වී යැයි ඇති වු බහින් බස් වීමේදී තමාට තර්ජනය කළැයි එම කාන්තාව පොලීසියට පැමිණිලි කැර ඇත.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාරු කාසි හබෙන් හිටපු පළාත් මන්ත්‍රී රිමාන්ඩ්
චමින්ද Friday, 11 July 2014 09:24 PM
නුසුදුස්සන් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිඵල. (නි)
ගුණසිරි Friday, 11 July 2014 09:36 AM
කාන්තාවකට ගිනි අවියක් පෙන්නන්නේ නැතිව කතා කරගන්න බැරි තරමට පිරිමි කමක් නැති උදවියත් එහෙනම් චන්දෙන් පත් වෙලා තියෙනවා. (ස)
පිටිගල Friday, 11 July 2014 11:37 AM
ඒ වුණාට ගුණසිරි මේ අයට ඡන්දෙ දෙන්න කාන්තාවන් යන්නේ පෝලිමේ පොරකකා. කාන්තාවන් අතින් වියදම් කරගෙන මේ අය පිටුපස පෙළපාලි යනහැටි දැක්කම පුදුම හිතෙනවා. (නි)
හැරිසන් Friday, 11 July 2014 11:39 AM
ඉවසීම නැතිකම තමයි හැමදේටම මුල (නි)
සිල්වා Friday, 11 July 2014 02:13 PM
මෙයා කොහමද ගිනිඅවියක් තියාගන්නේ ? (අ)