බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය කියයි. යුදධ හමුදාවේ සිටි බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වේ.
ප්‍රතිවාදි අපේක්ෂකයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා ඔවුන් යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැර හමුදාවක් රඹූක්කනින් අල්ලයි
රත්නායක Friday, 07 August 2015 09:05 AM
මේ අය අර ගංජා පුතාගේ හමුදාව කියලත් දාන්නකෝ (නදී)
ජය Friday, 07 August 2015 09:55 AM
ඉහළ සිට පහළට යන් නිලයන් දක්වා පිරිහීම. අවනීතිය ඇතිවන්නේ ඒකයි. (නදී)
ප්‍රදීප් Friday, 07 August 2015 05:17 AM
අරය එක්ක නැගිටලා අලුතෙන්ම පටන් ගන්න යන කට්ටියක් වෙන්න ඇති (නදී)
කරුණාරත්න Friday, 07 August 2015 05:31 AM
පාට පක්ෂ බේදයෙන් තොරව පොලිස් නිලධාරි මහත්වරුන් කරන මේ උතුම් සේවය දේශපාලකයන්ට ගැතිකම් නොකරන සුව හසක් බුද්ධිමත් ජනතාවගේ උපහාරයට ලක් වෙනවා (ම)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 07 August 2015 10:38 AM
අපරාදේ කියන්ට බැහැ අපේ කොළ සහ නිල් මල්ලිලා කිසිම ලෝබ කමක් නැතුව සම සමව බොහොම උද්යෝගයෙන් ඡන්ද නීති කඩ කරනවා. එ්කට දෙවැනි නොවෙන විදියට අපේ පොලිසියත් බොහොම නිදහසේ කිසිම ආතතියකින් තොරව තම රාජකාරිය අකුරටම සිදුකරනවා. එය බොහොම ඉහලින්ම පැසසිය යුතු කටයුත්තක්. (නදී)
දීන් Friday, 07 August 2015 06:22 AM
උපරිම දඬුවම් කර, අර ගංජා පිළිබඳවත් පරීක්ෂණ කරමු (ම)
සුදත් Friday, 07 August 2015 07:01 AM
මේගොල්ලෝ හදන්නේ රටේ ආපසු කුඩු රජ කරවන්නද? දුෂණය භීෂණය ඇති කරවන්නද? පවුල් පාලනය ගේන්නද? මැර බලය රජකර වන්නද? මාධ්‍ය නිදහස නැති කරගන්නද? පාතාලය, සුදු වැන් සංස්කෘතිය ඇති කරන්නද? මේ කට්ටිය බලයට එන්න හදන හේතුව මේකයි. අවුරුදු 10ක් කාපු කැවිල්ල මාස 6 කට නතර වුනාම ඉවසගන්න බෑ. ජනතාවට බොරු කියල, බොරු බියක් ඇති කරවල නැවතත් රට කන්න එන්නයි හදන්නේ. හොඳට හිතල බලල කතිරය ගහන්න. (බ)
දුමින්ද Friday, 07 August 2015 07:55 AM
මැකෝ තවත් නීති තද කරන්න. කොටහේන පාතාලේ මිනී මැරුම් ගැන සොයන්න. පාට බේද නැතුව නීතියට පන දෙන්න (නදී)
දිල් Friday, 07 August 2015 11:35 AM
යහපාලනයට පොලිසිය දේශපාලන බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක කිරීම අප අගය කළ යුතුයි. පොලිසියට ජයවේවා. (නදී)
සචිත් Friday, 07 August 2015 08:02 AM
ආරක්ෂක රථයේ ගංජා ගේනවා අහිංසක මහා ඇමතිනම් වෙන්න බෑ මේ වගේ නීතිවිරෝධී දෙයක් කළේ. ෆෙඩරල් දීල මේ පළාත් සභා වලට පොලිස් බලතල අවොත් කොහොමට හිටීද. උතුරු පළාත කෙසේ වෙතත් අපිට මෙහෙයි පාරේ බැහැල යන්න බැරි වෙන්නේ. (බ)
මුගා Friday, 07 August 2015 08:09 AM
මැරයන් සමග නැගිටිමු . නතර කරපු තැනින් පටන් ගමු. දිනන්නේ නැති නිසා පටන්ගන්න එපා (බ)