IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාලකට ඇප නෑ

ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ගැන ලබන 18 වැනි දා සලකා බලන බව ප්‍රකාශ කළේය.

ස්කොට්ලන්ත ඉන්ජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඔහු රිමාන්ඩ් භාරයේ පසු වෙයි.

ස්කොට්ලන්ත ජාතිකයා ද ඔහුට පහර දී ඇතැයි කියති.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ මාලක සිල්වා එම සමාජ ශාලාවේ සිටි බව පිළිගන්නා බවයි.

ඔහු ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවරයා ද සැකකරුවකු කළ යුතු බව ඔහු කීවේය.

ඒ දෙකරුණම ලබන 18 වැනි දා සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මාලකට ඇප නෑ

වින්සන්ට් Tuesday, 11 November 2014 03:01 PM

ප්‍රියනාත්, තවම කිසිවකුට අධිකරණයෙන් දඩුවමක් නියමවී නොමැති බවයි මම නම් සිතන්නේ. (නි)

:       0       0

ද. පෙරේරා Tuesday, 11 November 2014 06:35 AM

මාලක ගැන මොනවා ලියන්නද? ඊට වඩා අපේ කාලය වටිනවා (දිල්)

:       0       0

උපාලි රංජිත් Wednesday, 12 November 2014 02:37 AM

අනේ මෙයා මවිල්ලාරු සටනට යවන්නත් තිබ්බා,රට බේරා ගන්න (බ)

:       0       0

ජානක Tuesday, 11 November 2014 06:48 AM

චිත්‍රපටියක් වගෙයි.(හේ)

:       0       0

සෝමසිරි Tuesday, 11 November 2014 06:57 AM

හැදෙන්න ඔය වගේ දඩුවම් ලැබෙන්න ඕනේ.(හේ)

:       0       0

රුවන් Tuesday, 11 November 2014 07:09 AM

මෙයා ඇතුලේ හිටියත් ඉන්නේ හෝටලයක ඉන්නවා වගේ තමයි.(හේ)

:       0       0

ගෝ‍ඨාභය රත්නායක Tuesday, 11 November 2014 07:13 AM

නඩුකාර තුමාට හිස නමා ආචාර කරමි.(දිල්)

:       0       0

රුවන් Tuesday, 11 November 2014 07:17 AM

මෙම විදේශ යුවළ දශමයක තරම්වත් වරදක් කර නැහැ.ඔයදේ මට වුණා නම් මමත් කරන්නේ සුද්ද කරපුදේම තමා.(දිල්)

:       0       0

සඳුනි Tuesday, 11 November 2014 07:46 AM

මේ පාර අවුරුදු පහකට විතර ඇතුලට යයි ව‍ගේ.(හේ)

:       0       0

සේනක Tuesday, 11 November 2014 07:47 AM

ඡනදේ ලඟ නිසා මොනවත් කරගන්න බෑ වගේ.(හේ)

:       0       0

ඇන්ටන් Tuesday, 11 November 2014 08:16 AM

පිස්සෝ ඉන්න ඕනි ඇතුලේ මිසක් එළියේ නෙමෙයි නේද?(හේ)

:       0       0

පෙරේරා Tuesday, 11 November 2014 08:16 AM

මේ පාර නම් බේරුමක් නෑ.(හේ)

:       0       0

ලංකා තිලක් Wednesday, 12 November 2014 03:43 AM

පුෂ්ප කුමාර මහත්තයෝ..ඔබ තුමාගේ හිතේ තියෙන දේ පැහැදිලිය් .. ..ඒ වුනාට එතුමාගේ දරුවන් මෝචරියට යවන්න ඔබ තුමා හීන දැක්කට වැඩක් වෙන්නේ නැහැ..මොකද එහෙම අවජාතක නැහැදිච්ච විදියට එතුමා තම දරුවන් හදල නැති නිසා.. ඒ වගේම ඒදරුවන් එතුමාගේ වර්තමානයේ හෝ පෙර දේශපාලන පසු බිමේදී මේ විදිහට කාගේවත් චෝදනාවකට ලක් වෙන සිදුවීම් වලට සම්බන්ධ වෙලා නැති නිසා....ක්‍රීඩාවේදී ගහ මරා ගන්න එක අපි ඕන තරම් දැකල තියෙනවා.ඒවා දෙමව්පිය හයිය අරන් කරන ඒවා නෙමෙයි.ඔය කුහක කමට බේතක් ගන්න..නැත්නම් ඉක්මනින් ඔය ඇගේ කටු ටික දිරල යාවි තියෙන විසට....(බ)

:       0       0

චානුක Tuesday, 11 November 2014 08:20 AM

කාටත් හොද පාඩම්.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 11 November 2014 08:20 AM

පවු අහිංසකයා මොන වරදක් කලාටද මෙච්චර වද දෙන්නේ.(හේ)

:       0       0

රුවන් Tuesday, 11 November 2014 08:38 AM

ජනාධිපතිවරණය කිට්ටුනේ.(හේ)

:       0       0

මාලන් Tuesday, 11 November 2014 04:38 PM

එහෙම දෙයක්වත් කරන්න පුළුවන් වුණේ සුද්දෙකුටම තමයි. කට කයිවාරු ගැහුවට අපේ අයගේ වැඩ නම් වැඩක්ම නැහැ. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 11 November 2014 08:55 AM

ගස් බැදිය යුතු තරම් වරදක් වේවිද? දේසපාලන වාසි වෙනුවෙන් සිමා රහිතව පුද්ගලයන් අපහාසයට ලක්කිරීම අද අසන්නට ලැබෙනවා ඇත.එම අපහස කිරීම් කුමන ආකාරයෙන් හෝ තමන් පසුපසත් පැමිණෙන බව බොහෝ දෙනාට සිතෙන්නේ නැත.(දිල්)

:       0       0

රවිඳු Tuesday, 11 November 2014 09:10 AM

වින්සන්ට්, මේ රටේ උත්තරීතර අධිකරණය එහෙම ගොන් මොඩල් තීන්දු දෙන්නේ නැහැ. මේක ස්කොට්ලන්ත යුවලකට වුණ නිසා මේ විදිහට ඔවුන් නිතිය ඉදිරියට එනවා. එහෙම නැතිව මෙතන කිසිවෙකුට අපහාසයක් සිදුවී නැහැ. (දිල්)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 04:45 PM

ක්‍රීඩාවේදී ආවේගශීලි වීම, විනිසුරුවරුන් ක්‍රීඩකයින් හා පේක්ෂකයින් සමඟ ගැටුම් ඇතිකරගැනීම ස්වභාවික දෙයක්. ඒ වගේම ඒවාට ක්‍රීඩාව තුළදීම යම් විනය නීති යටතේ දඩුවම් තියෙනවා.එහෙම දෙයක් වුණා නම් දඩුවමත් එලෙසින් ලැබෙන්න ඇති. ජනාධිපතිතුමා කවදාවත් වරදකදී තමන්ගේ දරුවන් නිදොස් කරන්න යන්නෙ නැහැ. ඒ සිදුවීමත් එතැනදී සිදුවූ සිදුවීමේ පසු ප්‍රතිඵලත් හොඳින් හොයා බලා ඊළඟ ප්‍රතිචාරය දාන්න. (නි)

:       0       0

ජගත් Thursday, 13 November 2014 06:01 AM

හොඳ වැඩේ. අනිත් ඇමති පුතාලටත් හැදෙන්න හොඳයි මේක. මේ විදියට ගියොත් එහෙම සංචාරකයෙක්වත් අපේ රටට එන්නේ නැතුව යනවා නේද? (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 12 November 2014 01:17 PM

පළවුනත් නැතත් පුවත කල් පැන්නත් කුමාර මහත්තයට අභියෝගයක්. ඔය රගර් මැච් එකේ සිදුවීම ගැන හැර ඔබ තුමා දන්නා තව සිදුවීමක් කියන්න බලන්න එකම එකක්. ඒවගේම රගර් තරගයේ සිදුවීම සම්බන්ධයෙන් වුනු පරීක්ෂණ වලට කොහෙන් හෝ බලපෑමක් වුනු බවට සාක්ෂියක් දෙන්න. (නදී)

:       0       0

මිනිපෙ Tuesday, 11 November 2014 04:57 PM

ඇපත් නැහැ නේද? (නි)

:       0       0

විෂානි Tuesday, 11 November 2014 10:02 AM

තවත් මේ උදවියට අනුකම්පා කරන මිනිස්සු මේ මහා පොලවේ ඉන්නවනේ ...චික් විතරක් ...අර කිව්වත් වගේ පිස්සෝ ඉන්න ඕනේ ඇතුලේ මිසක් එළියේ නෙවිනේ..ඇරත් ඇතුලේ හිටියත් තරු පහේ හොටෙල් එකක් වගේ නේ ... (ස)

:       0       0

ප්‍රියනාත් Tuesday, 11 November 2014 10:15 AM

මාලක සිල්වා කියන පුද්ගලයා වරදක් කර තිබෙනවා. ඒකට අධිකරණයෙන් දඬුවමක් නියම කර තිබෙනවා. ඉතින් කොහොමද වින්සන්ට් මහත්තයෝ මේක අපහාසයක් වෙන්නේ. "කොහෙද යන්නේ මල්ලේ පොල් වගෙයි". (ස)

:       0       0

නෆ්ලී Tuesday, 11 November 2014 05:13 PM

මට මේ ගැන කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

සම Tuesday, 11 November 2014 10:19 AM

මට අැත්තටම පුදුමයි ...ඔච්චර වැඩ දන්නා අය්යාලට මේ චන්ඩි පාර්ට් මෙල්ල කරගන්න බැරි එක ගැන.. (ස)

:       0       0

රවී Wednesday, 12 November 2014 05:34 AM

ඒ රටේ දේශපාලකයන් කාටවත් තමන්ගේ චන්ඩි පුතාල හදා ගන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට අනුන්ට බණ කිය කියා රට වටේට යනවා. (බ)

:       0       0

ඉසුරුවා Tuesday, 11 November 2014 10:23 AM

ඔබතුමා ඡන්දෙට ලේස්ති වෙන්න.සංචාරක නියෝජ්‍ය ඇමතිකම ලැබෙයි. (ස)

:       0       0

වින්සන්ට් Tuesday, 11 November 2014 10:31 AM

රවිදු ඔබතුමා මගේ ප්‍රකාශය හොදින් තේරුම් ගෙන නැත. අධිකරණ තීන්දුවක් ගැන මෙහි ප්‍රකාශ වන්නේ නැත. කරුණාකර, මම අධිකරණය ගැන යමක් ප්‍රකාශ කර නොමැති බව සලකන්න. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 11 November 2014 10:31 AM

රවිදු ඔබතුමා මගේ ප්‍රකාශය හොදින් තේරුම් ගෙන නැත.අධිකරණ තීන්දුවක් ගැන මෙහි ප්‍රකාශ වන්නේ නැත.කරුණාකර,මම අධිකරණය ගැන යමක් ප්‍රකාශ කර නොමැති බව සලකන්න. (ස)

:       0       0

සුදේශ් Tuesday, 11 November 2014 10:45 AM

මේ පාර නම් ඇප ලැබෙන පාටක් නෑ.(හේ)

:       0       0

නිහාල් Tuesday, 11 November 2014 06:06 PM

මෙහෙමවත් වෙලා පාඩමක් ඉගෙනගන්නවා නම් ඒ ඇති (නි)

:       0       0

බණ්ඩා Tuesday, 11 November 2014 11:16 AM

රවිදු , මේ මෝඩ පුතා නිසා සිදු වෙලා තියෙන්නේ මුළු රටටම අපහාසයක් වගේම සංචාරක ව්‍යාපාරයට හානියක් .....(බ)

:       0       0

රොෂාන් Wednesday, 12 November 2014 06:30 AM

එලියට ආවත් ඡන්දෙ නම් දෙන්නේ නෑ (දිල්)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 11 November 2014 12:18 PM

මොනවා උනත් සුද්ද දීල තියෙන පාරනම් මල් හතයි..මාලකට බීපු මව් කිරි කටින් එන්න ඇති..අම්ම තාත්තගේ උණ අරගෙන නහර වැඩිකරගෙන දගලන මේ කජුකිරි කොල්ලන්ටත් ඕනෑම වරදකදී ඔවුන්ව නිදොස් කරන අම්මල තාත්තලටත් අර ඇමතිතුමාම කිව්වා වගේ ඉස්පිරිතාලේදී කොහොම වෙතත් මොචරියේදී දරු දුක බෙදා හදා ගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි..(බ)

:       0       0

චින්තන Tuesday, 11 November 2014 07:03 PM

මොකක්ද මේ අහිංසකයා මේ කරගත්තේ? අනේ ඇත්තට තව පොඩ්ඩක් ඉවසන්න බැරිවුණානේ! (නි)

:       0       0

නන්ද Tuesday, 11 November 2014 08:26 PM

මට පෙනෙන හැටියට මේ තුන්දෙනාම තම තමන්ට ගහගෙනද කොහෙද? එහෙම නැත්නම් සුදු ජෝඩුව ගහගනිද්දී එයා බලාගෙන ඉන්න බැරුව කරුණාව උපදවාගෙන එම සටන බේරන්න ඉදිරිපත්වුණා වෙන්න පුලුවන්. අපේ මාලක පුත්‍ර රත්නයට නිකම් ගුටිකන්න වුණා පමණක් නොවෙයි, තමාගේ නිකැළැල් චරිතයට නරක නාමයකුත් ගෑවුණා (නි)

:       0       0

ලෝගේෂ්වරන් Tuesday, 11 November 2014 08:57 PM

මාලක සිල්වාට ඇප දුන්නොත් පෙර හිල්ටන් නඩුවට අදාළව එය ගැටළුවක් වියහැකියි නේද? (නි)

:       0       0

චානක Tuesday, 11 November 2014 08:57 PM

දෙමාපියන් විසින් මොහුගේ මෙවන් ක්‍රියා පිළිබඳ අවවාද කර ඔහු යහමඟට ගැනීමට උත්සාහ නොකිරීමෙන්, සමහරවිට එහි ප්‍රතිඵලය ඉතා දුක දෙන්නා වූ භයානක දෙයක් වීමට බොහෝ ඉඩ ඇත. (නි)

:       0       0

චානක Tuesday, 11 November 2014 09:00 PM

බන්දුලගේ මොළය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

රවී Tuesday, 11 November 2014 09:10 PM

එක අතකට හොඳ වැඩේ කාන්තාවන්ට ලොකුකම් දාන්න යනවට (නි)

:       0       0

ජගත් Thursday, 13 November 2014 09:01 AM

මම දාපු කොමෙන්ට් එක කෝ ? (ර)

:       0       0

දසුන් Tuesday, 11 November 2014 09:50 PM

අනේ දෙවියනේ අපේ මාලක! (නි)

:       0       0

සුසිර Tuesday, 11 November 2014 01:58 PM

බණ්ඩා මහත්තයෝ, ඔය කියන පුතා අපේ රටටම අපහාස කළේ සුද්දෙකුට ගහපු දවසේ නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ දැන් මේ පුතාලා දිහා දෙවියෝවත් නොබලන එකයි. (නි)

:       0       0

දොන් Tuesday, 11 November 2014 02:06 PM

සත්‍යපාල ..ඔහේට අං ඇවිල්ලද කියල බලන්න. (අ)

:       0       0

නන්දසේන Tuesday, 11 November 2014 02:39 PM

අනේ අපේ මාලක! (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 11 November 2014 02:39 PM

ඇත්ත තමයි බන්දුල පෙරේරා මහත්තයෝ, ඔබතුමත් ඉඳල හිටලා හරි මල් පහේ කතාත් කියනවා. (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 11 November 2014 02:39 PM

ඇත්ත තමයි බන්දුල පෙරේරා මහත්තයෝ ඔබ තුමත් ඉඳල හිටලා හරි මල් පහේ කතාවක් කියනවා. ඔය වගේම තාත්තලාගේ උණ අරගෙන නහර වැඩිකරගෙන රග්බි විනිසුරුවරයෙකුගේ නාස් පොල්ලට සලකල තිබුන මතකද?. අන්න එහෙම එවුන්ටත් අර ඔබගේ මොචරියේ කතාව නියමෙටම සෙට් වෙනවා. අම්මපා, ඔබ තුමාගේ කතාවට කටට මසුරන් දන්නා වටිනවනේ. (බ)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 12 November 2014 10:53 AM

තිලකේ ලංකා මහත්තයෝ, අනේ අපරාදේ කියන්න බැහැ ඒ කිරි සප්පයෝ විතරක් දඟ වැඩක් කලොත් ඉතින් ඒ අනිවාර්යයෙන්ම දඟකාර කමටමයි. අනිත් එවුන් කලොත් ඉතින් අවජාතක කමටමයි. ඉතින්, ඊයේ කලබලේට ප්‍රෙෂර් පෙති වැඩිපුර අරගෙන, අද ප්‍රෙෂර් එක හොඳටම අඩු උනාද? කුප්පමේනිය පත අට එකට සිඳ පානය කලොත් අර අනිත් ලෙඩෙත් ඉක්මනින්ම සුව වෙයි අපේ මහතුන්ට.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 77 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 62 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 578 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 810 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1956 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site