IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


”මාලක අද බාර නොවේ”

ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

”මාලක අද බාර නොවේ”

සංජීව Thursday, 13 September 2012 11:15 PM

මේ අපේ රටද? ලැජ්ජාවේ බැහැ. (නි)

:       0       0

කසුන් Saturday, 15 September 2012 12:50 PM

"අද" පත්තරේ නියම කාටුන් එකක් තිබ්බ මාලක අයිය ගැන. මම දැකපු හොදම කාටුන් එකයි ඒක (දී)

:       0       0

මොහොමඩ් Friday, 14 September 2012 12:02 PM

ලඟදීම ජනතාව නැගී සිටීවි ..(ස)

:       0       0

සමන්ත Friday, 14 September 2012 12:07 PM

වෙනදා නම් මේවගේ සිද්ධියක් වෙච්චි ගමන් හැමෝම අරම උපදෙස් දුන්නා, මෙහෙම උපදෙස් දුන්නා කියලා හෝ ගාල මාධ්‍ය නිවේදන දෙනවා. මේ පාර කිසි සද්ධයක් නෑනේ ....(ස)

:       0       0

අමිල Friday, 14 September 2012 01:05 AM

රටකට ගිය කලක්? (නි)

:       0       0

කුරුවිට Friday, 14 September 2012 01:07 AM

මේකත් ඉතිං එක්තරා ආකාරයක ප්‍රසිද්ධියක් තමයි. (නි)

:       0       0

නලිමි- Friday, 14 September 2012 01:39 AM

මේ පහරදීම ඉදිරියේදි රගපැමක් ලෙස මාධ්‍ය හා පොලිසිය පවසයිද?(නු)

:       0       0

සිරිමා සී Friday, 14 September 2012 02:00 AM

මුළු පොලිසියම වස කෑව වගේ වෙයිද අත් අඩංගුව ට ගත්තොත්..?(නු)

:       0       0

සිරිවර්ධන Friday, 14 September 2012 02:13 AM

දැන් අනිත් සැකකරුවනුත් පොලිසීයට බාර වෙනකන් බලන් ඉන්නවද අපේ පොලිසීය? මරුනේ..(නු)

:       0       0

දාස Friday, 14 September 2012 02:30 AM

අමතක වෙන ලෙඩේ හැදෙයිද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

ගජබා Friday, 14 September 2012 02:32 AM

තාත්තවයි පුතාවයි දෙන්නම අල්ලලා ගස් බදින්න මේ පොලිසියට හැකි වේවා කියා පතනවා..!!(නු)

:       0       0

කපිල රත්නකීර්ති-කොළඹ 14 Friday, 14 September 2012 12:42 PM

මාලක දැන් මේ ප්‍රතිචාර බල බලා හිනා වෙනවා ඇති බඩ අල්ලගෙන. ඇයි අපේ ප්‍රතිචාර වීරයො, අසරණ වෙලා ඉන්න පොලිස්කාරයන්ට දෙහි කැපුවට මාලකයට වචනයක් කියන්න තරම් කොන්දක් එකෙක්ටවත් තාම පහළ වෙලා නෑනෙ. හික් හික්.... පුලුවන්නම් ඇත්ත නමයි ගමයි දාල 5 දෙනෙක්වත් ඒ "මල්ලිට" බැනලා පෙන්නන්න. (නි)

:       0       0

ලලිත් Friday, 14 September 2012 12:42 PM

අපි දන්නවා ඕවා

:       0       0

ගිමාල් Friday, 14 September 2012 03:53 AM

ඒ වුණාට ඉබ්බෙක්ව මරාගෙන කාපු අයව නම් හිරෙත් දානවා. (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 September 2012 05:57 AM

හුඟක් දේවල් වලදී අපි දැකල තියනවා පොලිසිය කියනවා "ඉහළින් ආපු නියෝගයක්" නිසා අරක කළා, මේක කළා කියලා. මේකෙදි මෙයාව අල්ලන්න එහෙම නියෝග දෙන්න කෙනෙක් නැතුවා වගෙයි. (නි)

:       0       0

බණ්ඩා Thursday, 13 September 2012 06:56 PM

ඇයි අල්ලන්න බැහැ වගෙයි..!(නු)

:       0       0

කුමාර Friday, 14 September 2012 06:36 AM

ඇමැතින්ගේ මැර පුතුන් ඉදිරියේ රණවිරුවෝ මෙහෙම හෑල්ලු කරන එක මොනතරම් කැතද? සාමාන්‍ය කෙනෙක් ඔහොම කළානම් මෙලහකට මදි නොකියන්න කාලා. (නි)

:       0       0

සරත් Friday, 14 September 2012 12:54 PM

සමහර විට දෙවියන්ට භාර දුන්නද දන්නේ නෑ...(ස)

:       0       0

ජීවන් Friday, 14 September 2012 06:47 AM

අපි බබාලා කියලා වෙන්න ඇති කවුර කවුරුත් හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

යොවුන්සලවි Friday, 14 September 2012 07:06 AM

සිංහල ජන ව්‍යවහාරයේ කියමනක් තියනවා නේද? මට හරියට මතක නෑ.....(ස)

:       0       0

චාමලී Thursday, 13 September 2012 07:03 PM

එයාලට ඕන දෙයක් කරන්න පුළුවං.. අපේ ගමේ මනුස්සයෙක් ඔය වැඩේ කළානම් මේ වෙනකොට පොලිසිය අරගෙන ගිහිං.. අපට තියෙන්නෙ බලාගෙන ඉන්න..!(නු)

:       0       0

රම්‍යා Friday, 14 September 2012 06:47 PM

අනේ හොදයි (දී)

:       0       0

චන්දිම Friday, 14 September 2012 07:28 AM

හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

වජිර Thursday, 13 September 2012 07:05 PM

බාර වෙන්න බැරිනම් අල්ලන් එන්න තිබු‍ණා නේද?(නු)

:       0       0

වරුණ Friday, 14 September 2012 07:27 AM

බාලගිරි අද නොවෙයි හෙට. (නි)

:       0       0

නසාර් Thursday, 13 September 2012 07:17 PM

නැකතට එයි..!(නු)

:       0       0

සුදත් Thursday, 13 September 2012 07:18 PM

ඉතින් ගිහින් අල්ලන් එන්න බැරිද?(නු)

:       0       0

අනුර Thursday, 13 September 2012 07:11 PM

මෙයා වෙලාවට කලාවට එයි...! ගෙදර යයි.!(නු)

:       0       0

උපාලි Thursday, 13 September 2012 07:19 PM

අනේ බුලත් අතකුත් අරන් යන්නකෝ.. බුලත් ගන්න සල්ලි අපි දෙන්නම්.. (නු)

:       0       0

කපුගේ Friday, 14 September 2012 01:07 PM

බොරු කරන්න එපා මනුස්සයෝ

:       0       0

මාලිංග Friday, 14 September 2012 01:08 PM

අනෙ මාලක නොදිටි මොක් පුර

:       0       0

රම්‍යා Friday, 14 September 2012 07:18 PM

බාලගිරි දෝෂය අද නොවේ හෙට (දී)

:       0       0

සුසන්ත Friday, 14 September 2012 07:41 AM

අපිත් මේ රටේ මිනිස්සු. එක එක්කෙනාට ඕනෑ විදියට සෙල්ලම් එපා කියලා අපි කියමු. (නි)

:       0       0

අකිල Friday, 14 September 2012 01:14 PM

එනු එළියට....!!!

:       0       0

මල්ලිකා Friday, 14 September 2012 07:54 AM

"හෝටලයට ගියා මතකයි, ගැහුවා කියලා මතක නැහැනේ" කියලා කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රණවීර Friday, 14 September 2012 01:21 PM

මැර පුත්‍රයෙක් රැකුමට හමුදාවේ කීර්ති නාමය බිලි දීම යුක්තිසහගතද? කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

මධු Thursday, 13 September 2012 07:29 PM

පුතාව ගස් බැදලද දන්නේ නැහැ අද එන්න බැරි උනේ..!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 07:33 PM

මොකට බාර වෙන්නද? එයා මේවා දන්නෙත් නැහැ.. ඇහුවෙත් නැහැ..!!(නු)

:       0       0

නුවන් Thursday, 13 September 2012 07:28 PM

බාරවෙන්න වරදක් කෙරුවෙ නැහැනේ.. වරදක් කලානම් අපේ රටේ නිසි දඩුවම ලැබෙනවා.. වෙන රටවල වගේ නෙමෙයි..!!(නු)

:       0       0

සරත් Thursday, 13 September 2012 07:38 PM

බාලගිරි දෝශයක් වෙන්න ඇති..!!(නු)

:       0       0

හිරන්ත Thursday, 13 September 2012 07:38 PM

බාලගිරි දෝෂ්‍ය වෙන්න ඇති..!(නු)

:       0       0

රම්‍යා Friday, 14 September 2012 01:44 PM

ඔච්චර විතර තමයි...(ස)

:       0       0

බාලසූරිය Friday, 14 September 2012 08:38 AM

මෙහෙම ප්‍රවෘත්ති දැක්කහම අපේ ලේ රත් වෙනවා. (නි)

:       0       0

හේමල් Saturday, 15 September 2012 06:01 AM

කලබල වෙන්න එපා. තාත්තා පුතාව ගස් බැදලා ඇති.

:       0       0

සරත් Friday, 14 September 2012 08:47 AM

පාරේ බතල හෑරුවත් අරන් ගිහිල්ලා දඩත් ගහනවා. (නි)

:       0       0

අශේන් ' Friday, 14 September 2012 01:57 PM

මට නම් කවදා උනත් එකයි මොකද මට වැඩක් නැහැ

:       0       0

අවිංස Friday, 14 September 2012 08:45 AM

කැලණි විහාරයේදි මාලක සිල්වාව අත් අඩංගුවට ගන්න පොලිසිය කටයුතු නොකළේ එවැනි පුජනීය ස්ථානයකදි අර වගේ කටයුත්තක් කිරිම හොද නැති නිසා කියලයි ඊයේ කැබිනටි තිරණ දැනුම් දීමේදී පැවසුවේ. අනේ ඉතිං, පවුකාරයින්ට ඔතනට එන්න පුලුවන්නම්, අල්ලන එක හොද මදියි නම්, රටේ නමගිය අපරාධකාරයෝ ඔක්කෝම ටික ආගමික ස්ථාන වලට රිංගයි. මේ කතා වලට රටේ අහිංසක මිනිස්සු රැවටුණු කාලේ දැන්නම් ඉවරයි කියලා තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

අමිල Friday, 14 September 2012 01:58 PM

ආරක්ෂක ලේකම්තුමෝ ඔබවත් මේ ගැන බැලුවොත් හොඳයි නේද..කොහෙවත් ඉන්න අය රණවිරුවන්ට පහර දෙන එක හරිද....(ස)

:       0       0

ෂර්ලි Thursday, 13 September 2012 07:41 PM

වරදට දඩුවම් කරන්න..!!(නු)

:       0       0

ධම්මික Friday, 14 September 2012 08:56 AM

පොලිසියේ වැඩයි, සද්දෙයි දෙකම දාන්නේ දුප්පත් අහිංසකයින්ට විතරයි. (නි)

:       0       0

ස්ටැන්ලි Friday, 14 September 2012 02:04 PM

කවදාද එහෙනම්

:       0       0

සුනිල් Friday, 14 September 2012 02:13 PM

හක්කෙ බුදුරැස් බෙක්කෙ දඩමස් රට හදන්න කලින් ගෙදර හාදා ගන්න නැත්නම් රටෙන් හදයි පුතාව ලගදිම. ඹය ඇමතිකම් හැමදාම නැ හරියට කෙහෙල් ගෙඩියේ ලෙල්ල ගැලෙව්වාම වටිනා කම නැතුව යනවනෙ ඒවගෙ තමයි (දී)

:       0       0

අමල් Friday, 14 September 2012 08:54 AM

මරන්න ඔනි (ස)

:       0       0

නිපුණ Thursday, 13 September 2012 07:53 PM

ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු..!!(නු)

:       0       0

මධුරි Thursday, 13 September 2012 07:54 PM

ලංකාවෙ පොලිසිය..!!(නු)

:       0       0

සමන්ත Friday, 14 September 2012 02:21 PM

එයාට පුළුවන් දවස වෙනකල් කට්ටියම බලන් ඉන්න ඕනෙද (දී)

:       0       0

ඉරාජ් Thursday, 13 September 2012 08:04 PM

අහිංසක මිනිස්සුන්ට දාන නීති ඇයි ලොකු ‍ලොක්කන්ට ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 13 September 2012 08:14 PM

අයියෝ! පොලිසිය ආයෙත් නානවා. මොකද මේ? (නි)

:       0       0

අචිනි Friday, 14 September 2012 02:20 PM

ගෝකෙන්ම අංක එකේ අති උතුම් පොලිසිය, ශ්‍රී ලංකා පොලිසියයි. (නි)

:       0       0

සිල්වා Thursday, 13 September 2012 08:16 PM

මේ අය නිසා පක්ෂයට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා. (නි)

:       0       0

දනූ Friday, 14 September 2012 09:14 AM

නෑ නෑ කරදර වෙන්න එපා .ගෙනත් භාරදේවී...(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 14 September 2012 09:15 AM

මේක හරියට ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන්න කියා කියනවා වගේ. හමුදා අදිකරණයට යොමු කරන්න,(ස)

:       0       0

සිරිනිමල් Thursday, 13 September 2012 08:14 PM

කාගේ හයියක් අරන්ද මේ? (නි)

:       0       0

නිශාන්ත Thursday, 13 September 2012 08:16 PM

මෙහෙම බලද්දී මිට වැඩිය උසස් කෙනෙකුට ගැහුවත් ඔච්රයිනේ. (නි)

:       0       0

සරත් Friday, 14 September 2012 09:20 AM

අය්යෝ මේක පොඩි ප්‍රශ්නයක් නේ. මේකට පොලිසි ගානේ යන්නේ මොකට ද ? ඔන්න පාර අය්නේ හිටවල තියන බතල ගලවනව වගේ දේවල් නම් බරපතල අපරාද(වි)

:       0       0

ලලිත් - කටාර් Friday, 14 September 2012 09:24 AM

ඉතිං ගිහින් අල්ලා ගන්නකෝ. පස්සේ පොලිසියට වෙඩි තියන්න හැදුවා කියලා මොකක්හරි කරන්න බැරියෑ... (නි)

:       0       0

නිශාන්ත Friday, 14 September 2012 02:40 PM

අපිට වැඩක් නැහැ අනේ

:       0       0

වසන්ත Thursday, 13 September 2012 08:32 PM

පොලිසිය මෙහෙම ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Friday, 14 September 2012 02:50 PM

කොළඹ ලස්සන කරන්න කරන්න කලින් මේවා නවත්වන්න ..? .(ස)

:       0       0

සුජිත් Thursday, 13 September 2012 08:39 PM

මේ වගේ අහිංසකයෙකුට ඇයි දඩුවම් කරන්න හදන්නේ? (නි)

:       0       0

කාලිංග Friday, 14 September 2012 02:45 PM

ජනතාව රවටනවා

:       0       0

කුමාර Thursday, 13 September 2012 08:42 PM

දේශපාලන රැස්වීම් වලදි නම් පතුරු යනකල් කතා කරනවා. මේ දවස්වල පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමටත් ඇති වෙන්න කතාකරනවා, ලංකාව බොහොම හොදින් නීතිය ක්‍රියාත්මක වෙන රටක් කියලා. (නි)

:       0       0

ගුණරත්න Thursday, 13 September 2012 08:54 PM

පුහ්... එහෙම එල්ලලා පුලුවන්ද? රණවිරුවා වගේද අපේ කොල්ලා? (නි)

:       0       0

රූපා Friday, 14 September 2012 10:03 AM

අපිට බැරිද එයාව අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණයක් කරන්න? (නි)

:       0       0

බන්දුල් Friday, 14 September 2012 03:22 PM

අද නොවේ හෙට

:       0       0

ජනිත් Thursday, 13 September 2012 09:37 PM

මාලක, පුලුවන්නම් වීරයෙක් වගේ ඇවිත් පොලිසියට භාර වෙන්න. (නි)

:       0       0

වරුණ Friday, 14 September 2012 10:19 AM

මට නම් දුක පොලිසියෙ ආත්ම ගරුත්වය ගැනයි. (නි)

:       0       0

අනුර Thursday, 13 September 2012 09:45 PM

රට බේරාගත් රණවිරුවන්ට මෙහෙම කරන අයට නීතියෙන් දඩුවම් නැත්නම්, දෙවියන් හෝ දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 09:46 PM

ආයුබෝවන්ඩ. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මෙවුවට තමයි ඕං. (නි)

:       0       0

සනත් Thursday, 13 September 2012 09:46 PM

හූ...හූ.. මාලක, ඔයා බයයිනේ. අයියෝ! ලැජ්ජයි අප්පා. (නි)

:       0       0

ජෝතිරත්න Thursday, 13 September 2012 09:56 PM

ඇල්ලුවට පස්සේ, "පුතා මීට පස්සෙ ඔයාට කාර් පාක් වලට යන්න තහනම් හොඳේ...? ආ, දැන් ගෙදර යන්න පුලුවන්" කියලා නිදහස් කරයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අජිත් Thursday, 13 September 2012 09:55 PM

දන්න කෙනෙක් මාලකයගෙ දුරකතන අංකය මෙතන දාන්න. ඊට පස්සෙ රටේම මිනිස්සු දෙයි කන් පිරෙන්න. එතකොටවත් හැංඟිලජ ඉන්න තැනකින් එළියට ඇවිත් භාර වෙන්නේ නැතෑ. (නි)

:       0       0

රොහාන් Thursday, 13 September 2012 09:56 PM

ඇයි පොලිසියේ මහත්වරුන්ට බැරි ගිහිල්ලා අල්ලාගෙන එන්න? (නි)

:       0       0

උපුල් Friday, 14 September 2012 03:48 PM

පුළුවන් දවසක බාර වෙන්න පුතා (දී)

:       0       0

යසින් Friday, 14 September 2012 10:36 AM

තාම මේජර් කිවුවේ නැද්ද "මම කියලමයි ගස්සවා ගත්තේ කියලා"? (නි)

:       0       0

පද්මි Thursday, 13 September 2012 10:08 PM

කාවහරි යහමගට ගන්න පාරක් දෙකක් ගැහුවා කියන එක, ඔය තරම් කෑ ගහන්න දෙයක්ද? (නි)

:       0       0

රූපා Thursday, 13 September 2012 10:03 PM

අපේ රටේ නීති පොත් දෙකක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුපුන් Friday, 14 September 2012 10:52 AM

ඇයි වහම නියෝග කරන්න බැරි මෙයාව අල්ලන්න.....(ස)

:       0       0

ජනක Friday, 14 September 2012 03:54 PM

එයාට ඕන දවස එනකල් අපි බලන් ඉන්න ඕනෙද (දී)

:       0       0

සේනක Friday, 14 September 2012 11:03 AM

පොලිස්සියට බැනලා වැඩක් නෑ... මොකද ඒ අයටත් නඩත්තු කරන්න දරු පවුල් ඉන්න නිසා අණ පිලිපදින්න වෙනවනෙ. සමහරු නිසා අද කිසිම රාජ්‍ය සේවකයෙකුට රෙදි ඇඳන් පාරෙ බැහැලා යන්න බෑ .(ස)

:       0       0

විභූෂ Thursday, 13 September 2012 10:27 PM

සාමාන්‍ය මිනිහෙක් නම් මේ වෙනකොට අල්ලලා.!(නු)

:       0       0

නාමලී Friday, 14 September 2012 11:12 AM

මාලකට අතක් තිබ්බොත් මම මුලු පොලිසියම අල්ලලා ගස් බදිනවා. (නි)

:       0       0

පුබුදු ලක්මාල් Thursday, 13 September 2012 10:37 PM

අහිංසක මිනිස්සුන්ව හොදට රගපාලා එහෙම අල්ලනවා..!!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 13 September 2012 10:39 PM

අද නෙමෙයි හෙට..!!(නු)

:       0       0

රෝහණ දිලිප් Thursday, 13 September 2012 10:39 PM

පොලිසියට මේක විශාල අවනම්බුවක්..!!(නු)

:       0       0

රෝහණ දිලිප් Thursday, 13 September 2012 10:41 PM

අපට හරි දුකයි අපේ රට ගැන..!(නු)

:       0       0

දසනායක Friday, 14 September 2012 11:36 AM

සේනක, ඔබ හරියට හරි. හමුදාවයි,පොලිසියයි දැන් ඉන්නේ සෑහෙන්න කළකිරිලා. ආත්මාර්ථකාමී තීරණ නිසා යුද්දෙ කාලේ රණවිරුවන් වෙච්ච අය දැන් සමච්චලේට ලක් වෙනවා. (නි)

:       0       0

මාලක Thursday, 13 September 2012 10:49 PM

කලිසම හෝදලා එන්න විදියක් නැහැ..!!(නු)

:       0       0

ෆාරු Friday, 14 September 2012 04:23 PM

මොකටද බාර වෙන්නේ (දී)

:       0       0

සුමිත් Thursday, 13 September 2012 10:57 PM

පොලිසියට බාර වෙන්න වෙයි වගේ හෙට අනිද්දට.!(නු)

:       0       0

රසිකා Thursday, 13 September 2012 10:59 PM

බාර වෙන්න නෙමෙයි බත් ටිකක් කාලා යන්න එන්න කිව්වනම් එයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 71 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 258 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 569 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 390 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1415 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site