IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාලිගාවේ ඇතා ගොව්වා බිම දමයි

මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ගොව්වා බිමට දමා පාර මැද සිටීම නිසා පැය හතරක් පමණ වාහන ගමණාගමනයද අවහිර විය. හෙන්ඩුවද දෙකට කැඩී පාරට වැටුණු ගොව්වා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට රැගෙන ගියහ.



අදහස් (0)

මාලිගාවේ ඇතා ගොව්වා බිම දමයි

ප්‍රභාත් Friday, 14 September 2012 11:14 PM

අලි කලානම් ඉතිං හරි තමයි..!!(නු)

:       0       0

ෂෙල්ටන් Friday, 14 September 2012 12:17 PM

කපිලවස්තු ධාතූන් වහන්සේව නුවරට වැඩමෙවුවේ නැති තරහටද දන්නේ නැහැ. (නි)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 14 September 2012 12:24 PM

මෙ ගොල්ලන්ටත් දැන් කෙන්ති යනවා වැඩියි ....? .(ස)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Friday, 14 September 2012 12:27 PM

හසතියන් යනු හොඳ නුවණැත්තෝ වෙති. මේ සිද්ධියට කොතැනක හරි හේතුවක් ඇති. ඇත් ගොව්වා මේ සතාගේ මානසිකත්වය වටහාගෙන නැති පාටයි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 September 2012 12:23 PM

සතෙකුට සළකන ක්‍රමයක් තියෙනවා. ඇත්ගොව්වා වුණත් සතාට කරදර කළහම ඔහොම වෙනවා. ඇතා හොඳ නිසා මැරුම් කන්න වුණේ නැහැ. (නි)

:       0       0

වරුණ Friday, 14 September 2012 12:31 PM

අලින්ගේ නම්බුව විනාශ වීගෙන යන නිසා මේ දවස් වල අලි කේන්තියෙන් ඉන්නේ. (නි)

:       0       0

සමන් Friday, 14 September 2012 12:33 PM

අලි කොහොමත් මේ දවස්වල මන්මුලාවෙන ප්‍රවණතාවය වැඩියි වගේ.....(ස)

:       0       0

කුසන් Friday, 14 September 2012 12:27 PM

ඇත්ගොව්වා බිමට වැටෙන්න ඇති. ඒකයි ඇතා එයාව දාලා ගිහින් ඇත්තේ. ඇතා කිසිම කළබලයක් කරලා නැහැනේ. .(ස)

:       0       0

කුරුවිට Friday, 14 September 2012 12:36 PM

බොරු පාට් එකක් දාලා පැත්ත මාරු කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Friday, 14 September 2012 12:34 PM

මෙයා ඇතෙක්ද ? අලියෙක්ද ??අලීන්ටනම් කේන්ති යනවා මොකද මන් මුලා වෙලා නිසා...(ස)

:       0       0

මධුෂංක Friday, 14 September 2012 12:46 PM

ශුවර් එකටම ඇත් ගොව්වා විරුද්ධ පක්ෂෙ වෙන්න ඇති..(ස)

:       0       0

ලලිත් Friday, 14 September 2012 12:44 PM

හොඳ වෙලාවට "බිම " ට වඩා තැනක් නොතිබුණේ. නැත්නම් මේ ඇත් ගොව්වව කොහේට අතහරිවිද දන්නේ නෑ..(ස)

:       0       0

නාරද Friday, 14 September 2012 12:54 PM

හොඳටම බීලා ඉදලා ඇති.මේ ඇතාගේ කිසි කලබලයක් පේන්න නෑනේ..(ස)

:       0       0

සිංහරාජා Saturday, 15 September 2012 04:47 PM

මට පුලුවන්ද මේතරම් දුර පයින් යන්න..ඒ මදිවට පිට උඩත්? මම දැන්මා මිනිහා බිමට..උඹත් වරෙන් ඇවිදගෙන කියලා! (දී)

:       0       0

සජී Friday, 14 September 2012 01:28 PM

බිමට දාලා විතරක් නැවතුන නිසා හොඳට ගියා...(ස)

:       0       0

පුලස්ති Friday, 14 September 2012 01:39 PM

අයියෝ සල්ලි

:       0       0

සජී Friday, 14 September 2012 02:05 PM

ලුම්බිණි කොහොමද දන්නේ ඇත් ගොව්වා ඇතාට කරදර කරා කියලා...මේකේ එහෙම දෙයක් සදහන් වෙලා නෑ නේද ? .(ස)

:       0       0

ජයා Friday, 14 September 2012 02:07 PM

මෙපණ කළක් සිදුවී නැත මේ වැරදී කවුරුත් නොදනි මට එහිදී වෙච්ච හදී පාරේ තිබුණ උල් කටුවක කකුල වැදී මම දැඟලුවා මට හරියට තදින් රිදී .(ස)

:       0       0

සමන්ත Friday, 14 September 2012 02:07 PM

ගොව්වා මොකක් හරි කරන්න ඇති (දී)

:       0       0

මධු Friday, 14 September 2012 02:24 PM

අපේ ජාතියේ උරුමය, මොකක් හරි අවුලක් ඇත ලගයි (දී)

:       0       0

ඇන්ජලී Friday, 14 September 2012 02:26 PM

ඔය වැඩ එච්චර හොද වැඩ නෙවෙයි (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:48 AM

ඇත් ගොව්වා මනප්පුද?(නු)

:       0       0

නිශාඩ් පෙරේරා Friday, 14 September 2012 02:33 PM

හෙන්ඩුවෙන් ඇන්නම එයාට රිදෙන්න ඇති ! .(ස)

:       0       0

මුතු Friday, 14 September 2012 03:04 PM

කොයි වෙලාවක හරි අපේ ලොක්කන්ටත් වෙන්නෙ මේ ටික තමයි. (නි)

:       0       0

සේනානායක Friday, 14 September 2012 03:33 PM

හෙණ්ඩුවෙන් ඇනපු පාරට ඇතා කුලප්පු වෙලා (දී)

:       0       0

සේනානායක Friday, 14 September 2012 03:42 PM

මදකිපිලා වෙන්න ඇති ..(ස)

:       0       0

පී. රත්නායක Friday, 14 September 2012 09:52 PM

ඇත් ගොව්වා පොදු පෙරමුණේ වෙන්න ඇති..!!(නු)

:       0       0

නන්දලාල් Friday, 14 September 2012 10:15 PM

මගේ පිට උඩ කවුරු හරි හිටියා.. ඊට පස්සේ මට මොනවත්ම මතක නැහැනෙ.. - ඇතා(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 77 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 258 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 571 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 390 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 323 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1418 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site