ටෙස්ට් ක‍්‍රීඩක දකුණතින් පා දඟ පන්දු යවන මාලිංග බණ්ඩාර මෙහෙයවන ‘මාලිංග බණ්ඩාර’ ක‍්‍රිකට් පුහුණු පාසල ඉකුත්දා කළුතර මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. සෑම ඉරිදා දිනකම පස්වරු 2.00 සිට එම විදුහල් පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ක‍්‍රිකට් පුහුණු පාසලේදී වයස 7 සිට වයස 19 දක්වා ක‍්‍රීඩකයන්ට පුහුණුව ලැබිය හැකිය. මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායකයකු වූ හෂාන් තිලකරත්න මහතා සහභාගි විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ද මේ අවස්ථාවට සහභාගි විය. හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා යැවූ පන්දුවට හෂාන් තිලකරත්න මහතා පහර දීමත් සමග පුහුණු පාසල ආරම්භ විය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාලිංග බණ්ඩාර ක‍්‍රිකට් පුහුණු පාසල ඇරඹේ
පාලිත Monday, 29 October 2012 06:33 PM
ජයවෙවා
සේනාධි රුවන් Friday, 26 October 2012 04:42 PM
නියමයි, කළුතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් . අපිට ගොඩක් ආඩම්බරයි. ඔයාට ජය වේවා (ස)