IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිල්ටන් මල්ලවආරච්චි සිහිපත් කෙරේ

සංගීත ප්‍රසංගයන් කිහිපයක් සඳහා සහභාගීවීමට ලන්ඩන් නුවරට පැමිණ සිටින රනිල් මල්ලවාරච්චි සහභාගීවූ දානමය පිංකමක් පසුගියදා ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

විහාරාධිපති  පෙතිගමුවේ හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් දානමය පිංකම සංවිධානය කරන ලද්දේ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ 16 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි.

රනිල් මල්ලවාරච්චි ලන්ඩනයට පැමිණියේ ශ්‍රී ලාංකික සුභසාදන සංවිධානයක් වන හෙළ සරණ සංවිධානය  ශ්‍රී ලංකාවේ ගෙන යන සුබ සාදක කටයුතු ආධාර ලබාගැනීමට පැවැත්වූ සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගී වීමටය. ඔහු සහභාගී වන ප්‍රසංග දෙකක් මාර්තු 8 සහ 9 දිනයන්හිදී පැවැත්වීමට යයි.



අදහස් (0)

මිල්ටන් මල්ලවආරච්චි සිහිපත් කෙරේ

සරත් අතාවුද Friday, 28 February 2014 12:34 PM

අනේ වාසනාවන් මෙවන් පූතල (අ)

:       0       0

සුනිල් පෙරේරා Friday, 28 February 2014 01:33 PM

නෙත නොපියා වත නොසලා ඇත අහසේ තාරුකා දිලේ ...// (නදී)

:       0       1

සත්‍යා Friday, 28 February 2014 02:32 PM

තාත්තල ගැන හිතන පුතාල දැන් අඩුයි. තාත්තල තමයි පුතාලව උඩට ගේන්න වළිකන්නේ. (දී)

:       0       0

සත්‍යපාල Friday, 28 February 2014 04:35 PM

තාත්තලාග නම කන පුතාල තමයි වැඩි හරියක් සංගීත කෂේත්‍රයේ ඉන්නේ එහෙත් රනිල් නම් එහෙමෙ නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 757 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1794 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2265 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5687 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1694 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6237 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18141 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site