IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි

 මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

සඳුදා (18) දෙමළ ජාතික මහජන පෙරමුණ නම් සංවිධානයක් කොටි සැමරුමක් කරන්නට යතියි පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

තහනම් සංවිධානයක් සැමරීමෙන් මහජන සාමය කඩවීමක් ඇති විය හැකි බව පොලිසිය කීවේය.පොලිසියේ ඉල්ලීම සලකා බැලූ මුලතිව් මහේස්ත්‍රාත් එම තහනම් නියෝගය නිකුත් කළේය.



අදහස් (0)

මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි

ප්‍රකාශ් Sunday, 17 May 2015 10:45 AM

මේ හෙන්චයියලාට විනාශය ගැන වැටහේවා. (බ)

:       0       0

නන්දලාල් Saturday, 16 May 2015 05:11 PM

රටේම සාමය රැකගැනීම සඳහා ගත්, අගය කළයුතු අධිකරණ තීන්දුවක්.කුරිරු ත්‍රස්තවාදීන් සිහිකිරීම සදාචාර සම්පන්න දෙයක් නොවන බව මුළු ලෝකයම දන්නා දෙයක්.සමහරවිට මෙය සංවිධානය කළ අය එය නොදන්නවා විය හැක. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 May 2015 04:23 AM

රටේ සාමය වෙනුවෙන් ගත්ත හොද පියවරක් මේක. ඉදිරියටත් මෙවැනි කටයුතුවලට තිත තැබිය යුතුය. (නදී)

:       0       0

කමල් Sunday, 17 May 2015 04:35 AM

කෝ අපේ සත්‍යපාල මහත්තයා (බ)

:       0       0

ලාල් Sunday, 17 May 2015 04:51 AM

කලින් ආණ්ඞුවෙන් මෙවන් ක්‍රියාවන් සදහා අනුගමනය කළ අදූරදර්ශී ප්‍රතිපත්තියන් නිසා ශ්‍රීලංකාව දිනෙන් දින ජාතින් වශයෙන්, ජාත්‍යන්තරයෙන් වශයෙන් ඈත්වුනා.වර්තමාන රජය ඉතාමත් දක්ෂ ලෙස මෙවැන් ක්‍රියාවන්වලට විරුද්ධව නීතිය්‍යනුකූල ක්‍රියාමාර්ගයන් තුලින් විසදුම්වලට යොමුවීම ප්‍රසංශනීයයි. එයයි වෙනස.(බ)

:       0       0

නිමල් Sunday, 17 May 2015 05:24 AM

රනිල්ට ඩෝං යාවිද දන්නේ නෑ (බ)

:       0       0

ජයපාල Sunday, 17 May 2015 05:26 AM

මේක හැංගිලා හරි කරාවි. හෙට ආරංචි වේවි. (බ)

:       0       0

සරත් Sunday, 17 May 2015 05:46 AM

කලින් ආණ්ඩුවේ මේ සෙල්ලම් බැහැ (බ)

:       0       0

අජිත් Sunday, 17 May 2015 07:09 AM

කොන්ද පන ඇති නායකයෙක්ගේ අඩුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 933 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 420 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 277 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 836 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 716 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site