IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාලදිවයින් ජනපති එයි

මාලදිවයින්  ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම්   සහ ආර්යාව පාතිමා ඉබ්‍රාහිම්    තෙදින නිල සංචාරයක් සඳහා අද  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්  දිවයිනට පැමිණියහ.

 ගුවන්තොටුපොළ විශේෂ  අමුතන්නගේ පර්යන්තයේදී ගුවන් හමුදා උත්තමාචාර මැද  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය  ඒ. එච්. එම්. ෆවුසි සහ විදේශ ඇමැති  මහාචාර්ය ජී.එල් පිරිස්  මහත්වරු අමුත්තන් පිළිගත්හ.

 

 



අදහස් (0)

මාලදිවයින් ජනපති එයි

ගාමිණී - සිරි Tuesday, 21 January 2014 10:19 PM

පොල් සම්බෝලයකට උම්බලකඩ ටිකක් දමා කාපු කාලයක් මතක නැත්තේ උම්බලකඩ මිල ගණන් ඉහල ගොස් ඇති නිසයි. අපේ වගකිවයුත්තෝ මාලදිවයින් ජනාධිපති සමග කතා කරලා මිල ටිකක් බැස්සා ගත්තා නම් ඉතාමත් වටිනවා. එතුමා මිල අඩුකලත් අපේ රජය රේගු බදු නම් අඩුනොකරන එක නොඅනුමානයි. (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Wednesday, 22 January 2014 03:43 PM

චින්තක, උඹ කියන්නේ එහෙනම් සිංහලුන් පමණක් පිටරටවලට ගිහිල්ල ඕන තරමක් හම්බකොරලා මෙහෙ ගෙවල් ගහල,ව්‍යාපාර ආරම්භ කොරන්න පුලුවන්නම් ඇයි මාලදිවයින් කාරයින්ට බැරි?  (නදී)

:       0       0

රංජිත් Wednesday, 22 January 2014 04:54 PM

ඔබට ජය ජනාදි පති තුමනි.(නදී)

:       0       0

සමන්ති Wednesday, 22 January 2014 06:31 AM

මාල දිවයි නේ ඔක්කොම වගේ ඉන්නේ මෙහෙ පදිංචිවෙලා. ජනපති ජන්ද දායකයෝ බලන්න එන්න ඇති. (නදී)

:       0       0

චින්තක Wednesday, 22 January 2014 07:56 AM

සමන්ති කියන එක ඇත්ත. අන්තිමේදී දන්නෙම නැතුව මෙහෙ බෝවෙයි. මේ අය මෙහෙ ගෙවල් මිලට අරන් අවුරුදු ගණන් ඉන්නවා ළමයි ප්‍රයිවට් ඉස්කෝල වලට යවන්න. ඊට පස්සේ ගත් මිල වගේ කිහිප ගුණයකට විකුණලා මෙහෙ ජිවත් උන වියදම් ඔක්කොම කවර් කරගෙන ලාබෙකුත් අරගෙන ආපහු යනවා. කීදෙනෙක් මෙහෙ නවතිනවද දන්නෙත් නෑ. (නදී)

:       0       0

සුරේෂ් Wednesday, 22 January 2014 05:46 PM

ඔය වාගෙ මෙලෝ රහක් නැති රටවල් වල ජනාධිපතිල තමා අපේ රටට එන්නේ. (නදී)

:       0       0

මහේෂ් Wednesday, 22 January 2014 09:25 AM

මම වැඩ කරන්නෙත් මාලදිවයිනේ. අපි හම්බ කරන සල්ලි කරදරයක් නැතිව අපේ රටට එවන්න ක්‍රමයක් කතා කලොත් හොදයි. ලංකා බැංකුවේ ශාඛාවක් මෙහෙ තිබුනත්, එක ගිණුමකට මාසෙට ඩොලර් 200 යි යවන්න දෙන්නේ. වගකිව යුත්තෙක් මේ ගැනත් සලකල බැලුවොත් මැනවි. (නදී)

:       0       0

හේවගේ රංගි Wednesday, 22 January 2014 11:56 AM

අපි වගේම රටවල් වල අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 75 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 139 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 392 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 410 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 330 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 505 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site