මාලදිවයිනේ සිට මෙරටට මත් කුඩු කිලෝ තුනක් රැගෙන ආ බව කියන මාලදිවයින් ජාතිකයන් සිව් දෙනකු හා ඒවා ලබාගැනීමට කටුනායක පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටි බව කියන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක ඒකකය පවසයි.
මාල දිවයිනේ සිට මෙරටට බෙදා හැරීම පිණිස මත්කුඩු රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාලදිවයිනේ සිට මත්කුඩු ඇද්ද හතක් අල්ලයි
පීරිස් Monday, 28 March 2016 10:00 AM
මාලදිවෛනේ වැඩි දෙනෙක් හොඳට කුඩු වලින් ස්වයම්පොශිතවෙලා ඉන්නේ. එකයි වැඩිපුර ටික අහල පහලට බෙදන්නේ. (ර)
කිත්සිරි Monday, 28 March 2016 04:43 AM
මාලදිවයින් ජනතාවත් දැන් ලංකාවේ වැහි වහැලා (බ)
ලක්ෂ්මන් Monday, 28 March 2016 05:09 AM
පකිස්තාන්, ඉන්දියා, මැලේසියා, අරාබිය, දැන් මාලදිවයිනත් මත්කුඩු, වදපෙති, බාබුල්, ගෙනත් මේ රටේ සිංහල කොල්ලෝ,කෙල්ලෝ, විනාශ කරලා සිංහලයන් නැතිකරල දාන්න මේ ක්‍රමය පාලකයින්ට පෙනෙන්නේ නැද්ද ? (බ)