IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිලානෝ අලුත් පන්සලේ පිංකමක්

පැල්ගහතැන්නේ සීලවිමල හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් අභිනවයෙන් ආරම්භ කරන ලද මිලානෝ කොලොඤ්ඤෝ මොන්සේසේ ධර්මායතනයට රන් ආලේපිත ධාතු කරඬුවක් ශ්‍රී ලංකාවෙන් වැඩමවා තැන්පත් කිරීම උත්සවාකාරයෙන් ඉරිදා (22) සිදුකරන ලදී.

අජිත් චම්ලි නානායක්කාර මහතා විසින් සිය දෙමාපියන්ට පිං පිණිස මේ පිංකම කළේය.

 



අදහස් (0)

මිලානෝ අලුත් පන්සලේ පිංකමක්

පිටිගල මිලානෝ Monday, 23 September 2013 11:59 AM

බුදු දහම අන්තිමට ඉතුරු වෙන්නේ ලංකාවේ යයි කීවත් මගේ අදහස නම් එය ඉතාලිය බවයි. කඨින පින්කම්, උත්සව, සැණකෙළි, දේවාල වල මෙන් කරන පූජා අඩුවී ප්‍රතිපත්තිමය පූජාවන් වැඩිවී සියල්ලට ලෝක ධර්මය වන අනිත්‍යම පසක් වීමට මෙම පන්සල හේතු වාසනා වේවා! (ස)

:       0       0

ප්‍රියන්ත මිලනෝ Monday, 23 September 2013 04:09 PM

පන්සලක් අලුතින් ආරම්භ වෙනවා කියන්නේ සාසනයට වැඩදායි ජන කොටසක් බිහි වෙනවා කියන එකයි...ඒත් තමන්ට තනතුරක් අහිමිවිමේ වේදනාවට හෝ තවත් කෙනෙක් සමඟ තියන තරහා පිරිමහ ගන්න පන්සලක් ආරම්භ කරනවා නම් ඒකෙන් වෙන්නේ අපේ ජාතියේ එකමුතුකම බිඳ වැටෙන එකයි කොහොම උනත් නන්දන පනාගොඩ..ඔබතුමා කවදාද පන්සලකට දානයක් හෝ ආධාරයක් කරලා තියෙන්නේ?? මුලු මිලානො වාසි ලාංකිකයින් දන්නවා ඔබතුමලා මිලනෝ නුවර කලේ මොනවද කියලා..මම ඉල්ලා හිටිනවා අන් අයට ඇගිල්ල දිගු කරන්න කලින්..ඔබතුමා වගෙ කට්ටිය සදාචාරයට අනුව හැඩගැහෙන්න කියලා. (ස)

:       0       0

අචිනි Monday, 23 September 2013 12:21 PM

අනෙක් රටවල ජනතාව බුද්ධිමත් නිසා ඕනෑම ආගමක් අදහන්න නිදහස තියනවා. ඒත් අපේ රට දිහා බලපුවහම සම්පුර්ණ වෙනස් (ස)

:       0       0

රන්ජනී Monday, 23 September 2013 04:29 PM

වෙන රටක පන්සල් සෑදීම, මේක වැරදි නැද්ද ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 September 2013 12:33 PM

අචිනි අපේ රටේ මිනිස්සු බුද්ද්ධිමත් නැද්ද? එහෙමත් නැත්තනම් වෙනත් ආගමක් අපේ රටේ අදහන්න ඉඩ දෙන්නේ නැද්ද? ඔයා පට්ටපල් බොරුනේ කියන්න. (දී)

:       0       0

රොෂාන් ඩි සිල්වා Monday, 23 September 2013 12:38 PM

ඉතාලියේ පන්සල් 100 හැදුවත් එරට පුරවැසියන්ට වගේ වගක් නැහැ .ලංකාවේ පල්ලියක් හැදුවොත් අද මොකද වෙන්නේ? (දී)

:       0       0

රෝහණ Monday, 23 September 2013 11:06 PM

ගලබඩ මම ඉන්නේත් මිලානො වල තමයි (නි)

:       0       0

රෝහණ Monday, 23 September 2013 12:45 PM

මේ මිලානෝ නගරයට පන්සල් දෙකක් මොකටද. (ස)

:       0       0

රෝහණ Monday, 23 September 2013 11:18 PM

තොප්පිය හරි නම් දාගන්න හොදේ . (නි)

:       0       0

ඉන්දික මිලානෝ Monday, 23 September 2013 05:12 PM

නරකද පන්සල් වල තියෙන වාද බේද අමතක කරලා හෑමෝම එකතු වෙලා එක පන්සලක් කළා නම්. (නි)

:       0       0

රෝහණ Monday, 23 September 2013 01:04 PM

මොනවා උනත් ඔය පොඩි හාමුදුරුවෝ ඔය පන්සලට ලොකු ආශිර්වාදයක් වේවි. වෛරය ක්‍රෝධයට වැඩිය. (ස)

:       0       0

රොෂාන් ද සිල්වා Monday, 23 September 2013 05:17 PM

ගලබඩ, පල්ලි තියා පන්සලක් හදා ගන්න ගියත් රන්ඩු වෙනවා .(බුලත්සිංහල රන්ඩුව බලන්න) (ස)

:       0       0

නිහාල් Thursday, 26 September 2013 02:25 AM

ගුණගරුක පිරිමින් ඔය පන්සලෙන්වත් බිහිවේවා! (නි)

:       0       0

ගුණදාස Thursday, 26 September 2013 02:29 AM

ධර්මායතනයට තියෙන ඉඩකඩ ප්‍රශ්නයක් නෙමෙයි. අටෙවත්ත , හැටේ වත්ත වගේ වුණත් මොකද හරි දේ කෙරෙනවා නම්? අපේ හාමුදුරුවෝ මුඩුක්කුවක් වුණත් එළිකරලා හදලා ගනීවි. බුදුවේවා! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 September 2013 01:17 PM

රෝහණ, මිලනොවල පන්සල් තුනක් තියෙනවා. ලංකාරාමය, මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ දැන් මෙම අලුත් පන්සල. මෙම පන්සල් සියල්ලෙන්ම කෙරෙන්නේ ලංකාවෙන් පැමිණි බෞද්ධයෝ සසරින් එගොඩ කිරීම පමණි. බෞද්ධාගම හැදෑරීමට කැමති, අත හැරීමේ සංකල්පය ගැන බොහොම පැහැදීමෙන් කතාකරන ඉතාලි ජාතිකයන් සසරින් එගොඩ කිරීමට කවුරුවත් උත්සහ දරන්නේ නැත. (දී)

:       0       0

අසෝක Monday, 23 September 2013 01:22 PM

බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! ඉතාලියේ වැසි සැමදෙනාට සමගියේ මහිමය දැනේව! (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 23 September 2013 01:26 PM

පළමු චායාරුපයේ බලෙන්ම මුණ දාගෙන ඉන්න ඩෙනිමක් ඇඳපු තට්ට මහත්තයා මහන වෙන්න ඉන්න කෙනෙක්ද? (ස)

:       0       0

ක්‍රිස්ටි මොන්සා Monday, 23 September 2013 01:28 PM

අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා මෙය කරගෙන යන්න. (ස)

:       0       0

වසන්ත විමද්රෝනේ Tuesday, 24 September 2013 02:21 AM

පන්සල් හදලා වැන්දට මදි. සීලවිමල හාමුදුරුවෝ අපේ බබාලට හොද මග කියාදෙන වටිනා හාමුදුරුනමක්. ඔබතුමාට කරදරකාරයෝ බොහෝ ඇතිවෙයි ඉස්සරහට යනකොට. ඔබතුමාගේ සහයෝගයට අපි ඉන්න බව අමතක කරන්න එපා. දහම් පාසල ඔබතුමා කරනවා නම් අපි සතුටුයි. (නි)

:       0       0

සමන් Tuesday, 24 September 2013 02:27 AM

ඔය ධර්මායතනය මම හිතන විදියට අක්කර ගණනාවක තැනක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

අමර ෙස්න Monday, 23 September 2013 01:42 PM

පිටිගල මිලානෝ තමයි පටිටපල් ෙබාරැ කියන්ෙන් අචිනි නොවෙයි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 September 2013 01:51 PM

රොෂාන් ඩී සිල්වා, පෘතුගීසි නමක් සහිත ඔබ කියන්නේ ලංකාවේ පල්ලි හදන්න ඉඩ දෙන්නේ නැහැ කියලද? ඔබ ලංකාවේ පල්ලියකට මෙතෙක් ගොස් නැති බවයි පෙනෙන්නේ. (දී)

:       0       0

මිලානෝ එකමුතුව Monday, 23 September 2013 01:53 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්නේ එංගලන්තයේ කචල්මකාරයෝ වගේ,මේ ම් පංසලේ ඉන්නෙත් ඒවගේ කොටසක් (දී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 September 2013 02:02 PM

මිලානෝ එකමුතුවේ නිල ප්‍රකාශය බොහොම අගෙයි. මේ එකමුතුවේ අය කට්ටිය භේද බින්න කරන්න දක්ෂ කොටසක් වගෙයි මින් පැහැදිලි වන්නේ. මේ එකමුතුවේ ඉන්නේ මොනුන්ද කියල කවුරුත් දැන් බලාගන්න. (දී)

:       0       0

සුදත් Tuesday, 24 September 2013 07:36 AM

ඇත්ත කල්ගත වුණාම තේරේවි (නි)

:       0       0

අමර ෙස්න Monday, 23 September 2013 02:11 PM

පිටිගල මිලානෝ කියන්ෙන් බේදුමිවාදී ඒකමුතුවේ කෙනෙක් බව කවුරැත් ෙනාදන්නා ප්‍රසිද්ධ රහසක් (දී)

:       0       0

චන්ද්‍රා Monday, 23 September 2013 02:18 PM

වාද බේද නැතුව ධර්මය අවබෝද කරගමු , පන්සලක් ,දන්සලක් , හාමුදුරුනමක් , , තවත් මොනවද අඩුපාඩු , සියලු දෙනාටම තෙරුවන් සුව (දී)

:       0       0

ප්‍රියන්ත මිලානෝ Friday, 27 September 2013 02:58 PM

ගුණදාස මහත්මයා..ධර්මායතනයේ ඉඩකඩ නෙමෙයි. ඒත් ඒක පිහිටුවා ගත්ත ක්‍රමයේ තමයි වැරෑද්ද තියෙන්නෙ. ප්‍රතිපලය තමයි මිලානෝ බෞද්ධ පිරිස කොටස් තුනකට බෙදා වෙන් කිරිම. (ස)

:       0       0

රත්නම් Monday, 23 September 2013 02:32 PM

මිලානො කමුතුව, නුබලෙගේ එකමුතුව ගැන කියලා වැඩක් නෑ. බියර්, වයින් ගහන්න ගහන්න නම් එකමුතු වෙනවා අචිනි ඉරිසියා කරන්න එපා ඔයාව රුපෙන් තව කැතවෙයි (දී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 September 2013 02:32 PM

අමරසේනට (අචිනි) තවම හරියට නමවත් කොම්පියුටරෙන් කොටාගන්න බැහැනේ. කවද කාපු ටකරන්ද...නේද? (දී)

:       0       0

ෆස්ලි මිලානෝ Monday, 23 September 2013 02:39 PM

පන්සල හදන්න මහන්සි වුන අය එය විවුර්ත කරලා ඉවරවෙලා හවසට 'සෙට්' වෙන්නත් ඇති නේද මහන්සිය යන්නත් එක්ක. (දී)

:       0       0

මොන්සා Monday, 23 September 2013 03:06 PM

ලංකාවේ පන්සල් වගේම තමයි බැලුවහම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 144 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1233 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1519 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1124 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1234 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26244 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23473 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site