IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මිලානෝ අලි නිතරගයෙන් එති

මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ මහ සභා රෑස්විම හා නිලවරණය පසුගියදා පැවැත්විණි.

සභාපති වශයෙන් ජෙයෙරාඩ් අප්පුහාමි, ලේකම් නිහාල් ගමගේ, භාණ්ඩාගාරික දිනේශ් ප්‍රනාන්දු, උප සභාපතිවරුන් වශයෙන් සමන් පණ්ඩුක ,ෂෙල්ටන් ප්‍රියශාන්ත හා අනුශාසක වරුන් වශයෙන් විල්සන් ප්‍රනාන්දු ලෙස්ලි ලොව් ඒකමතිකව තේරි පත්වුහ.

එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය උදෙසා ජිවිත පරිත්‍යාග කළ අයවලුන් සිහි කිරිමද මෙහිදි සිදු විය.

නායකත්ව මණ්ඩලයේ නායක කරු ජයසුරිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රටේ තත්ත්වය ගැන විග්‍රහායක්ද කළේය.

 



අදහස් (0)

මිලානෝ අලි නිතරගයෙන් එති

නිශාන්ත Saturday, 15 February 2014 11:48 PM

ඇයි මේ මාසයක් ඇතුලත කන්ඩායම් දෙකක්. කොටීන්ට පක්‍ෂව සිටි උන් බංග වේවා. අනෙක් පිල දිනේවා. (නදී)

:       0       0

චතුරිකා පෙරේරා Saturday, 15 February 2014 12:19 AM

රටක පාලකයින්ගේ වැරදි අඩුපාඩු වංචා දුෂණ ජනතාවට හෙළිදරව් කිරීම විපක්ෂයේ වගකීම. එය ඉටුකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා. මා ඔබලාට සුබපතමි.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 16 February 2014 02:53 AM

ශක්තිමත් විරුද්ධ පක්ෂයක් අපේ රටට උවමනෛ , ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන්න ටජ්.ආර් , බණ්ඩාරනායක , මහින්ද රාජපක්ෂ වැනි ශක්තිමත් නායකයන් අවශ්‍ය වෙනවා.(නදී)

:       0       0

කොස්වත්ත Saturday, 15 February 2014 02:19 AM

චතුල වෙරෝනා , ඔයාගේ කතාව ඇත්ත.(නදී)

:       0       0

ශාන් Saturday, 15 February 2014 02:24 AM

පිට රටකට ගියාමවත් ඇයි මේ පක්ෂ හදාගෙන දඟලන්නේ. ඔයාල පිටරටදී සුළු ජාතියක්. අපේ රටේ සියලු දෙනා එක්ක හොඳ සමිති හදාගෙන කාටවත් කරදරයක් නැතිව ජිවත් වන්න පුරුදු වන්න. පසුගියකාලේ ඉතාලියේ නොයෙක් ගැටුම් ගැන ආරංචි වුනේ ඔය බේද ඔය රටේ තියන නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

සෙහාන් අමරසිංහ Saturday, 15 February 2014 02:33 AM

අපෝ ඔව් රජයට මාර බලපෑමක් වෙන්නේ. රටට විරුද්දව මේ රටවල් වල කෑ ගැහුවම අපේ රටමයි අපකීර්තිමත් වෙන්නේ. කරන දෙයක් ලංකාවට ගිහින් කරන්න.(නදී)

:       0       0

ශාන්ති Saturday, 15 February 2014 08:12 AM

ආණ්ඩුව මිනිසුන්ට කන්දෙන්න ඕනේ කියලා හිතයි දැන්වත්? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 15 February 2014 10:38 AM

මෙහෙ මොන සෙල්ලම් දැම්මත් ලංකාවේ එජාප නායකයෝ ජනතාවගේ හදවත් වලට කතා කරන්න දන්නේ නැහැ?ඒ අතින් ආණ්ඩුවේ මොන වැරදි තිබුනත් මහින්ද මහත්තය දක්ෂයි,විශේසයෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතික ප්‍රශ්නයේදී ? (නදී)

:       0       0

අල්විස් Saturday, 15 February 2014 10:46 AM

සෙනරත් ආනන්ද - මිලානෝ . කතාව නම් ඇත්ත. මේ රටේ විරුද්ද පක්ෂ කියලා ජාතියක් නැහැ. ආණ්ඩුවත් කියන්නේ ඒකමයි. අපේ රටේ විරුද්ධ පක්ෂ නැති උනේ ඇයි.? නායකත්වයේ වරද කියලා සමහරු කීවට ඇත්ත ඒකම නොවෙයි. ඉදිරි වැඩපිළිවෙලක් නැතිව අහවල් දවසේ ආණ්ඩුව පෙරලනවා කියා කියා කීප වතාවක්ම පච වීමත් ඇතුලේ ආරවුල් ඇති වීමෙන් පක්ෂය පිල් බෙදීමත් නිසයි. මේක යුඇන්පියට පමණක් නොවෙයි. ජවිපෙත්, ප්‍රජාතන්ට්‍රවාදී පක්ෂයේත් තියෙන්නේ ඔය කතන්දරේමයි. පවතින රජය කරන වැඩ නරකම නැහැ නේද.? හොඳක් තිබුනොත් එකවත් කිව යුතුයි. එහෙම විරුද්ද පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිවුවොත් පහුවදාට එතුමාගෙන් නිදහසට කරුණු අහනවා. ඉතින් විරුද්ධ පක්ෂ පවතින්නේ නැහැ. හැමෝම සැලෝන් දොර දිහා බලාගෙන තමයි එල්ලිලා ඉන්නේ. අනික සෙනරත්, මිලානෝ වල අප්පුහාමි සභාපති ලෙස පත්උනා කියලා ලංකාවේ විරුද්ද පක්ෂය ශක්තිමත් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 15 February 2014 03:10 PM

කුමාර් පින්ටෝ රටේ දේසපාලන නායකයින්ගේ වැරදි විවේචනය කිරීම එයාලට කරන බැනීමක් ලෙස දැකීම වැරදියි නේද. ඕනෑම පුරවැසියෙකුට ඒ අයිතිය තිබිය යුතුයි. වෙනත් ආණ්ඩුවක් බිහිවූ විටකදිත් එය එසේ විය යුතුයි.(නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 14 February 2014 03:59 PM

ඒ.ජා .ප.මිලානෝ අලි ශාඛාව ගැන ඉතාමත් සතුටට කරුණක්. ලංකාවේ ග්‍රාමීය මට්ටමේ , සුළු නගර මට්ටමේ ශාඛා සමිති නම් අලි කෙසේ වෙතත් ...බල්ලට... ගිහින්.ඒ කයි මට කණගාටු.....(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 February 2014 04:03 PM

දෑන් මාසෙකට විතර කලිනුත් වෙනම කට්ටියක් මෙහෙම එකක් පිහිට ගත්තනෙ (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 15 February 2014 04:20 PM

සෙහාන් සමරසිංහ , අල්විස් .... මහත්තයෝ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි කාටත් රට ගැන කැක්කුමක් , රට ගැන ආදරයක් තියනවා. ඔබත් මමත් මෙහෙම ලියන්නෙත් ඒකනේ. ඒ නිසා ආර්ථික දුෂ්කරතා නිසා රටෙන් බැහැර පිට රටක ජිවත් උනත් අපි හැමෝටම කැමති දේශපාලන පක්ෂ සමිති සමාගම්, ආගම්, සංස්කෘතික, උත්සව,ජාතියක් හැටියට මානව හිමිකම් අනුව වැඩ කරන්ඩ හැකි සේම, ප්‍රජාතන්ත්‍ර වාදයට අනුව වැඩ කරන්ඩත් කාටත් ඒ අයිතිය තිබෙන බව අමතක කරන්ඩ එපා. ඒ දේයි අප්පුහාමි හෝ සිල්වා මේ කරන්නේ රටේ පුරවැසියන් හැටියට. පැහැදිලිද මහත්තයෝ.(නදී)?

:       0       0

රුවනි Saturday, 15 February 2014 05:27 PM

චතුරිකා පෙරේරා, විපක්ෂයක් නැති හින්දා ඕන් දැන් ආණ්ඩුවේ ඇතුළෙන්ම ඒවා විවේචනය කරලා බැනගෙන ඒවා හදාගන්නවා ඒකනේ හොඳ නේද? දැන් බලන්නකෝ කැසිනෝ ප්‍රශ්නය ජා.හෙ.උරුමය මැදිහත්වෙලා ඒක නැවැත්තුව නේ. ඒ වගේ දේවල් ආණ්ඩුව තුලින්ම වෙන එක හොඳයි අනේ. (නදී)

:       0       0

හේමන්ත Saturday, 15 February 2014 05:36 PM

ශාන්. ඔබගේ කතාවට මම ස්තුති කරනවා. අපේ රටේ අය පිටරටකට ගියාම ලාංකිකයෝ වශයෙන් සමගියක් ඇතිකර ගන්නවා. නමුත් මිලානෝ ඇතුළු ඉතාලියේ අනිත් කොටස් වල ඉන්න අපේ රටේ සියලුම ජන කොටස් භේද වෙලා ඉන්නේ. මම ඒ ගැන මා ගිය දෙවරම තේරුම් ගත්තා. ඒකට හේතුව එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

තුවාන් Saturday, 15 February 2014 06:01 PM

අනුශාසක ලෙස්ලි ලොව්' ඔබ හරි තමයි. හරි දේ වැරදියට පෙනෙන ත්‍රිමාන කණ්නාඩිය දාගෙන බලන ඔබලාට නම් කොරහෙත් කිඹුල්ලු පෙනෙනවා නේද? (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Friday, 14 February 2014 06:55 PM

රටක විරුද්ද පක්ෂ මෙසේ එකතුවී බලවත් වීම ඒ රටේ පාලන රජයට විශාල බලපෑමක් වෙනවා. එබැවින් එහි ප්‍රතිපලය ඒ රටේ ජනතාවට හිමි වෙනවා. නැතිනම් පාලන රජය හිතුවක්කාර කම් කරනවා වැඩිවෙනවා.(නදී)

:       0       0

කුමාර් පින්ටෝ Friday, 14 February 2014 07:35 PM

මේ ජෙරාඩ් මහින්ද මහත්තයටයි ආරක්සක ලේකම්තුමාටයි හැම තිස්සෙම බනිනවා. රට බෙර ගත්තු අපේ රජතුමා නැත්නම් අපට රටක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4627 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 13 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 43 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 91 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14944 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site