IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මිලානෝ අවුරුදු උළෙල 25 ?

මිලානෝ නුවර සංස්කෘතික හා කලා එකමුතුව දෙවන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රියෙල්  25 වෙනිදා වියා සාන්ත අබොන්දියෝ හි  අංක 4 දරන ස්ථානයේදි පැවැත්වෙන  බව සංවිධායකයෝ කියති.

අයහපත් කාලගුනික තත්වයක් මත දින වෙනස්විය හෑකි බවද ඔවුහු  කියති.



අදහස් (0)

මිලානෝ අවුරුදු උළෙල 25 ?

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 23 April 2014 04:27 PM

බීමතින්, සණ්ඩු සරුවල් වලින් සහ වංචාකාරී සංවිධායකයින්ගෙන් තොර උත්සවයක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

චතුර Wednesday, 23 April 2014 04:39 PM

මිලනෝ නුවර ඉන්න සමිති සමාගම් කරන බොහෝ අය කරන්නේ අනුන්ගෙ සල්ලි වලින් තමන්ගෙ මුහුණ ඉස්සරහට දාගෙන බඩ වියත රැක ගන්න එකයි. තමන් ලොක්ක කියලා ලෝකෙටම පෙන්වන්න අනුන්ගෙන් සල්ලි ගසාකනවා. නමුත් මේ උත්සවය කරන මල්ලිලා ටික තාම ඒ තත්ත්වයට වැටිලා නැහැ. අපි සුභ පතනවා! මිනිසුන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. කවදාවත් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමන්ගෙ ප්‍රතිරූපය හදා නොගෙන ඉස්සරහට යන්න. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 24 April 2014 04:02 AM

දැන් ගොඩක් තැන්වල කරන අලුත්ම දේ තමයි ප්‍රබුද්ධ ගායකයින්ගේ සින්දු කියන එක. (නි)

:       0       0

චමින්ද Thursday, 24 April 2014 07:11 AM

මෙහි අනුග්‍රහය දක්වන එක් ගුවන් ටිකට්පත් සමාගමක් දැනට ව්‍යාජ ගුවන් ටිකට්පත් නිකුත්කර දැනට ඔවුන්ගේ වෙරෝනා නගරයේ ශාඛාවද වසා දමා ඇති බව ආරංචියි. මෙවැනි දුෂිත ආයතන අහිංසක ශ්‍රී ලාංකීය ජනතාවට වින කරන අතර කොපමණ දෙනෙක් මොවුන්ගේ වරදින් ගුවන් තොටුපොලවල් වල රස්තියාදු වීමට සිදුවියද ?ඒ වගේම ලංකාදීප එසැණින් පවා මේ ගැන පුවත් පළවිය.දැන්වත් අහිංසක අපේ මුදල් වංචා කරන අය මේ ඉතාලියෙන් තුරන් කරන්න ඔබගේ දායකත්වය ලබා දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 639 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 306 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 283 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2390 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1567 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32719 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site