පසුගියදා ඉතාලියේ සංචාරයකට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සමග ඉතාලියේ මිලානෝ නගර සභාවේ සාමාන්‍යාධිකාරී බසිලියෝ රිස්සෝ හා තවත් නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධිනත්වය හා මාධ්‍ය මර්ධනය පිලිබඳව ප‍්‍රශ්න ඇසීමක් සිදු නොවූ බව මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය කියයි. එවැනි වැරදි මතයක් ඇතැත් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික දියුණුවත් ආයෝජන පහසුකම් පමණක් එහිදී සාකච්ඡා වූ බව ඔවුහු කියති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිලානෝ එජාපය දුර්මතයක් නැති කරයි
මාරසිංහ Wednesday, 14 November 2012 03:51 PM
ඔය දියුණු රටවලින් ගන්න පුළුවන් දෙයක් අරන් එන්න බැරිද මෙහෙම (ස)
සුමනා Wednesday, 14 November 2012 03:51 PM
ඒ ගමන එහාටත් ගිහින්ද? (නි)
චතුල වෙරෝනා Wednesday, 14 November 2012 03:58 PM
ආ එහෙමද වෙලා තියෙන්නෙ! (ස)
පියල් Wednesday, 14 November 2012 03:43 PM
ජයවේවා
පනාගොඩ Thursday, 15 November 2012 05:15 AM
මිලානෝ එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය ???? අවුරුදු ගාණක් මිලානෝ ඉදලත් අපි දන්නේ නෑනේ මෙහෙම දෙයක් (ස)
අජිත් Thursday, 15 November 2012 08:02 AM
විජයදාස රාජපක්ෂ මහතා කියන්නේ ඇත්තටම අවංක දේශපාලඥයෙක්. (නි)
චන්දිම Wednesday, 14 November 2012 08:00 PM
හැබැයි යුද්ධය කාලෙදි එක්කෙනෙක් රට ගිහින් අදින්න තියෙන ඔක්කොම අංචි ටික ගානට සෙට් කරලා ආපහු ආවා මොකවත් නොදන්න කෙනෙක් වගේ. (නි)