IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මිලානෝ කොන්සියුලර් කාර්යාලය සඳුදා සිට

පෙබරවාරි 1 වැනි සඳුදා සිට ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වැඩ අරඹන බව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය පවසන්නීය.

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින්හට මෙන්ම අනෙකුත් ජාතින්හටද සේවා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය පවසන්නීය. ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ මිලානෝ අවට සිටිති.

ඉතාලියේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන මිලානෝ පුරවරයේ සම්පුර්ණ ජනගහනය මිලියන 1.3 කි. ලෝකයේ රටවල් 128ක කොන්සුලර් කාර්යාල එම නඟරයේ පිහිටා ඇත.

මිලානෝ කොන්සියුලර් කාර්යාලය මඟින් ලොම්බාර්ඩි, ෆ්රිඋලි වෙනිසියා ගිඋලියා,ලිගුරියා, පිඑඩ්මෝර්, ට්‍රේන්ටිනෝ ඇල්ටෝ දිගේ, වලේ ඩි අඔස්තා සහ වෙනේටෝ යන ප්‍රාන්තවල ජීවත්වන්නන්හට මේ කාර්යාලයේ සේවා සැලසේ.

නව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සේවයේ දීර්ඝ පලපුරුද්දක් සහිත පරිනත නිලධාරිනියකි. මීට පෙර ඇය අබුඩාබි සහ බර්ලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කළාය. 

P1010383 P1010386 P1010397 P1010405

 



අදහස් (0)

මිලානෝ කොන්සියුලර් කාර්යාලය සඳුදා සිට

රියෙන්සි Sunday, 31 January 2016 09:55 AM

එය හොඳ වැඩක්. බොහොම ස්තූතියි.(ම)

:       0       0

රෝහිත Sunday, 31 January 2016 05:22 PM

සරත් දිල්ශාන් හීනෙන් නැගිටලාද කොහෙද? (නි)

:       0       0

අජිත් Monday, 01 February 2016 03:35 PM

හොඳ වැඩක්. දිගටම කරගෙන යාමට ශක්තිය ඔබලාට ලැබේවා! (නි)

:       0       0

සරත් Sunday, 31 January 2016 06:54 PM

මිලානෝ නගරයේ සිටින ඔලුව ඉදිමුන දේශපාලකයක්ගෙන් මෙම කොන්සල් කාර්යාලය බේරාගෙන මහජනතාවට සේවයක් කිරීමට ප්‍රදීපා සේරම් මැතිනියට ශක්තිය දිරිය ලැබේවා! (නි)

:       0       0

සුමේධ Sunday, 31 January 2016 10:48 AM

උතුම් ක්‍රියාවක්. ජනපතිතුමාට අපේ ශක්තිය! (නි)

:       0       0

ශ්‍රියානි Monday, 01 February 2016 04:15 PM

අළුත් බලාපොරොත්තුවක්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 31 January 2016 10:41 PM

මේක විහිලුවක් නෙමෙයි නේද? හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

සංකල්ප Sunday, 31 January 2016 10:41 PM

මම වෙරෝනා නගරයේ ජීවත්වෙමි. අපිට ගොඩක් පහසුයි මිලානෝ නගරයට පැමිණෙන්න. ඔබට ගොඩක් ස්තුතියි! (නි)

:       0       0

පියල් Sunday, 31 January 2016 10:52 PM

පසුගිය කාලේ ඒජන්සි දාගෙන අහිංසක මිනිස්සු ගසාකාපු අයට හොඳ පාඩමක් (නි)

:       0       0

නිහාල් Monday, 01 February 2016 06:01 AM

සියලුම ලාංකිකයන් ගෙන් සුභ පැතුම් ...! (ම)

:       0       0

පියුමාල් Monday, 01 February 2016 12:01 AM

යහපාලනය! රෝමයට වඩා ආදායම් ලැබේවි (නි)

:       0       0

නුවන් Sunday, 31 January 2016 12:36 PM

උතුරු ඉතාලියේ වැසියන් හට වැදගත් දෙයක්. ස්තූතියි! (නි)

:       0       0

වසන්ජය Monday, 01 February 2016 10:16 PM

පිරිසිදුව තිබෙන බව පෙනෙනවා. රෝමයේ කාර්යාලය අපිරිසිදුයි කියා එහි යන හැමෝම කියනවා (නි)

:       0       0

චරිත් මිලානෝ Sunday, 31 January 2016 01:27 PM

ඉතාමත් හොඳ වැඩක්.(කෞ)

:       0       0

සරත් දිල්ශාන් Sunday, 31 January 2016 01:26 PM

ගිනි දේවිය මිලානෝ නගරයට පැමිණෙයි. ශ්‍රී ලාංකිකයිනි ප්‍රවේශමෙන් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 90 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2423 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1311 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 534 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 872 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24716 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site