(ෂමින් පණ්ඩිතරත්න මිලානෝ නගරයේ සිට)
ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය.
මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා හා කතෝලික පියතුමා කළ දේව මෙහෙයකින් අනතුරුව වැඩබලන කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මහජන අයිතියට පත් කළාය.
එම උත්සවය අමතමින් කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මෙසේ කීවාය.
බ්‍රෙෂියා,වෙරෝනා,පාදොවා, ජෙනෝවා හා අනෙකුත් දුරබැහැර සිට මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයට තම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ලාංකිකයන්ට මිලානෝ නගරයට ඇතුලු විම සදහා ටැක්ස් මුදලක් ගෙවීමට සිදු වුණා.
වාහන ගාල් කිරීමෙහිදී විවිධ දඩ මුදල් වලට යටත් විමට සිදුවුණා. කලින් පිහිටා තිබු ස්ථානයේ සිමිත ඉඩ පහසුකම් තිබිම නිසා නොයකුත් අපහසුතාවයට මුහුණ දීමට සිදු වුණා
නව පරිශ්‍රයෙන් එම ප්‍රශ්න යම්තාක් දුරට එම ගැටළු විසදා ගත හැකි වෙනවා.
කොරොනා ව්‍යසනය හමුවේ ඉතාලියේ සෞඛ්‍ය නීති පිළිපදිමින් සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් පමණක් සිදුකරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම උත්සවය සඳහා ආගමික කටයුතු මහගම විපුලසිරි හිමියන්ද බඩල්කුඹුරේ ධම්මසිරි හිමියන්ද මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ වැවබැද්දේ සුනීත හිමියන්ද මහමෙව්නා භාවනා අසපුවේ කෝලංගමුවේ අමිත් සුමන හිමියන්ද විසින් සිදුකළ අතර මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ප්‍රිරිංකි රෝසන් පියතුමෝ කතෝලික දේවමෙහෙය සිදු කළහ.
සියලු සේවාවන https://booking.appointy.com/cgadmin/about ඔන්ලයින් ක්‍රමය යටතේ කාළය වෙන්කර ගැනීම මගින් දෛනික කොන්සියුලර් සිදුකරනු ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට
nilantha perera Tuesday, 18 May 2021 10:12 AM
දැන්වත් කාර්යක්ෂමව වැඩකිරීමට හැකිවේවායි පතමි...