IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක්

ඉතාලියේ මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ලෙස ප්‍රදීපා සේරම් මහත්මිය දැනටමත් පත් කර ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කරයි.

1998 වසරේ විදේශ අමාත්‍යංශයේ සේවයට එක්වු සේරම් මහත්මිය අබුඩාබි සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තිබේ. ඇය වර්තමානයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද සේවය කරන්නීය. මේ අනුව ඉදිරියේදී මිලානෝ නගරයේ මෙන්ම අවට ප්‍රදේශ වල වෙසෙන ශ්‍රී ලංකා ජනතාවට තානාපති කාර්යාලයීය සේවාවන් මෙම කාර්යාලය මගින් සිදුකර ගත හැකිවේ.



අදහස් (0)

මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක්

රමේෂ් Sunday, 02 August 2015 04:22 PM

මෙසිනා වල ඉන්න සමහරුන්ගෙන් පරිස්සම් වෙන්න (නි)

:       0       0

ගජේන්ද්‍ර Sunday, 02 August 2015 05:03 PM

අලුතෙන් කෙනෙක් පත්වෙනවා නම් අපි හරියට සතුටු වෙනවා. මගේ නව ගුවන් ගමන් බලපත්‍රය මාස නාමයක් ගතවීත් තවම මා අතට ලැබී නැහැ (නි)

:       0       0

දිල් Saturday, 01 August 2015 11:25 AM

හොඳ වැඩක්. යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර අැමතිවරයාට පින් (නදී)

:       0       0

සරත් Saturday, 01 August 2015 11:37 AM

ජයවේවා ජයවේවා ජයවේවා මිලානෝ අපට නත්තල් වගේ, දැන් ඉතින් රෝමෙට ගිහින් පවු දෙන්ඩ ඕනේ නැහැ ,කාලය ඉතිරියි, මුදලුත් ඉතිරියි (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Saturday, 01 August 2015 12:38 PM

හොද දෙයක් අපි සුබ පතනවා. මෙය දේසපාලන හෙන්චයියන්ගෙන් ප්‍රවේසම් කර ගනිමු (නදී)

:       0       0

නාරද Saturday, 01 August 2015 01:25 PM

යහපාලන මංගල තුමා ලොකු නිලධාරීන් අල්ලගෙන පොඩි නිලධාරීන් නටන සහ තනතුරු ගන්න හැටි හෙව්වොත් හොදයි වාගේ(නදී)

:       0       0

විලී Saturday, 01 August 2015 01:52 PM

ඉතාලිය වැනි විශාල රටකට කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍යයි. මේ සදහා පැමිණෙන මහත්මිය ලියකියවිලි වලට මෙන්ම රටට ජාතියට ආදරය කරන ජනතාවගේ දුක හඳුනන මහත්මියක් වේවායි අපි පතමු (නදී)

:       0       0

නයන බණ්ඩාර Saturday, 01 August 2015 02:12 PM

ඉතා හොඳ වැඩක් (නදී)

:       0       0

සංජු Saturday, 01 August 2015 03:36 PM

ඉතා හොඳ වැඩක්.ඒක ඉක්මනටම වෙනවා නම් ගොඩක් හොඳයි.අපි සුබ පතනවා! (නි)

:       0       0

ක්‍රිෂාණි Saturday, 01 August 2015 04:22 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

කමල් පෙරේරා මිලානෝ ඉතාලිය Saturday, 01 August 2015 06:34 PM

මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. දේශපාලන නියෝජිතයන් පත්නොකර තානාපති සේවයේ කෙනෙක් පත්කිරීම ඉතාම හොඳයි. අපි දන්නවා පසුගිය කාලේ ඔය කොයි පැත්තේ අයත් එකිනෙකාගේ චරිත සහතික අරගෙන මේ තනතුර ගන්න මැරීගෙන වැඩ කළා. ඔබතුමිය මේ ඉතාලියේ ඉන්න කපටින්ට අසු නොවේවා! දෙයක් ඇත්තටම දැනගන්න නම් පන්සල් පල්ලිවල හිමිවරු, පූජකවරු හරහා ඇත්ත දැනගන්න. (නි)

:       0       0

සරත් Saturday, 01 August 2015 09:24 PM

හොඳ වැඩක් (නි)

:       0       0

දමින්ද Sunday, 02 August 2015 12:20 AM

කරුණාකර මෙම කාර්යාලයට නිලධාරීන් පත්කිරීමේදී මානුෂිකත්වයෙන් හෙබි තමන්ගේ තත්ත්වය දන්නා අය පත්කරන්න. මන්ද සමහර කාර්යාල වල ඉන්න සේවකයන් තමන්ට නැති බලයක් මවාගෙන ඉතා ඉහළ නිලයක් දරන අය මෙන් හැසිරෙන්න හදනවා. හරියටම කියනවා නම් නැති ලොකුකමක් පෙන්වන්න හදනවා. විදේශ රටවල ජීවත්වන ලාංකිකයන්ට සහ රටට වැඩක් කිරීමට ඔවුන්ව එවා ඇති බව අමතක කරනවා (නි)

:       0       0

රමේශ් Sunday, 02 August 2015 01:39 AM

මෙය හොඳ දෙයක්. ලංකාවෙන් ගිහින් ඉතාලි වල මිලානෝ මෙසිනා වල ඉන්න හොරුන්ගෙන් පරිස්සම් වෙන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 02 August 2015 02:56 AM

මේවා අවශ්‍ය වන්නේ අලුතෙන් පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ටයි. කලකට පෙර පැමිණි ඉතාලි පුරවැසිභාවය හිමි ලාංකිකයින්ට නම් නොවේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2686 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2345 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2924 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5848 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1968 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6654 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site