IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මාලනී යළි මන්ති‍්‍ර

ගිය මාසයේ සිය මන්ති‍්‍ර පදවියෙන් ඉල්ලා අස්වූ මාලනී ෆොන්සේකා නිළිය යළි අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී  මන්තී‍්‍ර පුස්තකයේ අත්සන් තැබුවාය.



අදහස් (0)

මාලනී යළි මන්ති‍්‍ර

හිමාල් Tuesday, 09 October 2012 08:01 PM

යොහාන්, අපි නම් ඉපදිලා නැහැ. ඒත් ඉතින් ඔයාලා ගැලරියේ හිටියා කියල අපිත් අද ගැලරියේ ඉන්න ඕනෑද? මැතිවරණයකින් දිනන්නේ නැතුව මේ අයට කී වතාවක් දිව්රුම් දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 October 2012 08:05 PM

මේ වෙන සිදුවීම් දාලා ලස්සන චිත්‍ර පටයක් හදන්න පුලුවන්....අනර්කලී ප්‍රදාන චරිතෙට ගමු.(නු)

:       0       0

ලාල් ගලබඩ Wednesday, 10 October 2012 05:37 PM

ඔබගේ ලස්සන ගැන මුළු ලෝකයම කතා වෙනවා ඔබ කීප විටක් ඉතාලියට පැමිණිම අපට ආඩම්බරයක් (අ).

:       0       0

චමිල් Tuesday, 09 October 2012 08:02 PM

ඔබතුමිය රිදී තිරයේ නිළි රැජිණ වුණත්, මේකේ ඉන්නවා වෙන නලු රජෙක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 09 October 2012 08:09 PM

යොහාන්, මටත් තියෙන දුක ඒකම තමයි. අපේ දයාබර මාල්නී අක්කා ඉල්ලා අස්වුණ බව දැනගත්තහම මමත් ගොඩක් සතුටු වුණා. (නි)

:       0       0

සනත් ඉන්දික Tuesday, 09 October 2012 08:17 PM

"රජ දැක්ම"(නු)

:       0       0

බමුණුගම Thursday, 11 October 2012 09:20 AM

ලොකු කරුමයකට අපි මේ විහිලු රටේ ඉපදුනේ (ස)

:       0       0

නීල් Tuesday, 09 October 2012 10:28 PM

මම යොහාන්ට එකගයි. ඇය බොහොම නිහතමානී සරල ගැහැණියක්. (නි)

:       0       0

සේනානායක Tuesday, 09 October 2012 11:19 PM

කලාවෙන් ජනතාවට ඔබ කළ සේවය හොදටම ඇති. ඇයි නැවතත් ඕකට ගියේ? (නි)

:       0       0

සන්ජය Tuesday, 09 October 2012 03:10 PM

පිස්සු නැත්නම් ෂොක් ( ස)

:       0       0

අතුල Tuesday, 09 October 2012 03:15 PM

දැන් එහෙනම් රටේ ප්‍රශ්න ටිකෙන් ටික වැඩි වේවි (ස)

:       0       0

සරත් Tuesday, 09 October 2012 03:22 PM

මහජන සේවයටනේ (ස)

:       0       0

ජීවා Tuesday, 09 October 2012 03:27 PM

මෙයත් දැන් විහිලුවක් වෙලා . අර මැරුන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක තුමාට කලාභවනේ ඉඩ නොදුන්නේ ඇයි කියලා අහලා බැලුවනම් (ස)

:       0       0

මුතු Tuesday, 09 October 2012 03:29 PM

මාර රගපෑමක් නේද? (ස)

:       0       0

කමලාවතී Tuesday, 09 October 2012 03:38 PM

මමනම් හිතන්නේ දැන් සියලු ප්‍රශ්න විසදේවි. මාලිනී නෝනා ආයෙත් පාර්ලිමේන්තු ඇවිත් . (ස)

:       0       0

ෆාරු Tuesday, 09 October 2012 03:44 PM

මේක පාර්ලිමේන්තුව මිසක් කැමරාවක්නම් නෙමෙයි (ස)

:       0       0

අකිල Tuesday, 09 October 2012 04:01 PM

පිස්සු හොඳ එක (ස)

:       0       0

නිරාන් Tuesday, 09 October 2012 04:08 PM

අපිට තියෙන ලොකුම දේ තමයි කැබිනට් එක..ආශ්චර්‍යයකට තියෙන්නෙත් ඒකම තමයි (ස)

:       0       0

නිරාන් Tuesday, 09 October 2012 04:04 PM

ගහන්න ගහන්න වදින්නේත් වදින්න වදින්න ගහන්නෙත් මෝඩයොලු . අපි දන්නෑ ඕවා (ස)

:       0       0

අරුණ Monday, 14 November 2016 02:01 PM

හොඳයි හොඳයි ඔහොම යමු (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 October 2012 04:27 PM

එළියක් තියෙන නිලියක් බලන්නකෝ කර හරියක් ... (ස)

:       0       0

වරුණ Tuesday, 09 October 2012 04:28 PM

පාර්ලිමේන්තුවේ සිටි කාලයතුල රට වෙනුවෙන් යමක් කර තිබේද ??? (ස)

:       0       0

යමුනා Tuesday, 09 October 2012 04:41 PM

මේක රිදී තිරයක් නෙමෙයි හොදේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 04:42 PM

මම මුලින් ඒත් හිතුවා මේ සේරම අත්හැරලා මොකක් කරන්නද යන්නේ කියලා. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 09 October 2012 05:22 PM

මාලනීත් මොනවා කරනවාද මන්දා..!(නු)

:       0       0

අසිත Tuesday, 09 October 2012 05:26 PM

මේ වගේ අය ඉන්නවා..!(නු)

:       0       0

රෝහිත Tuesday, 09 October 2012 05:53 PM

මටත් ආසයි මන්ත්‍රි කෙනෙක් වෙන්න. මේක හරිම විනෝදයි වගේ. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 03:51 PM

වගකිව යුතු හැමදේම බයිස්කෝප් එකක් වෙලා...එයාලා රඟපානවා අපි බලන් ඉන්නවා (ස)

:       0       0

යොහාන් Tuesday, 09 October 2012 06:22 PM

නිහතමානී මාලනී අක්කට මුකුත් කියන්න එපා. අපි ඉස්සර ගැලරියේ ඉදලා අක්කගේ චිත්‍රපටි බලද්දී මේ කෑගහන අය හිටියදවත් දන්නේ නැහැ. (නි)

:       0       0

අශාන් Tuesday, 09 October 2012 06:28 PM

ලංකාවේ අයට විහිලුවක් වුණාට දේශපාලනය කියන්නේ භාරධූර වැදගත් කාරියයක්. (නි)

:       0       0

පෙ‍රේරා Tuesday, 09 October 2012 06:50 PM

හිතත් හොදයි. වැඩත් හොදයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 07:04 PM

අයියෝ දේශපාලනය

:       0       0

ගයා Wednesday, 10 October 2012 11:04 AM

රඟපෑමයි දේශපාලනයයි දෙකක් . මාලිනී නෝනා කරගත්තේ කලාව නැමැති කිරි කළයට දේශපාලනය නැමැති ගොම මුහු කර ගත්ත එකයි .(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:44 AM

මාලිනියේ ..ඉන්ද්‍රජාලය..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 322 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 583 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 909 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1527 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 517 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 980 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site