රණවිරු විජයග්‍රාහී සැමරුම මැයි මස 18 වැනි ඉරිදා සවස තුනට මිලානෝ නගරයේ සාන්ත අන්තෝනි මාවතේ අංක පහ දරණ ස්ථානයේ පැවත් වීමට යයි.
‘අභීත රණවිරුවන්ට පුදමු ප්රණාම’ නම්වූ මෙම උත්සවයට පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ,වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ ,ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ සහ හිටපු වන්නි ආඥාපති මේ ජරනරාල් ජගත් ඩයස් යන මහත්වරු විශේෂ ආරාධිතයෝය.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිලානෝ රණවිරු සැමරුම
සුනිල් මිලානෝ Friday, 16 May 2014 12:12 AM
සැබෑ රණවිරුවන් සැමරීම ලොකු දෙයක්. නමුත් මේ මිලානෝ බහුතරයක් ඉන්නේ යුද්දේ කාලේ හමුදාවෙන් පැනලා ආපු බිය විරුවෝ තමයි. (ස)
ප්‍රනාන්දු අමිල ලෙෂාන් Friday, 16 May 2014 01:37 AM
පහළ ඉන්නේ යුද්දේ කරපු අයද ? (ස)
කමල් Friday, 16 May 2014 03:18 AM
යහපත් කටයුතු වලට අපි අපේ පූර්ණ සහයෝගය දෙනවා (නි)
ප්‍රියන්ත Thursday, 15 May 2014 08:18 PM
මෙයට සරත් ෆොන්සේකා මැතිතුමාව ගෙන්නුවා නම් මීට හොඳා (අ)
ගිහාන් Thursday, 15 May 2014 09:03 PM
ප්‍රියන්ත. ඒක නං හොඳයි. (ස)
ආනන්ද විදාණආරචිචි Thursday, 15 May 2014 10:12 PM
ගරු ජගත් ඩයස් නිලදාරි තුමනි අපද ඹබතුමා සමග ඵකට සිටි සෙබලු (ස)