IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මිලානෝ ලංකාරාමය වෙසක් සමරයි

බුදු තෙමගුල සිහිපත් කරමින් "සිල් සියපත " ආමිස පුජ සහ ප්‍රතිපත්ති පුජාමය සීල
භාවනා වැඩසටහන පසුගිය 26 වන ඉරුදින දවස පුරා මිලානෝ ලංකාරාමයේ බොහෝ
සැදැහැවතුන්ගේ  සහභාගිත්වයෙන් පැවැත්විණි.

ලංකාරාමාධිපති  ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්විණි.

විහාරාධිකාරී  කොටිකාවත්තේ ධම්මකුසල හිමි හා විහාරවාසී
බඩල්කුඹුරේ ධම්මසිරි හිමි  ඇතුළු ලංකාරාම බෞද්ධ සංගමය දවස පුරා සුත්‍ර දේශනා , භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡා  සංවිධානය කරති.

 දහවල් ව්‍යංජන 32 සහිත දළදා සම්බුද්ධ පුජාව සහ    සවස අසිරිමත් සත් සති වන්දනා වැඩසටහනින් පින්කම් මාලාව අලංකාර විය .

 



අදහස් (0)

මිලානෝ ලංකාරාමය වෙසක් සමරයි

චන්දසේන Thursday, 30 May 2013 09:20 AM

නායක හාමුදුරුවෝ ඉදිරියේ වැඳ වැටි සමාව ගන්න මමත් එනවා හෙට උදෙන්ම පන්සල්. මට සමාව දෙන්න බුදුහාමුදුරුවනේ. සන්ගන් සරණන් ගච්චාමි දම්මන් සරණන් ගච්චාමි ... (නි)

:       0       0

ජගත් Wednesday, 29 May 2013 11:37 PM

සුභපැතුම්

:       0       0

සුසිල් Thursday, 30 May 2013 09:37 AM

විදේශීය රටක උනත් කල වැඩේ අගය කරනවා (දී)

:       0       0

නිමල් Thursday, 30 May 2013 09:48 AM

සාධු....සාධු....සාධු....

:       0       0

සුසිල් Thursday, 30 May 2013 12:16 AM

ලංකාවේ ශ්‍රී නාමය රකින්න

:       0       0

වසනා Thursday, 30 May 2013 09:48 AM

මේ පින් කමට අපි සුභපතනවා (දී)

:       0       0

මීගමුවේ සමන්ත Thursday, 30 May 2013 12:27 AM

මගේ හිතවතා චමින්ද මඩවල මල්ලි හොද දෙයක් කලේ. ලංකාරාමයේ නියම තත්වය මුළු ලෝකෙටම පෙන්නුවා. අවස්ථාවාදීන්ට අහුනොවුනොත් ඔයාට හොද ගමනක් යන්න පුළුවන්.අපි දන්නා තරමට ඉතාලියේ ඉන්න හොදම මාධ්‍යවේදියා ඔබ විතරයි. (නි)

:       0       0

මිහින්තලේ අයෙක් Thursday, 30 May 2013 12:32 AM

මමත් යනවා හෙට ඉදන්ම ලංකාරාමෙට. ගිහින් ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ගන්නවා.මින් පස්සේ කිසිම දවසක මම වැරදි කරන්නේ නැහැ. කේලම් කියන එකත් අඩු කරනවා .. මට සමා වෙන්න බුදු හාමුදුරුවනේ (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 30 May 2013 12:58 AM

බුදු දහමේ සැබෑ අරුත මිනිසා සසරින් එතෙර කිරීමයි (දී)

:       0       0

ප්‍රභාත් Thursday, 30 May 2013 02:37 AM

සමාජ මෙහෙවරක්

:       0       0

රංග කොටහේන Thursday, 30 May 2013 03:07 PM

බේබදන්, චන්ඩින් සුනු විසුනු කර මිලානෝ පන්සල දැහැමි උගතුන්ට භාර දී පන්සල සුපිරි පින් බිමක් කල දකුණේ විරුවාට අපි තුති පුදමු.(ස)

:       0       0

කමල් Thursday, 30 May 2013 04:05 AM

තෙරුවන් සරණයි

:       0       0

නිරන්ජන් Wednesday, 29 May 2013 06:39 PM

අපරාදේ අපි පන්සල නොගියේ. බේබද්දෝ පන්සල් එන්නේ නැති නිසා මමත් හෙට ඉදන්ම පන්සල් යන්න ඕනේ. සාදු සාදු ලංකාරාමයට සාදු සාදු. පන්සලේ සල්ලි යුරො 1000 ගියමාසේ 19 වෙනිදා හොරකම් කරපු එම හොර උපාසිකාවට හෙනම ගහන්න ඕනේ දෙවියනේ. අපේ අහිංසක සල්ලි හොරකම් කල අයට උපහාර දෙන ඔක්කොටම හෙන හතම ගහන්න ඕනේ

:       0       0

සුසිලා Wednesday, 29 May 2013 06:50 PM

ලංකාදීපයේන් ලෝකයම එක වර දැන ගන්න පුළුවන්

:       0       0

රවී Thursday, 30 May 2013 04:40 AM

සතුටුයි

:       0       0

අජිත් Thursday, 30 May 2013 04:42 AM

සුභ වෙසක් මංගල්‍යයක් වේවා (දී)

:       0       0

ශ්‍රී ලාංකික බෞද්ධයෙක් Sunday, 02 June 2013 06:07 PM

මෙවර මිලානෝ ලංකාරාම තෙමගුල සැමරූ අයුරු අපුරුයි. බුදුන් වහන්සේගේ බුදු දහම සිත් සතන් තුළ තිබුණා වූ ඉතා ගෞරවයෙන්, භක්තියෙන්, මෛත්‍රියෙන් යුතුව තෙරුවන් සරණ ගිය පිරිසක් ලංකාරාමය තුළ දක්නට ලැබුණි. වංචාව, බොරුව, දුෂණය, රහමෙර කිසිවිටෙකත් දක්නට නොලැබුණු පරිසරයක් සිතා ගැනීමට නොහැක. එහෙත් අද ලංකාරාමය එසේය. කිසිවෙකුටත් වැරදි කර පලා යා නොහැක. එය තම පසු පසම හමා ඒ. දැන්වත් බුදුන්වහන්සේගේ ඉතාමත් දුෂ්කර ව සොයා ගත් අති නිර්මල වූ බුදු දහම අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ දේශනා කලේ කුමක්ද කියා අපට ධර්ම දේශනා කරන අති ගෞරවනීය පුජනිය ස්වාමින් වහන්සේලාගෙන් විමසන්න. තමන් ගිය මග වැරදි නිවැරදි කරගන්න. බුදුන්වහන්සේගේ ධර්මය දේශනා කල, කරන ස්වාමීන්වහන්සේලාට අවමන් කිරීම, නිගරු කිරීම කෙතරම් පාපයක්ද? (නි)

:       0       0

විමල Wednesday, 29 May 2013 07:11 PM

සාධු..... සුභ වෙසක් මංගල්‍යයක් වේවා

:       0       0

චන්ද්‍රා Thursday, 30 May 2013 10:27 PM

පන්සලෙන් වෙන්න ඕන දේ තමයි මේ (දී)

:       0       0

නන්දලාල් Thursday, 30 May 2013 03:58 PM

මම අගය කරනවා මේ සත් ක්‍රියාව (දී)

:       0       0

රවී Thursday, 30 May 2013 04:07 PM

නදුන් ඔබටය මේ තුති මල්. (දී)

:       0       0

නාමල් Thursday, 30 May 2013 12:12 PM

සාදු! සාදු! සාදු!

:       0       0

මිලානෝ Wednesday, 29 May 2013 08:54 PM

මේ විදිහට නිල තල සදහන් කරලා තියෙන්නේ .හාමුදුරුවෝ උවමනාවෙන්ම වෙන්කිරීම ට ද එහෙම නැත්නම් ගිහියෝ අපි වගේ ලකුණු දා ගන්න ද ? අපිට බන කියන අය ගාවත් ආශාව තියෙනවා නේද ? හාමුදුරුවෝ තුන් දෙනම එකම විදිහට සදහන් කරන්න තිබුන නේ(දී )

:       0       0

රොහාන් Thursday, 30 May 2013 08:26 AM

හොද පුවතක්

:       0       0

ඉසුරු පැතුම් Thursday, 30 May 2013 12:49 PM

ඔබ මෙය මෙහි පළකිරීම පිළිබද මුලින්ම ඔබ හට බොහෝ පින් ලැබේවායි පතමි. එදා දවස ලංකාරාමය සිත් පහන් කළ, පින්බර පුද බිමක් විය. සැමටම සිත් සේ , රිසි සේ පින් සිතිවිලි පහල කර ගත හැකි පුද බිමක් විය. මුළු යුරෝපයේම විශාලම දන්සැල ලංකාරාම පුද බිමේ සැම වෙනුවෙන් පැවැත්විනි. එය ශ්‍රි ලාංකිකයන් පමණක් නොව විදේශිකයන්ද සතුටින් බුක්ති වින්දෝය.වෙනදා වගේ නොව රණ්ඩු සරුවල් නැති, තැන තැන කසු කුසු නැති, එකම පින් බිමක් විය. ධම්මික හාමුදුරුවන්ගේ නායකත්වයෙනුත්, ධම්මකුසල හාමුදුරුවන්ගේ මනා දක්ෂතාවයෙනුත්, ධම්මසිරි හාමුදුරුවන්ගේ මනා සහයෝගයෙනුත් මෙම වෙසක් තෙමගුල අසිරිමත් විය. තවද නව බෞද්ධ සමිතියද එකාමෙන් වැඩ කරපු පින්වත් පිරිසද මෙය අසිරිමත් දෙයක් කිරීමට හුගක් වෙහෙස මහන්සිවිය. ලංකාරාම පූදබිම තවත් බොහෝ කලක් යෙහෙන් බැබලේවා.තෙරුවන්සරණයි. සාදු සාදු සාදු (නි)

:       0       0

හික්කඩුවේ සමන් ප්‍රියංකර Thursday, 30 May 2013 08:43 AM

චමින්ද ඔයාට ගොඩක් පින් .. නියම තත්වය ලන්කාදිපෙන් මුළු ලොවටම අරන් ගියාට ..යුරෝපයේ ලොකුම පන්සල මිලානෝ නගරයේ තිබිම මිලානෝ ඉන්න අපි සියලු දෙනාටම ලොකු ආඩම්බරයක් .ගිය මාසේ 21 දිනයෙන් පස්සේ ..පන්සල ඉස්සරහ කිසිම කෙනෙක් මත්පෙන් පානය කරන්න නොඑන එක අපි ට හරිම සතුටු දෙයක් . ඔක්කොම කට්ටිය රෝමොලෝ මෙට්‍රෝ එක ලග ඉන්නේ සාදු සාදු .වෛර නොකර මින් පසු සියලු දෙනා ධම්මික නායක හාමුදුරුවෝ ඉදිරියේවැඳ වැටි සමාව අරගෙන නිවැරදි වන්න (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 29 May 2013 09:44 PM

බෞද්ධ ආගමේ උන්නතියට වැඩක් කරන්න (දී)

:       0       0

ඉසුරු පැතුම් Thursday, 30 May 2013 01:02 PM

සාදු ! සාදු ! සාදු ! (ස)

:       0       0

නිලන්ත Thursday, 30 May 2013 01:07 PM

ඒ පන්සල මේ තත්වයට ගන්න මෙත් සිතින් කටයුතු කළ අය සියලු පින් බලයෙන් දිගු කල් ජිවත් වේවා. (නි)

:       0       0

විකි Wednesday, 29 May 2013 10:46 PM

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි හේතු පල දහමය. කලාතුරකින්ම මනු ලොවට පහල වන ලෝක විදූ, සියලු ලෝකයන් දන්නා විද්වතානන්ය. වරදකල අය ඒවා අරගෙන යති. විමාන වත්ථු.. ප්‍රේත වත්ථු පොතේ පිටුවක් හරි මේ අය කියවලා තියනවා නම් දුවගෙන පන්සලට ඇවිත් මේ දේවල් නිවැරදි කර ගන්න. බුදුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටි සමාව අරගෙන නිවැරදි වන්න. පන්සල මෙම තත්වයට ගන්න බුදුන් වහන්සේගේ පුරිෂ ධම්ම සාරථි ගුණයෙන් දහම් මගට පැමිණි නිහඬව ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කල මිනිසෙක් ( නම කිව නොහැකි ) සිටින බව දන්නෝ දනිති. යුරෝපයේ විශාලම පන්සලට අපි නමස්කාර කරමු. (නි)

:       0       0

අජිත් චන්ද්‍ර කුමාර . Thursday, 30 May 2013 09:10 AM

බුදු ගුණ සත්‍යයි ....බුදු ගුණ සත්‍යයි (අ)

:       0       0

ශාන්ති Thursday, 30 May 2013 09:11 AM

.ඔය දැන්තමයි ලංකා රාමෙට අයිතිකාරයෝ ඉන්නේ .(අ)....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 0 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 9 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 57 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 177 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site