IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මිලානෝ ලක් සුභසාධකේ නව නිලධරයෝ

මිලානෝ නුවර ශ්‍රි ලංකා සුභසාදන හා අවමංගල්‍යාධාර සමිතියේ වාර්ෂික නිලවරණය පසුගියදා පෑවෑත්විණි.

සාමාජිකයින් දෙසියක් අතරින් සභාපති තිලක් නෝනිස් , ලේකම් ප්‍රභාත් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික රිශාන් මාතරගේ , උප සභාපති උදය පෙරේරා උප ලේකම් දමයන්ති ප්‍රනාන්දු හා කාරකසභිකයින් 11දෙනෙක්ද ගිණුම් පරික්ෂකවරු දෙදෙනෙක් ද විනය කමිටු සාමාජිකයින් තිදෙනෙක් තොරා පත් කරගනු ලැබුහ.

 සභාපති නොනිස් කියා සිටියේ සිව් වසරක කාලසිමාවෙදි සාමාජිකයින්ගේ ළගම ඥාති අභාවයන් වෙනුවෙන් යුරෝ 48000ක (රුපියල් 8640000) මුදලක් ගෙවා ඈති බවත් තවත් යුරෝ 28000ක (රුපියල් 5040000) මුදලක් සමිති ගිණුමේ ශේෂය වශයෙන් ඉතිරිව ඈති බවය. ඉතාලියේ නගර රෑසකට තම සමිතිය ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

 



අදහස් (0)

මිලානෝ ලක් සුභසාධකේ නව නිලධරයෝ

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 13 February 2014 07:16 PM

මෙම අවමංගල්‍යාදාර සමිතියට අලුතෙන් බැදී සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වෙන අයගේ පහසුව සදහා ඔවුන්ගේ දුරකථන අංක සදහන් කළහැකිනම් ගොඩක් වටිනවා.(නදී)

:       0       0

විපුල මෙන්ඩිස් - මිලානෝ Thursday, 13 February 2014 07:59 PM

හදවතින්ම සුබ පතනවා .. විශේෂයෙන් ප්‍රබාත් මල්ලිට,ජයතිස්ස මහතාට සහ රනිල් මල්ලිට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1062 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 697 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 257 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1945 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1762 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 547 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site