IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මිලානෝ ලක් සුභසාධනේ බරට වැඩ

මිලානෝ නුවර  දී ශ්‍රි ලංකා සුබසාධන හා මරණාධාර ඉදිරියටම යන බවත් සුළු සාමාජික පිරිසකගෙන් ආරම්භ කළ සමිතියට මේ වන විට සාමාජිකයින් දෙසිය ද ඉක්මවා සිටිතියි සභාපති තිලක් නොනිස් මහතා කියයි. සමිතිය මෙයට වසර තුනකට පෙර මේ සමිතිය ඇරැඹිණි.

අපේ ගිණුම් ශේෂය යුරෝ 38000 ක් (රුපියල් 6916000). අපි යුරෝ 40000 ක (රුපියල් 7280000) සාමාජිකයින්ගේ අවශයතා වෙනුවෙන් මේ වසර තුන තුලදි ගෙවලා තියෙනවා. යුරෝ දහයක(රුපියල් 1820 ) සාමාජික මුදලක් විතරයි අපි මාස් පතා අයකරන්නේ.  

සමාජිකයෙකුගේ පවුලේ මරණයක් වෙනුවෙන් අපි යුරෝ 1500 ක් (රුපියල් 273000 ) මුදලක් ලබා දෙනවා. ඉට අමතරව ශ්‍රි ලංකාවේ වෙනත් සුබසාධන කටයුතු වෙනුවෙන්ද අපි ඉදිරිපත් වෙලා තියෙනවා.

ඉතාලිය පුරාම අපේ සමිතිය ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හෑම දෙයක්ම ඉතාලි නිතියටත් විවස්තාවටත් අනුකුලවයි සිදු වෙන්නේ. පසුගියදා අපේ වසරේ ප්‍රගති සමාලොචන සුහද හමුව පෑවෑත්වුවා.

එහිදි අපේ සාමාජිකයින්ගේ දරු දෑරියන් 92 කට තෑගි දුන්නා. තානාපති බැකුරේ මහතාත් ස්කයිප් තාක්ෂණය හරහා රෝමයේ සිට අපිට සුබපැතුවා. ආගමික ආශිර්වාද ලබා දෙන්න ආවේ ඔලබොඩුවෙ ධම්මික හා මාගම විපුලසිරි ස්වාමින් වහන්සේලාත් මෑල්කම් පෙරෙරා පියතුමාත්. සභාපති නොනිස් මහතා කියයි.



අදහස් (0)

මිලානෝ ලක් සුභසාධනේ බරට වැඩ

දිනේෂ් මිලානෝ Tuesday, 10 December 2013 08:32 PM

කෝ මේ පිටිගලයානන්? දැන් පෙනෙන්න වත් නැහැනේ. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 10 December 2013 08:37 PM

මා මෙහි සාමාජිකයෙකු නොවුවද හොද දෙයක් කරන අයට හොද හිතින් සුබ පතමි.හොද දෙයක් කොතැනක කවුරුන් විසින් කළද එහි හොදින් දකින්නටත් පුරුදු වෙමු (නි)

:       0       0

සීක්කුබදු මිලානෝ Tuesday, 10 December 2013 08:48 PM

පිටිගල මහතා කලක සිටම කල කිරීමකට පත්ව සිටියා ජනමාධ්‍ය නිදහස ගැන. ලියන අදහස් එලෙසම පල නොවන නිසා සහ ඉතාලි සිංහලයා අනිත් රටවල සිංහලයාට වඩා අවමානයට ලක් වන පුවත් වලට ප්‍රමුඛතාවක් මෙහි ලැබෙන බවටද ඔහු නිතරම අප සමග පැවසුවා. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 11 December 2013 12:47 PM

පිටිගල අයියේ ලියන එක නම් නවත්වන්න එපා. ඔබගේ අදහස් නැතුව මෙම පුවත් කියවන්න හිතෙන්නෙත් නැහැ. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 11 December 2013 12:30 AM

හොද දෙයක්. අපි ඔබලාට සුභ පතමු. (නි)

:       0       0

ෂෙරීන් Tuesday, 10 December 2013 04:44 PM

ඇත්තටම හොඳක් තමා ඒකේ දාලා තියෙන ආකාරයටම දේවල් සිද්ධ වෙනවා නම්.නමුත් අපිත් ඉතාලියේ හිටියත්, ඒකේ ඉන්න අයව සම්බන්ධ කර ගන්නට, කොහොමද පුළුවන් කියන එක දාලා නැත. ඇත්තටම කාටත් ප්‍රයෝජනවත් වන්නට පුළුවන් දෙයක්. (ස)

:       0       0

ශාන් Wednesday, 11 December 2013 03:16 AM

ප්‍රවේශමෙන්, හොඳ වැඩ කරනකොට සමහර අයට ඇග නලියනවා, ඒක කඩාකප්පල් කරන්න. සමහර අයට ඕනෑ වෙනවා මේකේ තනතුරු වලට රිංගන්න තමන්ගේ ප්‍රතිරූපය අනුන්ට පෙන්වන්න. මේක රට ගිය සමහර අයට හැදෙන ලෙඩක් (නි)

:       0       0

සංජීව Tuesday, 10 December 2013 05:29 PM

නෝනිස් මහතා ඉතාම දක්ෂ, අවංක සභාපතිතුමෙක් වන බැවින්,එතුමා සහ නිලධාරී මඩුල්ලට සුබ පතනවා. එසේම පුර්ණ සහය ලබාදෙනවා ඉදිරියටම යාමට (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 10 December 2013 06:27 PM

මමත් ඉන්නේ ඉතාලියට ලග රටක. නමුත් මේ රටේ ඒවා නැහැ. අපිටත් පුලුවන්ද සාමාජිකයෙකු වෙන්න. අවශ්‍ය මුදල් වෙලාවට නොඅඩුව අපි ලබා දෙන්නම්.(නදී)

:       0       0

මාලා Tuesday, 10 December 2013 07:33 PM

ශ්‍රී ලංකා සුභ සාධන සහ අවමංගල්‍යධාර සමීතිය මිලානෝ ලෙස නිවැරදි විය යුතුවන අතර 4 වෙනි වර සාර්ථක ලෙස සැමරූ බවත් ගිණුම් ශේෂය යුරෝ 28,000.00 වන අතර දැනට යුරෝ 38,500.00 ප්‍රතිලාභ අප සාමාජිකයන්ට ලබාදී ඇති බවත් සතුටින් ප්‍රකාශ කරමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 227 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 61 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 372 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 139 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 707 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 754 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 131 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site