IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මිලානෝ විරෝධය අතරමග නතර වෙයි

(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ  විමර්ශනය ජනතාවට වසන් කර, වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ශ්‍රී ලංකාවේ බෞද්ධ,හිංදු, ඉස්ලාම්, ක්‍රිස්තියානි,සහෝදරත්වය සහජීවනය ආරක්ෂා නොකරන බවට චෝදනා කරමින් මිලානෝ චෙන්ත්‍රාලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතර තුර එම ස්ථානයට  ආ තවත් පිරිසක් පාස්කු ප්‍රහාරයට ‘‘රාජපක්ෂලා වගකිව යුතු බවට‘‘ චෝදනා කරමින් කෑ ගැසීමට නිසා උද්ඝෝෂණය අතරමඟ නතර කිරීමට සංවිධායකයන්ට සිදු වීය

ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කරන තිබේ.

ශ්‍රි ලංකිකයෝ පිරිසක් විවිධ සටන් පාඨ සඳහන් පුවරු රැගත් ප්‍රදර්ශනය කරමින් කලු කොඩි අතැතිව හා කලු වර්ණයෙන් සැරසී මෙම උද්ඝෝෂණය එක්ව සිටියහ.

මෙම උද්ඝෝෂණය අතරතුර එක්සත් ජාතික පක්ෂයට හිතවත් බව කියන පිරිසක් එහි කඩා පැන මයික්‍රෆෝනයට බලහත්කාරයෙන් රැගෙන "රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුය" යනු වෙන් චෝදනා කිරිම නිසා උද්ඝෝෂණය නවතා දැමීමට සිදුවු බව සංවිධායකයෝ පවසති.

කිසිදු පුද්ගලයකුට හෝ කිසියම් පිරිසකට සෘජුව හෝ වක්‍රව චෝදනා කිරීමට තමන්ට හා උද්ඝෝෂණය සංවිධානය කර පිරිසට අවශ්‍ය නැති බවත් එම ප්‍රහාරයේ වින්දිතයන්හට යුක්තිය ඉටු කර දිම සඳහා ශ්‍රී ලංකා රජයට බලකිරීම තම වෑයම බවත් මෙම උද්ඝෝෂණයෙහි කැඳවුම්කරු කුමාර අජිත් මහතා පැවසීය.



අදහස් (2)

මිලානෝ විරෝධය අතරමග නතර වෙයි

fairoos Monday, 11 October 2021 07:19 PM

අපේ සර්ගේ කට්ටියක් වගේ...

:       1       2

SUNIL MILANO Monday, 11 October 2021 09:01 PM

ඔය ආපු කඩාකප්පල්කාරයන්ට හොඳට සලකන්න තිබ්බේ

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 875 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 709 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 763 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5828 31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2127 9

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 814 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 326 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 611 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site