IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මිලානෝ වෙසක් සතියක් පුරා

ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2013 වෙසක් උත්සවය මෙවරත් මැයි මස 18 දින සිට 26 දක්වා සතිය පුරාම විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන්  පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

මිලානෝ වෙසක් සතියක් පුරා

සුසිල් මිලානෝ Wednesday, 15 May 2013 08:01 PM

ශීලා..අහෝ ශී..ශී..?? මොකද මේ හැම ප්‍රවෘත්තියටම එකම ප්‍රතිචාරය දාන්නේ. ඉරිසියාවට අදහස් හිදිලද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 08:27 PM

හෑබෑවටම පෙරේරා රා බොනව කියල තිලිනට කවුද කිව්වෙ.(නදී)

:       0       0

අතපත්තු Wednesday, 15 May 2013 09:13 PM

ශිලා, පෙරේරා මොකද මේ උඩු බුරන්නේ. බුද්ධ ධර්මයේ බල මහිමයන් ඔබලාගේ සිත් වල පහන් සිතුවිලි ඇති වේවා! දුක දොම්නස දුරු වේවා! යහපතම වේවා.(නදී) ,

:       0       0

සදුන් Friday, 17 May 2013 12:46 AM

ස්තුතියි ඩෙන්සිල් මහත්තයා. මම ඉන්න ගමේ ඉන්නේ 2000 ක පමණ පිරිසක්. සියයට 99.9 ක්ම කතෝලික. සිංහල අය 12 කට වැඩිය නැහැ. මගේ ක්‍රිස්තියානි සිංහල යාලුවෝ පල්ලිය වහපු වෙලාවට එළියේ ඉදනුත් යාඥා කරනවා. මම අදහස් කලේ සිංහල අයට වඩා ඉතාලි අය ගැනයි. මම පදිංචි කටුනේරියේ පල්ලියට එන දහස් ගානක් සෙනග මෙහෙ දකින්න නැහැ. කොහොමටත් මහත්තයා ඉතාලියේ සියයට දෙකක් වුණාට ලංකාවෙ නම් බෞද්ධ නොවන අය සියයට 35 ක් විතර ඉන්න නිසා ලංකාවේ ආගමික සහජීවනය සහ ආගමික නිදහස වැඩියි කියලයි මම හිතන්නේ. කොහොම වුනත් මහත්තයාගේ වැදගත් ශිලාචාර අදහස් දැක්වීම මම ගරු කරනවා. තෙරුවන් සරණයි . (නි)

:       0       0

ශීලා Wednesday, 15 May 2013 05:19 PM

අර මෙහෙ පල්ලි වහන්න කියලා කෑගහන අය හොද සිහියෙන්ද ඕවා ඔය එහෙ ගිහින් කරන්නේ? මේකට කියන්නේ සත්‍යාවබෝධ කිරීමද ? අන්‍යාගමිකරනේද? දන්නා කෙනෙක් කියත්වා! (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:24 PM

බොහෝ ඉහලින් අගය කරන්න ඕනෑ මේ වගේ වැඩ. ඉතාලිය වගේ රෝමානු කතෝලික රටක බෞද්ධයෝ එකතු වෙලා කරන මේ දෙයට අපි ස්තුතිවන්ත වෙනවා (නි)

:       0       0

සදුන් Thursday, 16 May 2013 12:31 AM

ශිලා මහත්මිය, පල්ලි වහන්න කියලා කවුරු ලංකාවේ කෑ ගහනවද දන්නේ නැහැ. නමුත් පල්ලි ගොඩක් ඇරලා තියනවා විශාල පිරිසක් ශ්‍රද්ධාව අඩු කමින් යම් යම් පෙලඹවීම් වලින් ආගම මාරු කරනවා. මේ වෙසක් වැඩ සටහන පවත්වන්නේ ඉතාලියේ සිටින බෞද්ධ පිරිස වෙනුවෙන්. අබෞද්ධ අයටත් ඇවිත් බලන්න පුළුවන්. සියයට සියයක් බෞද්ධ රටක් වුණ ලංකාවේ තුවක්කුවයි බයිබලයයි ගෙනත් බලෙන් ආගම පැතිරෙවුවා වගේ මෙහෙ කරන්න බැහැ. ශිලා නෝනා කලබල වෙන්න එපා. තෙරුවන් සරණයි. (නි)

:       0       0

කොස්වත්ත Thursday, 16 May 2013 12:43 AM

රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන් විශාල සේවයක් කරනවා. ඒ වගේම මිලානෝ නගරයේ සිට උන්වන්සේ අපේ රටේ යුද්ධය තිබෙන කාලෙත් , හරියට වෙහෙස මහන්සි වී ,රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නිතරම අප හා එක්වී විශාලා සේවයක් කළා (නි)

:       0       0

සදුන් Thursday, 16 May 2013 12:49 AM

පෙරේරා මහත්තයා, ඔය මහත්තයාගේ පරම්පරාව ආ පස්සට බැලුවොත් පරම්පරා දෙක තුනකට කලින් බෞද්ධ කියලා මට නම් ගොඩක් විශ්වාසයි. ඉතිහාසය කියෙවුවොත් ගොඩක් වෙලාවට පිට රැටියන්ට විරුද්ධව කැරලි ගහපු ජාතික වීරයන්ව පාවල දීපු අයට තමයි පිටරට නම්බු නාම සැලකිලි ලැබුනෙත්. මහත්තයා අපේ කියන ආගම අදහන්න ඉරිදට මෙහෙ පල්ලියට (ඉතාලියේ ග්රෝස්සෙටෝ ) 20 කට වැඩිය එන්නේ නැහැ. මහත්තයා තරහ වෙන්න එපා, මම තරහකට නෙමේ ඇත්ත කිවුවේ. කල්පනා කරලා බලන්න කලබල නොවී. තෙරුවන් සරණයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 May 2013 02:21 AM

මෙවන් හොඳ දැන්වීමකට ඉතාලියේ ඉන්න අයගේ ප්‍රතිචාර බලා ඔවුන්ගේ මෝඩකම් ගැන මටම දුක හිතුනි. (නි)

:       0       0

තිලින එරන්ද Wednesday, 15 May 2013 06:08 PM

ශිලා, කව්ද ඔයාට ඔය නම දැම්මේ? මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 16 May 2013 01:26 PM

සදුන් මහත්මයාගේ අදහසයි මම මේක ලියන්නේ. ඉතාලියේ මිලාන් වල ලග ලග පල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. එක කිලෝමීටරයට පල්ලි 10-15 විතර තියෙනවා. මොකද මෙහෙ තියෙන්නේ තට්ටු ගෙවල් නිසා. කතෝලික ජනතාව දහස් ගානක් ඉන්නවා. ඒ අයට ඕන නිසා තමයි ඒ පල්ලි හැදිලා තියෙන්නේ. ඉරිදා පුජාවට මේවට සැහෙන පිරිසක් එනවා. උදේට හැන්දෑවට පුජා දෙකක් තියෙනවා. ඉතාලියේ සියට 98 කතෝලික. එත් අනිත් ආගම වලට ගෟරව කරනවා. කතෝලික පියතුමන්ලා මැදිහත්වෙලා තමා හාමුදුරුවන්ටත් දීමනාවක් රජයෙන් ලබා දෙන්නේ. ඒ ජේසු හැමෝටම ප්‍රේම කරන්න කිව නිසා. මුස්ලිම් අයටත් ඒ වගේම සලකනවා. මුළු ලෝකෙම කතෝලික නායකයා වන පාප් වහන්සේ ඉන්න රෝමයේත් බුදු දහමට ඉඩ දීල තියෙනවා. ජේසුගේ දහම ඒ වගේ. බුදුන් වහන්සේගේ දහම ක්‍රියාවෙන් පෙන්නන්න ලංකාවේ බෟද්ධ නායකයෝ ගොඩක් වෙහෙසෙනවා. එත් ටික දෙනෙක්ගේ අන්තවාදී ක්‍රියා නිසා ඒ උතුම් දහමට අගෞරවයක් වෙනවා. උන්වහන්සේ කිව්වේ හැමෝටම මෛත්‍රී කරන්න කියලා. අනික මිලාන් වල ලංකාවේ කතෝලික අය ගොඩක් ඉන්නවා. මිලාන් ප්‍රදාන පල්ලියට ඉරිදා පුජාවට 500-700 අතර පිරිසක් එනවා. අනික මිලාන් පියතුමා යටතේ තියෙන මොන්ස, චිනිසේල්ලෝ,ස.ජුලියනෝ,කොමසින ලේන්නනෝ ලොම්ස්ස් කොමෝ ,වරෙසේ ,සරෝන්නෝ ටොරිනෝ යන නගරවල මාසෙට එක සැරයක් සිංහල පුජාව තියෙනවා. ඒ පෙතිවල කතෝලික සිංහල අය ඒවාට සහභාගි වෙනවා. අනික් ඉරිදාවලට ඒ අය ඉතාලි පුජාවට සහභගි වෙනවා. ඒ නිසා අපේ කතෝලික අය වැඩි පිරිසක් ඉරිදා පල්ලි යනවා. මම බොහෝවිට මේ ප්‍රදේශවලට ගිහින් ඒ අයට උදව් වන නිසා මම ඔබට දැනගන්නයි මේ දේ ලිව්වේ.(නදී)

:       0       0

සුනිල් Wednesday, 15 May 2013 06:18 PM

හොද පින් ඇති වැඩක් වෙසක් කාලයට. ජය වේවා!(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 06:21 PM

දෙකට බෙදිලා ඉන්න දායකයො මරා ගන්නෙ නෑතුව එකතුවෙලා රටේ ජීවය පෙන්වීමේ හොඳ අවස්තාවක්. මේ තුලින් රටේ අභිමානය ලොවට කියා පෑවෑහෑකි.(නදී)

:       0       0

තරිදු Wednesday, 15 May 2013 06:33 PM

එතකොට ඉතාලියේ දැන් නායකයෝ දෙන්නෙක්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 15 May 2013 07:18 PM

ඔය කව්රු මොන කතා කිව්වත් අපේ කතෝලික ආගමට නම් ලංකාවේ මොනවා හරි උනොත් ඒවාට පිළිතුරු දෙන්නම්. තිලින එරන්දටත් එක්ක මේ උත්තර දුන්නේ වෙනත් අයටත් දැනගන්න, කියවන්න.(නදී)

:       0       0

ඩෙන්සිල් Thursday, 16 May 2013 02:40 PM

සදුන් මහත්මයා මගේ අදහසේ පොඩි වෙනස්කමක් ඇතුල් කරන්න ඕන. ඒ කොටස තමයි කතෝලික පියතුමන්ලා මැදිහත්වෙලා තමා හාමුදුරුවන්ටත් දීමනාවක් රජයෙන් ලබා දීමට සාකච්ඡා කරමින් යන්නේ ලෙස නිවරදි වෙන්න ඕනා. සමාවන්න.(නදී)

:       0       0

රාණි Thursday, 16 May 2013 08:30 AM

අන්න කුහකකම.මෙහෙ පාරවල් ගානේ හු තිය තියා යනවා අනික් ආගම වලට විරුද්ධව.දැන් එහෙ ගිහින් ශීල ව්‍යාපාර.අම්මපා මේවා කරන්නේ හිතකින්ද? (නි)

:       0       0

තිලින එරන්ද Wednesday, 15 May 2013 07:54 PM

පෙරේරා මහත්තයා, රා පෙරාගෙන බිවුවට කමක්‌ නැහැ.ඒත් උගුඩුවෙක් වෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 281 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 254 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 392 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1002 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 416 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site