IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මාලබේට අත නොතියන හේතුවක් ති‍බේලු

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවලංගු කිරීමට රජයට ඕනෑකමක් නැත්තේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හා රජයට සම්බන්ධ දේශපාලඥයින්ගේ දරුවන් පමණක් නොව බිරියන්ද එහි ඉගෙනගන්නා නිසා යැයි රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික දොස්තර අසංග වික්‍රමසිංහ අද (13) පැවසීය.

රජයේ මේ පිළිවෙතට විරෝධය පාමින් පාගමනක් සංවිධානය කරන බවද ඔහු කිවේය.

GMOMET-01 GMOMET-02 GMOMET-03

ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක



අදහස් (0)

මාලබේට අත නොතියන හේතුවක් ති‍බේලු

මලික් Monday, 14 December 2015 01:48 AM

තමන් මහජනයාගේ බදු මුදලින් ඉගෙනගත්තා නම් දැන් ඒ ණය ගෙවන්න අඩුගානේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න. වෙනත් දියුණු රටවල දොස්තරලා කියලා වෙනම සැළකිල්ලක් නැහැ. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 14 December 2015 01:54 AM

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීම දුප්පත් මහජනත්වට ඉතාමත් අසීරු කාරණයක් වෙලා. ඉතින් පුද්ගලික රෝහල වල ජනතාව තම දේපල උකස් කරලා හරි ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඔය පාගමන් ගියාට අපිට කමක් නැහැ. අර ගොඩගේ කිව්වා වගේ ඔලු පැලුවත් ඔය රජයේ වෛද්‍ය සංගමයේ අයට අපේ කිසි අනුකම්පාවක් නැත. (නි)

:       0       0

දුල්මි Monday, 14 December 2015 02:04 AM

වෙන කෙනෙක් මළපොතේ අකුරක් ඉගෙනගන්නවාට කැමති නැති පුදුම කුහක කට්ටියක්! (නි)

:       0       0

ජෙහාන් Monday, 14 December 2015 02:11 AM

දැන් එනකොට තමන් විතරද මේ රටේ යමක්කමක් ඉගෙනගන්න ඕනෑ? මේ වගේ සමහරු තමයි ඉගෙනගන්නා කාලයේ තමන්ගේ සටහනක් අනුන්ට බලන්න දෙන්නේ නැති කුහකයන්. එහෙම උදවිය අපි උසස් පෙළ කාලයේ හිටියා. අන්තිමේ අපි වෘත්තීය විභාග කර පුද්ගලික අංශයේ රැකියාවට ගිහින් ගෙවල් දොරවල් හදාගෙන, වාහන අරගෙන පිළිවෙලක් වුණාම ඒකටත් ඊර්ෂ්‍යාවයි. (නි)

:       0       0

සමන්ත Monday, 14 December 2015 02:25 AM

මුහුණු වලින්ම හොඳට පෙනෙනවා ඇත්ත. අපේ සල්ලි වලින් ඉගෙනගෙන, මොකද මෙච්චර හානියක් රටට කරන්නේ? (නි)

:       0       0

කපිල Monday, 14 December 2015 02:25 AM

සමහරු බනිනවා පිනට ඉගෙනගෙන කියලා. ඒ අයටත් තිබුනනේ දොස්තරලා වෙන්න. එයාලා අරගල කරන්නේ අපේ රටේ අනාගත ළමයි වෙනුවන්. (නි)

:       0       0

ඊෂාන් Monday, 14 December 2015 02:45 AM

කපිල, මේ රටට අවශ්‍ය දොස්තරලා විතරද? එතකොට අනෙක් උගත්තු උගත්තු නෙමෙයිද? මගේ යාලුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එහෙට සංක්‍රමණය වුණ ලංකාවේ රජයේ උපාධිදාරී දොස්තර කෙනෙක් ඒ රටේ අනිවාර්ය වෘත්තීය විභාග පාස් කරගන්න බැරුව පිරිසිදු කිරීමේ රැකියාවක් තාවකාලිකව කරනවාලු. ඒ නිසා පමණට වඩා උගත්කම ගැන පිම්බෙන්න එපා. (නි)

:       0       0

ජෙනී Monday, 14 December 2015 02:50 AM

අනේ මේ කපිල, අනාගත ළමයින්ට ඔච්චර ආදරේ නම් වැඩ වර්ජන නොකර නොමිලේ බෙහෙත් දෙන්නේ නැත්තේ මොකද? නිදහස් අධ්‍යාපනය ලබන්නත් ජිවත්වෙන්න ඕනෑ නේද? පසුගිය වර්ජනය අස්සේ අපි දන්නා ගැබිණි මවකට අසාධ්‍යවෙලා ප්‍රතිකාර පමාවුණා. එනවා මෙතන අනාගත ළමයින් ගැන කතාකරන්න. (නි)

:       0       0

තිලක් Monday, 14 December 2015 03:05 AM

මේකේ ඉන්නෙත් ඉස්සර රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ හිටපු අය, ඒගොල්ලන්ට කියන්න උගන්වන්න යන්න එපා කියල , එතකොට උගන්වන අය නැතිවිට මාලබේ වහන්න වෙනවනේ (බ)

:       0       0

චන්දිම Monday, 14 December 2015 04:02 AM

අවස්ථාවාදී අය (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 December 2015 12:59 PM

අවලංගු කරන්නේ මොකටද? රාගම එක ගත්තා වගේ රජයට පවරාගත්තා නම් හරිනේ. (නි)

:       0       0

සමන් Sunday, 13 December 2015 01:04 PM

ඉතින් අපිනේ බෙහෙත් ගන්නේ. ඔයාලා පර්මිට් අරගෙන ඔයාලගේ වැඩක් බලාගන්නකෝ. (නි)

:       0       0

කිත්සිරි Sunday, 13 December 2015 01:30 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

චාමර Monday, 14 December 2015 05:08 AM

ආත්මාර්ථකාමී කුහක. ඔය වචන වල තේරුම තමා මෙයාලගේ හරය සහ අරමුණ. (බ)

:       0       0

උපුල් Monday, 14 December 2015 05:21 AM

හීනමානය සහ කුහකකම පේනවා .(ම)

:       0       0

ජනක Sunday, 13 December 2015 02:40 PM

මහත්තයෝ, ඔය හීනමානය නෙමෙයි නම් වෙන මොකද්ද? කාගේ වුණත් අධ්‍යාපනයට විරුද්ධවීම කුහකකමක්. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 13 December 2015 03:03 PM

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමයි රජයට බරක් නොවී තම නොයෙකුත් බාධක ඔස්සේ ඉගෙනගන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් විදෙස් වලට යැවීමට වත්කමක් නැති බැවිනි. දොස්තර හිඟයෙන් දුක්විඳින අසරණ ජනයාට පහසුකම් මඳක්වත් සැළසෙන සේ මොවුන්ට තම සේවය කිරීමට ඉඩදිය යුතු නොවේද? (නි)

:       0       0

සමන්ත Sunday, 13 December 2015 03:13 PM

මං දන්නා පරිදි උසස්පෙළ වැඩිම ලකුණු ගෙන කොහේ හෝ සරසවියකට ගොස් උපාධිය ගත් දොස්තර කෙනෙක්‌ ළඟ මාගේ ජීවිතය බේරාගැනීමට හැකිවීමේ සම්භාවිතාව උසස්පෙළ අඩු ලකුණු ගත් දොස්තර කෙනෙක් ළඟට වඩා වැඩිය. (නි)

:       0       0

ජයාත් Sunday, 13 December 2015 04:00 PM

පුද්ගලිග ටියුෂන් හොඳයි. පුද්ගලික රෝහල් හොඳයි. පුද්ගලිකව ඉංජිනේරු වාණිජ උපාධි හොඳයි. වෙන රටවලින් ගන්න පුද්ගලික වෛද්‍ය උපාධිත් හොඳයි. ඒ විතරක් නෙමෙයි, පුද්ගලික චැනලිනුත් හොඳයි. ඒත් අනේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය බැහැ (නි)

:       0       0

සජිත් Sunday, 13 December 2015 04:04 PM

මේක නම් පැහැදිලිවම ඊර්ෂ්‍යාව. (නි)

:       0       0

කමණි Sunday, 13 December 2015 05:13 PM

මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ මම දන්නා ළමයි ඉන්නවා. ඒ ළමයින් කොළඹින් උසස්පෙළ කරලා සහ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගෙන ඉතාමත් ඉහළින් සමත්ව ගිය අය. මේ හැමෝටම තියෙන්නේ බයක්. තමුන්ගේ තැන නැතිවෙයි කියලා සහ කුහකකම. අධ්‍යාපනයේ නිදහස සැමටම තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හරියකට රටට වැඩක් කරනවද කියලා හදවතට එකඟව හිතුවොත් හොඳයි. ඒ ළමයින්ට රජයේ රෝහල්වලින් ඕනෑකරන පුහුණුව ගත්තහම මොකද වෙන්නේ? ඒවාට එම රෝහල් වලට ගෙවනවා නම් ඒවා වැඩිදියුණු කරගන්නත් පුලුවනිනේ. මම නම් යෝජනා කරන්නේ නිදහස් අධ්‍යාපනය ලබන අයට රජයේ රෝහල්වල පමණක් සේවය කරන්න දෙන්න ඕනෑ තව පඩි වැඩිකරලා. එතකොට දොස්තර හිඟයත් මඟහැරේවි. (නි)

:       0       0

දොම්පේ Sunday, 13 December 2015 06:51 PM

නුඹලාගේ අතින් ලෙඩ්ඩු මැරිලා නැද්ද? නුඹලාට විතරද ඉගෙනගන්න පුළුවන්? කොහොමද කියන්නේ මේකේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා? (නි)

:       0       0

අම්බන්ගොඩ Sunday, 13 December 2015 08:38 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීනි, බංගලිදේශ වෛද්‍ය උපාධිය ගැන ඔබ මොකද කියන්නෙ? ඊර්ෂ්‍යාව, කුහකම ප්‍රදර්ශනය කිරීම නවතා අඩුපාඩු තිබේනම් ඒවා නිවැරදි කරගැනීමට දායක වන්න​. ඔබද සේවයෙන් දායකවන පුද්ගලික රෝහල් ගැන සොයාබලන්න​. (නි)

:       0       0

ජනිත් Sunday, 13 December 2015 10:17 PM

තමන්ගේ දරුවෙක් දාගන්න සිදුවුණ දාටයි මේ අයට තරු පෙනෙන්නේ. ළමයි රට යවනවා කියන්නේ නිකම් නාස්තිවීමක්. විශේෂයෙන් ගැහැණු ළමයෙක්. (නි)

:       0       0

ගොඩගේ Sunday, 13 December 2015 10:52 PM

එන්නකෝ එහෙනම් පාගමන් යන්න. මේ පාර පොලිසියෙන් නෙමෙයි මේ අයගේ ඔලු පලන්නේ, සාමාන්‍ය ජනතාව. (නි)

:       0       0

රුවන් Sunday, 13 December 2015 11:01 PM

හැමදෙකටම සීමාවක් තියෙනවා. ආණ්ඩුවෙන් පිනට ඉගෙනගෙන තවමත් ආණ්ඩුවෙන් එක එක දේවල් ඉල්ලන මේ අය පෙළපාලි එනතුරු අපි බලාගෙන ඉන්නවා. මෙදා පාර පොලිසිය නෙමයි මොවුන්ගේ ඔලු පලන්නේ, සාමාන්‍ය ජනතාව. (නි)

:       0       0

ශ්‍රීනාත් Monday, 14 December 2015 01:08 AM

පිනට ඉගෙනගෙන ඊර්ෂ්‍යාවට කෑගැහුවට මේ එක් කෙනෙක්වත් පිනට අපිට බෙහෙත් දෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5222 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3049 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1415 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1522 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28247 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site