මේද රහිත මැලිබන් කිරිපිටි ඩයිසයිනයිඩ්ඩයමයිඩ් හෙවත් ඩී සී ඩී රසායනයෙන් දුෂිත විය නොහැකි යැයි ඕස්ට්‍රේලියා රජයද , කිරිපිටි සපයන්නාද, ඕස්ට්‍රේලියාවේ කිරි කර්මාන්ත පාලක මණ්ඩලය වන ‘ඩේරි ඕස්ට්‍රේලියා‘ ආයතනයද සහතික කර ඇතැයි මැලිබන් සමාගම කියයි.
තම නිෂ්පාදන ඩී සී ඩී රසායනයෙන් දුෂිත වී නැතැයිද ඩේරී ඕස්ට්‍රේලියා ආයතනය දන්වා ඇතැයි මැලිබන් සමාගම සඳහන් කරයි.
මැලිබන් මේද රහිත කිරිපිටිවල ඩී සී ඩී නැති බව පිළිගත් විදේශිය රසායනාගාරයක පරික්ෂණයකින්ද සොයාගෙන ඇති බව දන්වා ඇතැයිද මැලිබන් සමාගම පවසයි.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මැලිබන් මේද රහිත කිරි පිටිවල ඩීසීඩී නෑ‘
කුමාර Wednesday, 07 August 2013 09:47 PM
හොර ගේ අම්මගේ හඬ වගේමයි (අ)
අමල් Thursday, 08 August 2013 03:13 PM
ඇතටම ලංකාවේ හදන කිරිපිටි බොන්නකෝ .සියරට දේ සිරිසැප දේ. (ස)
විජේසින්ග්හේ Wednesday, 07 August 2013 10:07 PM
දී කිරට බලල්ලුත් සාක්කි දෙනවා වගෙයි (දී)
ලුම්බිණි Thursday, 08 August 2013 10:56 AM
රුසියාව ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කලේ ෆොන්ටෙරා කොම්පැනිය ඒ අයගේ නිෂ්පාදන වල ඔය කියන බැක්ටීරියා එක තියෙනවා කියල ප්‍රසිද්ධ කලාට පස්සේ. චීනය ලඟදි තහනම් කලෙත් ඒ වගේමයි. (දී)
ලෝකිත Thursday, 08 August 2013 11:11 AM
හැමදාම කිව්වේ අපේ නිෂ්පාදනවල ඩි සි ඩි නැහැ කියල. හොඳ වෙලාවට මේක නවසීලන්තයෙන් කියපු නිසා අපේ කට්ටියගේ කට වැහුන. අපේ දරුවන්ට අපි දැනුවත්ව හරි නොදැනුවත්ව කොපමණ වස විස දෙනවද. අවරුදු ගානකට පස්සේ තමඊ පිළිකා කියල අපිම වියදම් කරන්නේ. දියර කිරි වලට අපි පුරුදු වෙමු. (දී)
පාලිත Wednesday, 07 August 2013 10:45 PM
පිටි සමාගම් කියාවිද එම අය ගෙන්නවන කිරි පිටි වල ඒවා තියනවා කියලා? (නි)
අමිල Wednesday, 07 August 2013 11:24 PM
ජේ.ආර්. කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තම තමන්ව සළසාගන්න.ඔය කිරිපිටි සමාගමක වැඩ කරන මගේ යාලුවෙක් තමාගේ සමාගමේවත් කිරිපිටි බොන්නේ නැහැ. (නි)
නිමල් ජයසිංහ Thursday, 08 August 2013 12:24 AM
සැම දෙනාම දේශීය කිරි නිෂ්පාදන භාවිතයට ගනිමු. එවිට ගැටළු අවම වන්නේය. (නි)
චමින්ද Thursday, 08 August 2013 12:39 AM
මැද පෙරදිග සියලු රටවල් සති 3 කට පෙර සිටම සියලු පිටි කිරි ආනයනය නවතා ඒවා වෙළඳ පොලෙන් ඉවත් කර තිබෙනවා. ලංකාවේ සියලු දෙන කාරුණිකව අවධානය යොමු කරත්වා! (නි)
චාමර Thursday, 08 August 2013 12:57 AM
මේද සහිත හරි මේද රහිත හරි , එකම එළකිරි වලින් නේද ගන්නේ? ඉතින් කොහොමද එකක විතරක් නැත්තේ... (නි)
සරත් Thursday, 08 August 2013 01:44 AM
මේ කිරිපිටීම දාලා මේ ආයතනයම මේ නමින්ම හදන බිස්කට් කන්නත් මට නම් දැන් සැකයි! (නි)
සරත් Wednesday, 07 August 2013 06:51 PM
ඇයි ඉතින් බියෙන් සැකෙන් මේ වස කිරි බොන්නේ? ලංකාවේම හදන කිරි තිබෙනවා. ඒවා බොන්නකෝ. ඉස්සර මිනිස්සු පිටිකිරි බීලා නෙමෙයි යෝධ වැඩ කළේ (නි)
සන්ජය Wednesday, 07 August 2013 06:55 PM
තියෙනවද නැද්ද කියලා පරික්ෂණයෙන් හොයාගමු (නි)
සරත් Wednesday, 07 August 2013 07:15 PM
අනේ යන්න! මෙච්චරකල් අපිව අන්දලා, රවටල. තවත් අන්දන්නද හදන්නේ!(දී)
ආනන්ද Thursday, 08 August 2013 07:30 AM
දුක් මහන්සියෙන් ගොඩ නැගු මැලිබන් ආයතනය ගැන දැන්නම් කණගාටුවක් දැනෙනවා (නි)
කුමාර Wednesday, 07 August 2013 07:41 PM
මොන රජය,මොන සමාගම නොකා කීවත්.අපේ රට සහ අපේ දරුවෝ. අපි ම පරීක්ෂණ කරලා අපි තීරණ ගන්න තෙක් ඔය යට කට පියාගෙන ඉන්න කියන්න.ඉස්සරවගේ අපි ගොනාට අන්දන්න දෙන අමාරු බව ලෝකයට කියන්න මේක හොඳ අවස්ථාවක්.මිනිසුනේ දියර කිරි බොන්න.පිටිකිරි බොන්න එපා.අපේ (අ)
නිශාර්ඩ් ප්‍රිනා Thursday, 08 August 2013 09:09 AM
විදේශීය සමාගම් ඔන තරම සහතික දෙවි. මොකද ඒවා පානය කරන්නෙය් විදේශ සමාගම් කට්ටිය නෙවෙයිනේ ලංකාවේ පොදු ජනතාව. හොඳම දෙය තමයි ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා සිටිය වගෙ ලන්කවෙ රසායනාගාර පරීක්ෂා කරලා පාරිභෝජනයට උදුසු කියල අනුමෙතිය දුන්නට පසුව පමණක් වෙළඳ පොලට මුදා හැරිය යුතුයි එය ස්ථීර වශයෙන්ම සෑම අහාර ද්‍රව්‍යක් සම්බන්දවම බල පැවැත්විය යුතුයි (දී)
ලංකා Thursday, 08 August 2013 09:10 AM
අපිට අං ඇවිත් කියලා හිතුවද? (ස)
කුමාරි Thursday, 08 August 2013 09:19 AM
රට කිරි නම් හොඳට දියවෙනවා.ශරීරෙත් ඒවගේම දියවෙනවා. (ස)
සංජීව ඇමරිකාව Wednesday, 07 August 2013 08:24 PM
හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්.රුසියාව සහ චීනය සියලුම ෆොන්ටෙරා නිෂ්පාදන අත්සිටවූවා.ජනතාව මෙම නිෂ්පාදනයන් නොගෙන දේශීය නිෂ්පාදන භාවිතා කල යුතුයි.රටේ ජනතාවට නම් සාධාරණයක් වේ යයි සිතීම අපහසුයි.රාජ්‍ය සේවයේ දූෂිත භාවය නිසා.මෙම සමාගම් වල නීරස වෙළඳ දැන්වීම් මම අනන්තවත් දැක තිබේ.මෙයත් ආසනික් ප්‍රශ්නය වගේ යට ගහයි.ලෝක සෞඛය සංවිධානයෙන් දැනටමත් ෆොන්ටෙරා ආයතනයට මේ බව දැනුම් දීල තියෙද්දී සමාගම සුද්ද වෙන්න හදනවා. (අ)
සඳුන් Thursday, 08 August 2013 09:29 AM
මැලිබන් මහත්තයෝ හැමදාම රටේ ජනතාව ගොනාට අන්දවන්න බෑ. රටේ වගකිව යුතු ආයතන නිවැරදි ආකාරයෙන් ක්‍රියාකිරීම ගැන මගේ උපහාරය.(ස)
නලින් රණවක Thursday, 08 August 2013 09:29 AM
අපි හොරාගෙ අම්මගෙන් පේන අහපු කාලෙ ඉවරයි හලෝ. (ස)