මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 14 දෙනෙකුගේ නම් පසුගියදා ප්‍රකාශයට පත්විය. ඉහත ප්‍රවර්ධන වැඩසටහනේදී සිදුකළ ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙම සෑම ජයග්‍රාහකයකුටම රත්තරන් කිලෝ 1/4 බැගින් දිනාගැනීමට හැකියාවක් ලැබුණු අතර ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේ අගෝස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සෑම මලබාර් ප්‍රදර්ශනාගාරයකදීම ක්‍රියාත්මක වෙයි.
රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන මෙවර ආරම්භ කරනු ලැබුවේ මලබාර් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනස් කරගැනීම සඳහා ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලබාදීමේ අරමුණ ඇතිවය. මෙම වැඩසටහනේදී රන් සහ දියමන්ති ස්වර්ණාභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 දක්වා දිනාගැනීමේ අවස්ථාව උදාවෙයි. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට සෑම දිනුම් ඇදීමකින්ම රත්තරන් කිලෝ 1/4 ක් දිනාගැනීමේ අවස්ථාව උදාවන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන දෙකක් හිමිවන නිසා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව දෙගුණ වෙයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මලබාර් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයන් 14 දෙනා තෝරයි