IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මාලබේ විද්‍යාගාරයකට ගම්වැසියෝ විරෝධය පාති

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් මාලබේ හල්බරාවේ ඉදිකිරීමට නියමිත විද්‍යාගාර ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් සිටි පිරිසකට කරුණු පැහැදිලි කිරීමට තලාහේන බෝධිරුක්ඛාරාමයට අද (3) පැමිණි නිලධාරීන්ට ප්‍රදේශවාසීහු විරෝධය පළ කළහ.

ඒ හේතුවෙන් සාකච්ඡා අතරමග නතර කැරිණි.

web_73DSC01827



අදහස් (0)

මාලබේ විද්‍යාගාරයකට ගම්වැසියෝ විරෝධය පාති

තිලක් Monday, 04 July 2016 01:39 AM

මේ කාරණයේ දෙපැත්තක් තියෙනවා. පිළික රෝහල උදාහරණයක් ලෙස ගන්න. විකිරණශීලී කසල හැමතැනම. අද ඒවාට උත්තර බඳින්න කවුරුත් නැහැ. මේක පිහිටුවන්න කලින් නිසි අන්තර්ජාතික ප්‍රමිතියකට නිර්මාණය කරන බවට ප්‍රදේශවාසීන් සමඟ ගිවිසුමකට එළඹෙන්න. එය කඩකළොත් උසාවි යා හැකි විදිහට (නි)

:       0       0

උපාලි Monday, 04 July 2016 03:17 AM

අර ගුවන් තොටුපළක් හදන්න කවුද ගමක කට්ටියක් විරුද්ධ වුණ වෙලාවේ අනේ අපට දෙන්න කිය කියා වෙනත් අය ඉල්ලුම් කළා මතකද? මේකත් ඔය උතුරේ හරි වෙන කොහේහරි මොළේ තියෙන මිනිස්සු ඉන්න පැත්තක හදන්න. (නි)

:       0       0

නිහාල් Monday, 04 July 2016 03:48 AM

අපි දන්න විදිහට මේ ගොඩනැගිල්ල හදන්නෙ මාලබේ තාක්ෂණික උද්‍යානයක් විදිහට, මෙගා පොලිස් අමාත්‍යංශය නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක. මෙතැන කාර්මික තාක්ෂණ ආයතනය, ප්‍රමිති ආයතනය වගේ ආයතන තියනවා. මහජනතාවට සේවය සපයන මෙවැනි විද්යාත්මක ආයතන පොදු ස්ථානයකට ගේන එක හොඳයි. උද්ඝෝෂණ වැඩක් නැහැ (නි)

:       0       0

මුණසිංහ Monday, 04 July 2016 03:52 AM

මේකේ වැරැද්ද ආණ්ඩුවේ. කරන කියන වැඩ ගැන මහජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. ඒ නිසා පළමුවෙන්ම ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න ඕනෑ. හරි දෙයක් කළත් මිනිස්සු එ්ක පිළිගන්න සූදානම් නැහැ. (නි)

:       0       0

තාරක Monday, 04 July 2016 03:57 AM

අපේ රටේ විවිධ ආයතන විකිරණ භාවිතා කරනවා. පිළිකා රෝහල උදාහරණයක්. මේ තැන්වලින් විකිරණ එළියට දානවාද නැද්ද යන එක බලන්න ඉන්නේ පරමාණුක බලශක්ති අධිකාරිය. එහෙම ආයතනයක් ගමට එනවට විරුද්ධ වෙන එක ගමේ මිනිසුන්ගේ මෝඩකමක් (නි)

:       0       0

මානවඩු - තලාහේන Monday, 04 July 2016 04:12 AM

ඉන්දියාවෙ න්‍යෂ්ඨික බලාගාර අනතුරක් වුණොත් විකිරණ වලින් අපිට බේර‍ෙන්න තොරෙතුරු ගන්න තියන එකම ආයතනය මේ පරමාණු ආයතනය. ජපානෙ පුුකුෂිමා බලාගාර අනතුර වෙලාවෙ ඔවුන්ගේ මැදිහත්වීම අපිට මතකයි. මේවගේ රජයේ ආයතනයකට විරුද්ධව රට ආපස්සට ගෙනියන්න එපා (නි)

:       0       0

සුමුදු Monday, 04 July 2016 04:11 AM

උද්ඝෝෂණයට මිනිස්සු නැති නිසා හරක් ගෙනවිත් වගේ (නි)

:       0       0

රාජා Monday, 04 July 2016 04:17 AM

මේ හැමදෙයක් පිටුපසම ඉන්නේ මාලබේ වෛද්‍ය පීඨයට විරුද්ධ නායකයින්. මෙවැනි අය සිටිනතුරු රට දියුණු කරන්න බැහැ. පුද්ගලික පීඨයන්හි ඇති වරද කුමක්ද? බොහෝ දියුණු රටවල ඕනෑතරම් පුද්ගලක විශ්ව විද්‍යාල තියෙනවා. (නි)

:       0       0

ධම්මිකා Monday, 04 July 2016 04:16 AM

ඇත්තටම මේ අය පරිසරය ගැන හෝ සිදුවියහැකි හානි ගැන අවංක හැඟීමකින් මේ උද්ඝෝෂණය කළා නම් ඔවුන් කළයුතුව තිබුනේ පැමිණ සිටි පිරිස කරන පැහැදිලි කිරීම අහලා, ඒ අයටම තමන්ගේ තියන ගැටළු ඉදිරිපත් කරන එක. මේ විදියට ඇත්ත තත්‍වය හොයා නොබලා කවුරුහරි කී දෙයක් අහලා ලෝකෙ පෙරළෙනවෝ කියලා දිව්ව හාවා වගේ දුවන එක නොවේ. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 04 July 2016 05:20 AM

විකිරණ පරීක්ෂණ අපිට එපා කියන අනුවණයෝ විකිරණ වලින් පිළිකා නිර්ණය කරන පෙට් ස්කෑන් ගන්න සල්ලි සම්මාදම් කරනවා. මොනවා දැනගෙනද මේ කරත්තෙක බැඳගෙන යන අය එන්නේ. (නි)

:       0       0

මොහාන් Monday, 04 July 2016 05:47 AM

තිලක්, නොදන්නා දේවල් කියන්න එපා. පිළිකා රෝහලේ විකිරණ කසල කොහෙද හැමතැනම තියෙන්නේ? එහි අපජලය පවා කටුවාවල, වේරහැර හරහා පොළව යට නළ මාර්ගයක් ඔස්සේ ගැඹුරු මුහුදට මුදා හරින්නේ. (නි)

:       0       0

දිමුත් Monday, 04 July 2016 05:57 AM

රාජා, ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේනේ. (නි)

:       0       0

සුමනසේකර Monday, 04 July 2016 06:08 AM

ආණ්ඩුවේ කරන කියන වැඩ ගැන මහජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. එ්ක ඇත්ත. නමුත් මේ වැඩේ නම් මෝඩ වැඩක්. මොකට ඕවා හදනවද? රටක් දියුණු වෙනවා කියන්නේ තේරුමක් නැති වැඩක්. ඔය තියන දෙයක් කාලා කියන දෙයක් අහගෙන මෙච්චර කල් හිටියා වගේ ඉමු (නි)

:       0       0

අජන්තා Monday, 04 July 2016 06:19 AM

මේක හදනවට මමත් විරුද්ධයි. මෙතන හදන පරමාණු බෝම්බයක් පිපුරුනොත් වගකීම බාරගන්නේ කව්ද? අපේ ගෙවල් ළඟ හදන්න කොහොමත් ඉඩදෙන්න බැහැ (නි)

:       0       0

උපාලි ජී Monday, 04 July 2016 06:25 AM

කරත්තෙ ඉන්න හරකා හිතනව ඇති 'අනේ මගේ ෆොටෝ එකත් වැටෙනවා පත්තරේ, ඒක බලන අය මාවත් උද්ඝෝෂණයට ආ මිනිහෙක් කියලා හිතයිද දන්නේ නැහැ, විලි ලැජ්ජාවේ බැහැ අප්පා යන්න' කියලා. (නි)

:       0       0

රාජා Monday, 04 July 2016 07:05 AM

දිමුත් ඔයාට පෙනෙන්නේ මතුපිට සිදුවන දෙය පමණයි. දැන් බලන්න වෛද්‍ය වර්ජනය. දැන් තේරෙනවද සම්බන්ධය? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 02:32 PM

අනේ මේ වගේ කකුල් දෙකේ හරක් ඉන්නා රටක්. (බ)

:       0       0

ජයපාල Monday, 04 July 2016 08:37 AM

පුදුමාකාර බුද්ධිමත් ජන්දදායකයින් රැලක් තමා ලංකාවේ ඉන්නේ (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 03 July 2016 06:15 PM

විකිරණ විද්‍යාගාර එපා කියන්නේ එයින් රටට ලැබෙන සේවය දැනගෙනද? සල්ලි එකතුකරලා ගත්ත පෙට් ස්කෑන් යන්ත්‍රයේ තියෙන්නෙත් විකිරණ තාක්ෂණය (නි)

:       0       0

සිසිර Sunday, 03 July 2016 06:18 PM

මෙහෙම බැලුවහම විකිරණ තාක්ෂණය භාවිතා කරන එක්ස් රේ එකක් ගන්නත් ඉන්දියාවට යන්න වෙයි. අනේ හල්බරාව ජනතාව ඔය තරමටම මෝඩ විදිහට කඩේ යන්නෙ කාටද? (නි)

:       0       0

සුමිත් Sunday, 03 July 2016 06:30 PM

මේ උද්ඝෝෂණය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා අපි දන්නවා. අහිංසක ජනතාව එයත් එක්ක එකතුවීම ගැන හරිම දුකයි (නි)

:       0       0

හේවාමාන්න Monday, 04 July 2016 09:28 AM

අජන්තා ඔයා පරමාණු බෝම්බෙ ගැන හා මෙම ආයතනයෙන් රටට කරන සේවය මුලින් දැනගන්න ලංකාවෙ පරමාණු බෝම්බ හදන්නෙ කලුගල් කඩන්නද (බ)

:       0       0

වාසල Monday, 04 July 2016 09:35 AM

අජන්තා ඔයාල වගේ නොදැනුවත් අයට සත්‍ය තේරුම් කරලා දැනුවත් කරන්න තමයි නිලධාරීන් ගමට ඇවිල්ලා තියෙන්නේ උද්ඝෝෂණ නවත්වලා මොහොතක් සවන් දුන්නා නම් සත්‍ය තේරුම් ගන්න තිබුනානේද ආවේගශීලී වුණාම සත්‍ය පේන්නේ නෑ (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 03 July 2016 10:46 PM

කුමාර්, වෙනස හොයාගන්න පුළුවන් කකුල් ගණන් කළොත් පමණයි. නැත්නම් වැඩවලින් නම් වැඩක්ම නැහැ. අඬු කඩාගෙන රෝහලට ගියාම ඔය විකිරණ ගැන කතා නැහැ. එක්ස් රේ විසි සැරයක් හරි ගන්න දෙනවා. (නි)

:       0       0

පියමාලි Monday, 04 July 2016 09:45 AM

මේක හදන්න ඕන ඉන්දියාවෙ එක්ස් රේ ගහන්න සීටී ස්කෑන් කරන්න පිළිකා ප්‍රතිකාර වැනි විකිරණ වැඩට ඉන්දියාවෙන් මිනිස්සු ගමු. හල්බරාවෙ ඔබට සතුටුයිද දැන් (බ)

:       0       0

මායාදුන්න- මාතර Monday, 04 July 2016 09:50 AM

මෙහෙම උද්ඝෝෂණ කළොත් රටේ පොදු වැසිකිළියක්වත් හදන්න බැරිවෙයි ජනපතිතුමනි අගමැතිතුමනි මේ ගැන ඔබේ අවධානය යොමුකර බය ජනතාවට වෙනත් තැනකින් ඉඩම් දෙන්න සංවර්ධන ව්‍යාපෘති නවතන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 125 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 223 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 531 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1160 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site