වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් මුහුණ පා සිටින ගැටළුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙය අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවට යොමු කරන පළමු ප්‍රශ්නය ද වේ.
ස්ථාවර නියෝග 23/2 යටතේ මෙම ප්‍රශ්නය යොමු කරන බව දිසානායක මහතා පැවසීය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මුල්ම ප්‍රශ්නය වී ගොවියා ගැනයි
රජීව් Thursday, 03 September 2015 04:49 AM
හඬ නැඟුවට නම් කමක් නැහැ. හැබැයි නිකන් ලකුණු දාගන්න කෑගහන්නේ නැතුව. (නි)
පෙරේරා Wednesday, 02 September 2015 02:54 PM
"අයියෝ සල්ලි"! (නි)
වසන්ජය Thursday, 03 September 2015 05:19 AM
වී මිලදීගෙන ගබඩා කරන්න තැනක් නැති නිසඊයි ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අතපසු වෙන්නේ.ඒ නිසයි පාලුවට යන මත්තල ගුවන්තොටේ ගබඩා වල වී තබන්න අදහස් කළේ (නි)
සන්ධ්‍යා Thursday, 03 September 2015 05:59 AM
තමන්ගේ වාසියට වැඩ කරන්න එපා. ගොවියාගේ ප්‍රශ්නය විසදිලා ඉවරයි. (ම)
විරාජ් Wednesday, 02 September 2015 04:16 PM
බණ්ඩාර, දැන් ඔයා කියන්නේ මේ ප්‍රශ්නය කතාකරන්න එපාද? (නි)
දුමින්ද Wednesday, 02 September 2015 08:53 AM
දේශයේ හර්ද සාක්කිය සමග පෙරට (අ)
වීරවන්ෂොට් Wednesday, 02 September 2015 09:02 AM
මට නම් මුල්ම ප්‍රශ්නය ඕගොල්ලන්ගේ නංගි පෙන්නලා අක්කාව දුන්නා ජාතික ලැයිස්තුවයි (ම)
නුවන් Wednesday, 02 September 2015 09:12 AM
වෙලාවට ගබඩා හිස් නොකළේ ඇයි කියලත් අහන්න තිබුන වී සහල්කර අලවි කළා නම් හාල් මිලත් අඩුවෙන්න තිබුනා දැන් මේ කන්නයෙ වී ගබඩා කරන්න තැනක් නැත්තෙ මේකයි (අ)
අංගොඩ ලාල් Wednesday, 02 September 2015 07:45 PM
ප්‍රශ්නය නම් කාලෝචිතයි. ඒත් ප්‍රශ්නය සමඟම ඒ සඳහා තමන්ගේ විසඳුමත් යෝජනා කරනවා නම් තමයි වඩාත් සාධනීය වෙන්නේ. ප්‍රශ්න කිරීම සහ විවේචනය කිරීම පමණක් නෙමෙයි විපක්ෂයේ කාර්ය වෙන්නේ කියලා පෙන්නුම් කරන්න මේක හොඳ අවස්ථාවක් ජවිපෙට. (නි)
සුමනපාල Wednesday, 02 September 2015 09:32 AM
නළු නිලියෝ, හොරු, මැරයෝ, ඡන්දෙන් පත් කරලා පාර්ලිමේන්තු යැව්වට අන්තිමට මේ වගේ ප්‍රශ්නයක් ගැන කතාකරන්න ඉන්නේ මේ ගොල්ලෝ තමයි.(නදී)
සනත් Wednesday, 02 September 2015 10:16 PM
ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන දැනුම කොයිවගේද කියලත්, ඒ වගේම දේශපාලන වහල්බාවයේ තරම මොනවගේද කියලත් මේ අදහස් බැලුවහම තේරෙනවා.අසරණ ගොවියෝ ගැන හඬනඟන කෙනා වැරදිලු. (නි)
මානගේ Wednesday, 02 September 2015 10:08 AM
එල
මොහොමඩ් Wednesday, 02 September 2015 10:27 AM
සුමනපාල ඔයා හරි එ්කයි ඇත්ත (බ)
කරු Wednesday, 02 September 2015 10:29 AM
මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ විවාද කර කර ඉන්නවට වඩා ඒ ඒ පළාත් වල අපේක්ෂිත අස්වැන්න මිලදී ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සහිත ජාතික වැඩ පිළිවෙලක් යෝජනා කළොත් එය අගය කළ හැක. (බ)
බණ්ඩාර Wednesday, 02 September 2015 10:30 AM
ඔව් ඉතින් රටේ ප්‍රශ්න නොතිබ්බොත් ජෙප්පෝ ඉවරයි. රටේ ජාතිකත්වය නැති කරන්නේ, බෞද්ධයාගේ බෞද්ධකම නැති කරන්නේ ජෙප්පෝ තමයි (බ)
ඉඳුනිල් Thursday, 03 September 2015 02:24 AM
හොඳදේක හොඳක් දකින්න බැරි මිනිස්සු ඉන්න රටක් ලංකාව (නි)
අජන්ත Wednesday, 02 September 2015 11:14 AM
ඉතින්, අැයි රටේ ප්‍රශ්න තියන්නේ කාටත් අහන්න පුළුවන්නේ විසදන්න (ම)