IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මාලඹේ වෙද උපාධිය එපා රුහුණු සිසු උද්ඝෝෂණයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට උපාධිය දීමේ අයිතිය හිමි කර නොදෙන්නැයි ඉල්ලා රුහුණු විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක් අද දහවල් එහි වැල්ලමඩම පරිශ‍්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.



අදහස් (0)

මාලඹේ වෙද උපාධිය එපා රුහුණු සිසු උද්ඝෝෂණයක්

Lekamge Tuesday, 06 September 2011 03:51 PM

මේ නම් ජේ. වී.පී. එකේ ඇත්තන්ගෙ කුහක කම ප්‍රදර්ශණය කරන එක් අවස්තාවක් ලෙස දකිමි.කොහොම නමුත් ඔය උද්ඝෝශණය කරන ළමයි දොස්තර නළාව අරගෙන රැකියාව පටන් ගත්තාම සල්ලි පස්සෙ දුවනවා ඇරෙන්න දැන් කෑ මොර දෙන සමාජවාදය ගැන වචනයක් කතා කරන්නෙ නැහැ...

:       0       0

ප්‍රගීත් Wednesday, 07 September 2011 11:10 AM

මුදලට විභාග පාස් කරනකොට, විභාග වල තත්වය පහල වැටෙනකොට, අධ්‍යාපනය විකුනන්න ගත්තු තීරණය වැරදි බව හැමෝටම වැටහේවි....අවසාන විපාකය විදින්න වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට....ඒ බව තේරුම් අරන් රටේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන නංගිලා මල්ලිලට මගෙන් සුබ පැතුම්....

:       0       0

විමුක්ති Tuesday, 06 September 2011 06:35 AM

රුහුණු සරසවියේ ආදරණිය සිසුවනි විකාර වැඩ කරමින් කාලය කන්නේ ඇයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් පිට වූ විට වඩා හොඳ කවුදැයි තේරේවි. නිදහස් අධ්‍යාපනය යටතේ නාස්ති කිරීමට සල්ලි නැත්නම්.. නිදහස් වෛද්‍ය අධ්‍යාපනය ආරක්ෂා කැර ගැනීමට ඉගෙන ගන්න

:       0       0

දොස්තර පි එච් හෙට්ටිආරච්චි Tuesday, 06 September 2011 07:31 AM

ඔවන්ට උද්ඝෝෂණ පිකට් කරන්න අරින්න.. ජවිප හා නන්නත්තා‍රේ යන වෙනත් අය සිසුන්ගේ මොළය අවුල් කරනවා. රජයේ සරසවියට යන්න බැරි සිසුන් ගැන නොසිතන්නේ ඇයි ඔවුන් පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරනවානම් ඒවා දිය හැකියි. ඔවුන්ටත් අනාගතයක් තිබිය යුතුයි පශ්චාත් උපාධිය කරන ඇතැම් අය අතර මාපියාවක් තියෙනවා. අලුත් ආයතන වලට ඉඩ දෙනනේ නැහැ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වන රහස ඇත්තේ මෙතැනයි

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 06 September 2011 09:27 AM

දුප්පත් දරුවන් දහඩිය හෙළා නෙළා ගන්නා අධ්‍යාපන අස්වනු ඇති හැකි අය මුදලට ගැනීමට උත්සහ ගැනීමට විරුද්ධ විය යුතුමයි රුහුණේ නංගිලාට මල්ලිලාට මගේ සුබ පැතුම් ඔබේ සටන දිනේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 614 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 590 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 837 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site