පසුගිය කාලයේ නිරන්තරයෙන්ම බොලිවුඩ් වෙබ් අඩවි තුළ කතාබහට ලක්වූ සල්මාන් ඛාන්ගේ බාල සොහොයුරු අබ්බාස් ඛාන්ගේ බිරිඳ වන බොලිවුඩ් සිනමා නිළි මලේයිකා අරෝරා මීට දින කිහිපයකට පෙර දින 5ක මාලදිවයින සංචාරයක් සඳහා එක්වූ බව සඳහන් විය. ඒ සඳහා ඇයගේ පුත් අර්හාන්ද එක්වූ අතර, එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය "ට්විටර්" හා "ෆේස්බුක්" ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර ඇත.
එහි පළ කළ බොහෝ ඡායාරූප ඇයගෙන තිබුණේ බිකිණි ඇඳුම්වලින් සැරසී සිටි ඡායාරූප වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම මාලදිවයින සංචාරයේදී ඇය සිය පුත් අර්හාන් සමගින් මාලදිවයින මුහුද වෙරළේ ගත කළ අතර, මුහුදු මත්ස්‍යයන් හා කොරල්පරද ඇය විසින් නරඹනු අයුරු රැගත් ඡායාරූප කිහිපයක්ද සමාජ ජාල ගිණුම් තුළට එක්කර තිබුණි.
මේ වනවිට මලේයිකා සිය සැමියා වූ අබ්බාස් ඛාන්ගෙන් දික්කසාද වී සිටින අතර, බොලිවුඩයේ ජනප්‍රියතම පුද්ගලයෙකු සමග සමිප සම්බන්ධයක්ද පවතින බවට නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මලේයිකාගේ බිකිණි ඡායාරූප