IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘

රුපියල් මිලියන 1500ක් වැය කරමින් පිළිකා රෝගීන්ට අහිතකර එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධයක් සිදු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය කරමින් මෙම එන්නත් ගෙන්වා ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂය කියයි.

රුසියානු ආයතනයක් මගින් නිපදවන ටැක්සැකැඩ් නම් එම එන්නත ශ්‍රී ලංකාවේදී  ‘හර්ටිකැඩ්‘ ලෙස හඳුන්වන බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සේවා විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුහු කියති.

“මේක අනෙක් රටවල වැඩිය භාවිතා කරන එන්නතක් නෙමේ ඒ නිසා මෙය ප්‍රතික්ෂේප වුණු එන්නතක්. මේක පිළිකා රෝගීන්ට අහිතකරයි කියලා ගොඩක් අය දන්නවා. මේක තවම හඳුන්වාදුන්නා විතරයි. ඒ නිසා මේ එන්නත වෙළඳපොළට නිකුත් කරන්න කළින් තවත් පරීක්ෂණ කරන්න ඕනැ.“ යැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්  ඉදිරිපත් කළහ.මෙය ඒකාබද්ධ විපක්ෂයේ  ‘යහපාලන ටොප්ටෙන්‘ විමර්ශන වැඩසටහන යටතේ ගොනු කළ නව වැනි පැමිණිල්ල මෙය වේ. 

 

( ඩේලි මිරර් ඇසුරිනි - 042)



අදහස් (2)

‘මිලියන 1500 ක අහිතකර එන්නත් ගෙන්නලා‘

lokumalli Thursday, 02 March 2017 09:03 AM

නිව්ස් එක හන නම් කියන්න දෙයක් නෑ . පේජ් 1 අලුත් පෙනුම ලස්සනයි. ලොකු වෙනසක්. මත විමසුම කරලා නේද දැන්

:       0       0

susantha Thursday, 02 March 2017 09:33 AM

එහෙම නැතුව කොහොමද නැව් ගන්නේ ? නැවු ගන්න ඉතින් දිනන පැත්තට පැන පැන ඕවා කරන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 50 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 72 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 191 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 27 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 316 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 1334 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site