රුපියල් මිලියන 17 ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක් මෙහි අඩංගු බව පොලීසිය සඳහන් කරයි.
(36698)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී
lal Sunday, 15 July 2018 03:05 PM
කුඩු රජාලා, කුඩු රැජිණලා ඕනෑ තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නේ. එමනිසා ඒ සියළු දෙනාගේ අභිවෘද්ධිය ගැන සිතා ශ්‍රී ලාංකික ජනතාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව නැගීසිටිය යුතුයි.
Lal Sunday, 15 July 2018 03:10 PM
කුඩු රජාලා, කුඩු රැජිනිලා ඕන තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනීසිටින්නේ.
manoj Sunday, 15 July 2018 04:49 PM
කව්රු හරි ලොක්කෙක් කුට්ටිය නොලැබුනාට කුඩු රජෙක් ඒක්ක තරහ වෙලා වගේ. ඒකයි මේ පොලිසිය අංජනම් බැලුව වගේ නියම තැනට ගිහින් ගොඩ දාන්නේ.
K Perera Sunday, 15 July 2018 05:12 PM
තවත් මේ අයව නලවන්නද යන්නේ.? මරණ දඩුවම මේ රටේ අනිවාරෙයෙන්ම ක්‍රියාත්මක කරනු.!
පිටිගල මිලානෝ Sunday, 15 July 2018 05:38 PM
අනේ යහපාලනේ අපට පව් නොදී යන්න. මොකක්ද මේ රටට වෙන්නේ. ඔබලාට රටට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි වහාම අයින් වන එක. මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් වහාම කැඳවන්න. තරහා නෑ හැබැයි ඉක්මනින් යන්න.
Kumara Sunday, 15 July 2018 07:39 PM
තැන තැන දාල යන්න තරම් ලංකාවේ කුඩු තියනවනේ. මන් හිතන්නේ පාන් පිටි තොගයට වඩා කුඩු ලංකාවේ ඇති දැන් ජාවාරම් කාරයෙක් අල්ලාගෙන සුල මුල හොයාගෙන ගියොත් අන්තිමේදී අතට අහුවෙන්නේ දියවන්නාවේ ඉඳන් ජනතාවගේ ලේ උරාබොන හරකෙක් තමයි.
abaran Sunday, 15 July 2018 10:25 PM
අපේ කුඩු රජවරුන්ට සහ රැජිනියන්හට මැති ඇමති සහ සියලුම මන්ත්‍රී වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!
ජගත් ලියනගේ Monday, 16 July 2018 12:51 AM
දැන් ඔය කියවන මානව හිමිකම් සංවිධානය , ක්ෂමා සංවිධානය මොකද කියන්නේ අපිට නං හිතෙන්නේ අපේ කරුමෙට ලංකාවේ තියන සංවිධාන දෙකක්ද කොහෙද ඔය දෙක.
Gllage Monday, 16 July 2018 02:49 AM
හැම සති පොලකම මෙහෙම ගියොත් තියෙනවා ඉස්සෙරහට..
sarath perth Monday, 16 July 2018 08:36 AM
මානව හිමිකම් සහ ක්ෂමා සංවිධාන පිහිටුවා තිබෙන්නේ අපරාධකරයින්ටද ?