නිමන්ති රණසිංහ
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
එම චුදිතයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව අධිකරණයට වාර්තා කර දිනයක් ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව එම නඩුව ජුලි මස 11 වැනි දා තෙක් කල් තැබීමට නියම කෙරිණි.
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගත්තැයි සැකකරුවන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලියන 540 ක අල්ලස් නඩුවේ පරීක්‍ෂණ අවසන්
Kumar Wednesday, 27 February 2019 02:40 AM
ඔය නඩුව අහක දමන්න ක්‍රමයක් හිතනවා ඇති. පගාව නොලැබුන නිසා යෝජකයාගේ ඉදිරිගමන වලකන්න ෆයිල් හංගලා. කෝ ජනාධිපතිතුමා නිදිද?