ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොලේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඒසියා ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 162ක් සමග පියාසර කරමින් තිබූ යානය සමග පැවැත්වූ සම්බන්ධතා උදෑසන 6.15 ට ඇණ හිටි බවත් ඉන් පසු යානය සොයාගත නොහැකි වූ බවත් ජාකර්තා ගුවන් පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. පියාසර කිරීම සඳහා වෙනත් මාර්ගයක් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මලයාසියා තවත් යානයක් අතුරුදන්
දුමින්ද -ඩුබායි Sunday, 28 December 2014 08:12 AM
මේකත් රාවණා රජු ගේ වැඩක් ද ? (බ)
කසුන් ධර්මවංශ Sunday, 28 December 2014 10:23 AM
මොකක්ද දුමින්දගේ කතාවේ තේරුම? (බ)
සමන්ති Sunday, 28 December 2014 02:30 PM
දුමින්ද, රාවණා රජුගේ වැඩක් නම් කාටද ආඩම්බර.? (ර)
උදය Sunday, 28 December 2014 06:58 AM
සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව හමුවේවා. (බ)