IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මලයාසියා මහ ලෙඩෙක් ලංකාවෙන් පන්නයි

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගනිමින් කොළඹ තරු පහේ හෝටල්වලින් සේවා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (3) අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළාය.

මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටවනු ලැබූ විනිසුරුවරිය රුපියල් රුපියල් 60,000ක දඩයක්ද වැරදිකරුට ගෙවීමට නියෝග කළාය.

මෙම මැලේසියා ජාතිකයා එච්.අයි.වී ආසාදිතයකු බවට තොරතුරු ලැබී ඇති හෙයින් දඬුවම් අවසන්වූ වහාම රටින් පිටුවහල් කිරීමටද නියම කෙරිණි.

කොළඹ සුපිරි තරු හෝටල් දෙකකින් ලබාගත් සේවා වෙනුවෙන් රුපියල් 1,65,000ක පාඩුව එම ආයතනවලට ගෙවීමටද නියමවූ අතර එය පැහැර හැරියහොත් අමතර මාස 6ක ලිහිල් සිර දඬුවමකටද විත්තිකරු යටත් කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.

කොළඹ ප්‍රධාන හෝටලයකදී රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ලුවී වර්ගයේ මත්පැන් බෝතලයක් මිලට ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ සැකයක් මත රහස් පොලිසිය මගින් කළ පරීක්ෂණ අනුව අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.



අදහස් (0)

මලයාසියා මහ ලෙඩෙක් ලංකාවෙන් පන්නයි

මනෝජ් Tuesday, 04 August 2015 12:57 PM

මේයා ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක් අමාරුවේ දාන්න අද්ද ? (නදී

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 04 August 2015 01:40 PM

ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම්කාර මැලේසියා ජාතිකයකුට..මම ලංකාවේදී සුපර් මාර්කෙට් එකෙන් රුපියල් 3500 ක බදු අරගෙන දවස් 3 කට පස්සේ මගේ කාර්ඩ් එකෙන් කවුද මැලේසියාවේදී රුපියල් 65000 ක් වටිනා ෆෝන් එකක් අරගෙන. (බ)

:       0       0

වසන්ත Tuesday, 04 August 2015 11:18 PM

මේචචර ගණන් දීලා මත්පැන් බොන මිනිසුස්ත් ඉන්නවනේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 04 August 2015 03:35 PM

තිලක් ඩුබායි ,ඔබට යුරෝපා රටවල බැංකු විසින් කරන්නාක් මෙන් රක්ෂණයෙන් එම සම්පූර්ණ මුදල නැවත ලැබුණාද රුපියලක් අඩු නැතුව ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 August 2015 04:30 AM

මේ මනුස්සයව හිරේ දාලා අන්තිමේදී මුළු බන්දනාගාරයටම ලෙඩේ පතුරුවයිද?(නදී)

:       0       0

සේන Tuesday, 04 August 2015 12:26 PM

අවුරුදු 10 ක් ඔය මිනිහා අපේ රටේ නිදහසේ ඉන්නකොට තව කීදෙකුට ලෙඩ බෝකරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 203 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1666 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2087 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5654 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1639 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6137 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18036 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site