IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මල්ලී බේරන්න ගිහින් අයියාත් ගිළේ

පල්ලම වතුරාපොළ ජල පොම්පාගාරය අසළ දැදුරු ඔයෙහි දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දියේ ගිලී මිය ගිය බව (18,22) පල්ලම පොලීසිය කියයි.

මල්ලී දියේ ගිලෙද්දී ඔහු බේරා ගැනීමට ගිය අයියා ද දියේ ගිළී ඇත.

 



අදහස් (0)

මල්ලී බේරන්න ගිහින් අයියාත් ගිළේ

චානක Monday, 20 May 2013 12:14 AM

නියම සහෝදර ප්‍රේමයක්. දෙදෙනාටම නිවන් සුව! (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 19 May 2013 05:42 PM

අප්පට පුතේ කීවෙත් ඔය දැදුරු ඔයේදිමයි. ඒ දෙන්නනම් බේරිලා ගොඩට ආවලු (ස)

:       0       0

ශාන් Monday, 20 May 2013 04:52 PM

පිස්සු වැඩක්නේ කරලා තියෙන්නේ (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 01:26 AM

දරාගන්න බැරිතරම් වේදනායි .මට මෙහෙම නම් අම්මා තාත්තට මොන වේදනාවක් ඇතිද ?දරුදුක තරම් ගින්නක් ලොව නැතේයා. (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 01:31 AM

අනතුරුදායක තැන් වල නාන අයට දඩ ගැසිය යුතුයි.මොකක් හරි වැඩපිළිවෙලක් මේකට අවශ්‍යයි.හැම මාසෙම 7,8 ගිලිලා මැරෙනවා. (නි)

:       0       0

රංජනී Sunday, 19 May 2013 07:12 PM

හැමදාමත් දියේ ගිලිලා මැරෙනවා. අපරාදේ තවත් ජීවිත දෙකක්.(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 19 May 2013 07:13 PM

හරිම කණගාටු දායක සිද්ධියක්.(නදී)

:       0       0

චන්දි Sunday, 19 May 2013 07:33 PM

අනේ දෙවියනේ ඒ මොන අපරාදයක්ද අය්යා සමග මල්ලි ඒ අම්ම කොහොම ඉවසන්නද?(නදී)

:       0       0

දිසානායක Sunday, 19 May 2013 07:42 PM

මේ දරුවන්ගේ දෙමාපියන් මීට වඩා දරුවෝ ගැන සැලකිලිමත් විය යුතුයි .දරුවන් හැදීම වැදීම තුලින් පමණක් දෙමාපියන්න්ට තම යුතුකමින් නිදහස් වෙන්න බැහැ. පවුල් සංස්ථාව තුල යම් නීතිමය රාමුවක් ඇතුලත දරුවන් කොටුකර තැබිය යුතුයි. එවිට රටට වැඩදායක පුරවැසියෙක් බිහි කිරීමේ භාග්‍ය ලැබෙනු ඇත.(නදී)

:       0       0

ශාන්ත ලාල් Sunday, 19 May 2013 08:22 PM

සංසාරෙන් අපි සමුගන්නා දා එම ගමනත් අපි එකට යමු. දයාබර සොහොයුර, ඔබට නිවන් සුව.(නදී)

:       0       0

ප්‍රසාද් Sunday, 19 May 2013 08:38 PM

ඔබ දෙදෙනාට නිවන් සුව. මෙවන් විපත් අයේ නෝවේවා මල්ලියනේ. (ත)

:       0       0

නිෂාඩ් Monday, 20 May 2013 09:21 AM

හද කම්පා කරවන පුවතක්. සහෝදරකම කොච්චර බලවද්ද කියන්න හොද සාක්ෂියක් (නි)

:       0       0

දිල්ෂානි Sunday, 19 May 2013 09:11 PM

මහජනයාට පිහිනීමට තටාක අවශ්‍යයි අඩු ගානේ නොගැඹුරු ඇලක් වත් වෙන් කරලා දෙන එක රජයේ යුතුකම.(අ)

:       0       0

චන්දි Sunday, 19 May 2013 09:14 PM

අනිච්චාවත සංකාරා මෙවන් අකල් මරණ යලි නොම වේවා (අ)

:       0       0

සංක Sunday, 19 May 2013 09:21 PM

ඔබ දෙදෙනාටම නිවන් සුව.(නදී)

:       0       0

පීටර් Monday, 20 May 2013 10:39 AM

පොලිසිය වාහන වලට දඩ ගහනවා වගේ මෙසේ අනතුරු සහිත තැන්වලට බහින අයවලුන්ට ඒ වෙලාවෙම දඩ ගැසිය යුතුයි. (නි)

:       0       0

දම් Sunday, 19 May 2013 11:50 PM

පිහිනීම අනිවාර්ය කරනු. කොලු වයසට අපිත් හොරෙන් ගියා. දැන් මගේ දරුවන්ට පුහුණුවට යවනවා. මොකද මට මේ වගේ දුක් දරන්න බෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 120 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 500 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 100 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 527 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 946 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site