IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ තෝරකොළ යාය  ප්‍රදේශයේ දී මල්ශාලා හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් හිටපු  හමුදා  සෙබළකු  විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගිත් අත්අඩංගුවට  ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනය ඇතුලු අපරාධ  සම්බන්ධයෙන්  චෝදනා එල්ල ව සිටින “සෙබළා” (46) යන අන්වර්ථ නාමයෙන් හදුන්වන  සැකකරුවෙක් බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු එම  ප්‍රදේශයේ සතුරු පැදියෙන් සැරිසර ඇති බවට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා මිද්දෙණිය පොලිසියට බාර   දී ඇත.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මුරුංගස්යාය පදිංචි ප්‍රභාත් මංජුල (52) නමැති මල්ශාලා හිමිකරුවෙකි.

මොහු  ඊයේ (26) පෙරවරුවේ  මල්ශාලාව විවෘත කිරීමට පැමිණ සිටි අවස්ථාවේ   ඒ අසල රැත සිටි වෙඩික්කුරුවෙක් විසින් මෙම  වෙඩි තැබීම සිදුකර පලාගොස්   ඇති බව පොලිසිය පවසයි.

ඝාතනය ලක් වු  මල්ශාලා හිමිකරු අපරාධ වලට  සම්බන්ධ බවට  චෝදනා නොමැති බවත්,  කිසියම් ව්‍යාපාරික   ප්‍රශ්ණයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවද පොලිසිය පවසයි.



අදහස් (0)

මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 152 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 59 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 395 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 139 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1268 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1588 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site