IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මාලේ අද සන්සුන්

හිටපු ජනාධිපති ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළැයි චෝදනා ලබා සිටින මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් එරට අරාජික තත්ත්වය මැඩපැවැත්වීමට වෙහෙසෙයි. මාලේ වීදිවල බදාදා ගැටුම් හා විරෝධතා හටගත්තේය. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආධාරකරුවෝ රජයේ ගොඩනැගිලි හා පොලිසිවලට පහර දෙන්නට වූහ. ගැටුම් ඇවිලී ගියේ හමුදාව තම හිසට තුවක්කු එල්ල කැර පදවියෙන් ඉල්ලා අස්වන ලෙස බල කළැයි පැවැසීමෙන් පසුවය. ඔහුගේ ආධාරකරුවෝ දහස් ගණනින් මාලේ නුවර පෙළපාළි යමින් පොලිසිවලට පහර දුන්හ. පෙර දින මහා වැස්සෙන් පසුව අද පොද වැසිත් සමග මාලේ වීදි සංසුන් වී තිබිණ. නව ජනපති විසින් ස්වදේශ හා ආරක්ෂක ඇමැතිවරු දෙදෙනෙක් හදිසියේම පත් කරනු ලැබූහ. මාලේ ගැටුම් ඈත දූපත්වලට ද පැතිරී ගිය බව එහි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අබ්දුල් මනන් යුසුප් පිළිගත්තේය. තමා ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළ නව ජනපති (හිටපු උප ජනපති) වහා ඉල්ලා අස්විය යුතු යැයි ද නෂීඞ් කියයි.

(ඒ.එස්.පී.)
   



අදහස් (0)

මාලේ අද සන්සුන්

නිශාන්. Thursday, 09 February 2012 12:51 PM

මම මාලදිවයිනට ආවේ 1996.2.9 දින. අදට අවුරුදු 16ක්. හිතට ගොඩක් දුකයි මාලදිවයිනේ ඉදිරි අනාගතය ගැන හිතනකොට. අල්ලා දෙවියනේ මේ රට රැකදේවා. අද මම ඇතුළු පවුලේ අය සතුටින් ඉන්නේ මේ රටේ පිහිටෙන්..

:       0       0

මහේශි Thursday, 09 February 2012 01:30 PM

වෛරයෙන් වෛරයෙ සංසිදෙන්නේ නැත.. ලද දෙයින් සතුටු වීම කටත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 139 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 74 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 122 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1012 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1340 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 90 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site