IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මල් කැකුළක් තලා දාලා

කෑගල්ලේ උඩුකරඩුපන පදිංචිව සිටි හත් හැවිරිදි පාසල් සිසුවකුගේ මළ සිරුර නිල්මල්ගොඩවත්තේ පාළු නිවසකින් සොයාගත් බව පොලීසිය කියයි. වළගම්බා මිශ්‍ර පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ තම දරුවා අගහරුවාදා පාසල ඇරී නිවසට නොපැමිණි බවට පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසියකදි සිරුර හමුවිය.



අදහස් (0)

මල් කැකුළක් තලා දාලා

දයා Wednesday, 24 April 2013 09:41 AM

අම්මා විතරද? ඇයි තාත්තා? එයා කෝ? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 24 April 2013 09:42 AM

නිසි විදියට නීතිය ක්‍රියාත්මක නොකරන මේ රටේ මේ වගේ දේවල් මීට වඩා අනාගතයේදී බලාපොරොත්තු විය හැක. ඉන්දියාවට බැනලා පලක් නැහැ අපි හැදෙන්නේ නැතිව... (නි)

:       0       0

නිශාන්ත Wednesday, 24 April 2013 09:45 AM

ලංකාවේ මානසික සෞඛ්‍යය දියුණු කරන්න ඕනෑ. මෙහෙම මිනිසු සත්තු වගේ හැසිරෙන්නේ එනිසා. මානසික වෛද්‍යවරු ලංකාවේ කීදෙනාද ඉන්නේ. මේවා සමාජමය ප්‍රශ්න. දෙමාපියන්ට කොච්චර වේදනාවක්ද මෙහෙම වුණහම? (නි)

:       0       0

මෝරලා Wednesday, 24 April 2013 09:46 AM

ඇයි සිල්වා ඔයා ළමයාගේ අම්මව හොයන්නේ ? (නි)

:       0       0

සම්පත් Wednesday, 24 April 2013 09:49 AM

අම්මලට,තාත්තලට දැන් දරුවෝ ඕනෑතරම් හදාගන්න පුළුවන්නේ. ලයිට් බිලත් අඩු කරලානේ තියෙන්නේ (නි)

:       0       0

කාන්ති Wednesday, 24 April 2013 09:54 AM

අපරාධකරුවන් සොයා ගල් ගසා මරා දමන්න වටිනවා. (නි)

:       0       0

මානෙල් Wednesday, 24 April 2013 02:30 PM

රට පාලනය කරන කොටසක්ම ළමයි දූෂනය කරද්දී කොහොමද නීතිය ගැන කතා කරන්නේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 24 April 2013 10:02 AM

රිස්වාන්, පාකිස්තානේ වගේ? (නි)

:       0       0

උදාර Wednesday, 24 April 2013 10:11 AM

අහෝ ලංකාවට ගිය කලක්. දැන්නම් සක්කරයා ආවත් ලංකාවේ ගැටළු විසදන්න බැහැ. එන විදිහට මුහුන දෙමූ . (නි)

:       0       0

සිම්සාන් Wednesday, 24 April 2013 10:27 AM

මෑතක ඉඳල ඔය වගේ දේවල් වලට තමයි ගොඩක් දේශපාලුවෝ හිරබත් කන්නේ. ඔය ඔක්කොම අය එකතු වෙලා ඔය වගේ දේවල් කරන්න පුළුවන් විදිහට නීති ගේන්නත් බැරි නැහැ. වරදට නිසි දඬුවම් නැති එකේ විපාක තමයි ඔය. (නි)

:       0       0

ෆ්ස්රුල් ගෆූර් -කටාර් Wednesday, 24 April 2013 10:28 AM

මොනතරම් සංවර්ධන ව්‍යපෘති කරලත් වැඩක් නැහැ. මිනිසා තවමක් තිරිසනා. ආගමික නායකයන්ගේ වගකීම තමයි උපරිම ලෙස කටයුතු කර තම තමන්ගේ ධර්මය අනුව ජීවත් වීමේ සමාජයක් බිහිකිරීම. රජයේ වගකීම නීතිය සියලුදෙනාට ඉෂ්ට කිරීම. රටේ නීතියට කිසිවෙක් බය නැහැ. ඔවුන් දන්නවා ඕනෑම පවක්, අපරාධයක් කරලා දින 14 කින් එලියට එන්න පුළුවන් කියලා. හොඳින් කල්පනා කරලා බලන්න මේ වගේ දෙයක් මගේ හෝ ඔබේ පුතාට සිදුවුණා නම්? අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරමි මෙවැනි වේදනාවන් කිසිවෙකුට නොවේව කියා. අපිට නීතිය පිලිබඳ ගැටළුවක් තමයි තියෙන්නේ. මම ඉන්නේ කටාර් රාජ්‍යයේ. මෙහෙ මෙවැනි සිදුවීම් මාගේ දැනුම මත මා අසා නැත! (නි)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 03:18 PM

මේ මගේ ගම. ලංකාදීප බැලුවට පස්සේ තරු පෙනිලා අම්මට කෝල් කරේ.(නදී)

:       0       0

ජයනෙත්ති Wednesday, 24 April 2013 09:34 PM

මරන්න තරම් පොඩි එකා කරපු වැරද්ද මොකක්ද?(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 10:39 AM

සම්පත්, ඔබ කියන ආකාරයට අපිට අපේ රටේ සිද්දවෙන සියලු අපරාධ වලට රජයට ඇඟිල්ල දිගු කරන්න බැහැ. නමුත් බලන්න අපි පුවත්පත් වල හැමදාම කියවනවා කොහේ හරි සිදුවන අපරාධයකට විශේෂයෙන් දේශපාලකයකු සමබන්ධයි. අද එසැන පුවත් හොඳ උදාහරණයක්. එනිසා ඔවුන් ගේ හැසිරීම නිසා ඔවුන් සමඟ ඉන්න අයත් බිය නොවී අපරාධ කරනවා . (නි)

:       0       0

සමන්තා පෙරමුණ Wednesday, 24 April 2013 03:57 PM

අපරාධ කාරයා පොලීසියෙන් හොයලා දුන්නම දවසින් දෙකෙන් ඇපමත එලියේ. එක්කො මානසික රෝගියෙක්. මේ වගේ නරුමයින්ට නිසි දඩුවම් දෙන්න. හරිනම් පෙරකදෝරු මහත්වරු මෙවනි නඩු කතා කරන්න ඉඑදිරිපත් නොවි මේ නරුමයන් පෝරකයටම යවන්න ඔනේ.(නදී)

:       0       0

කුමාර් Wednesday, 24 April 2013 11:23 AM

නීතියක් නැති රටක මොන සංවර්ධනයක්ද? මුළු අරාබිකරයේම මේ වගේ දේවල් ඇහෙනවනේ. (නි)

:       0       0

සමිපත් Wednesday, 24 April 2013 04:03 PM

අන්තර්ජාලය හා පරිගනක ආශ්‍රිත මාධ්‍ය පරිහරණය කරන උගත් මෙන්ම නිල් බලන නූගත් පරපුර අතර ස්වයං වාරණයක් පනවා ගැනීමට නොහැකි උන්මතකයින් ස්වල්ප දෙනෙකු කරන මෙම අපරාධ රජයකට පැවරිය හැකිද. මානව දියුණුවයයි පවසන මෙම සංනිවේදන ක්‍රමයන් වලකාලිය හැකි ක්‍රමයක් ඇත්ද. ඒ හරහා ඇති වී තිබෙන ජුගුප්සාජනක සමාජය විනාශයට පත්වන බව මම විශ්වාස කරමි. ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා කුඩා දරුවාගේ සිට නව යොවුන් විය ගෙවන යෞවනයා දක්වා ශිෂ්ඨ සම්පන්න සමාජයේ වගකීම බැහැර කළ නොහැක. ඒ නිසා ඔබ ඔබේ දූ දරුවන් ආරක්ෂා කරගන්න. කාමාතුරයන් ඇසුරු කිරීමට ඉඩ නොදෙන්න. ස්වකීය මව් පියන්වත් විශ්වාස නොකරන්න. අද සමාජය එතරම්ම ජාගර සිත් වලින් යුත් පුද්ගයින්ගෙස් සැදී ඇත. එහි වරද සමාජය විසින්ම භාරගත යුතුය. ව්‍යසනය සිය දොරකොඩට එනතෙක් නොසිට එය වලක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම සමාජය විසින් ගත යුතුය. රජය ඊට සහාය දිය යුතුය. දුරාචාරයේ යෙදුන දේශපාලන පක්ෂ නියෝජිතයන්ට නිසි දඬුවම් ලබා දී රජය ඊට කැපව සිටින බව ප්‍රදර්ශනය කළ යුතුය.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:22 PM

මම හිතුවෙ අපේ මල් කෑකුළු වල ආරක්ෂාව100% තහවුරු වෙලා කියලා. අපි සියලු දෙනාටම සුභ අනාගතයක්! (නි)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 12:22 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවාද ලෝකේ (දී)

:       0       0

ලාල් Wednesday, 24 April 2013 12:22 PM

මගේ දේශයට ගිය කලක්. සැමදාම ඇහෙන්නේ මේවගේ දුක්බර කතා. දෙමාපියනි, දරුවන් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න. ඒ අයට අපගේ සියලු රැකවරණ සැමවිටම අවශ්‍යයි (නි)

:       0       0

නෙතුමි Wednesday, 24 April 2013 12:36 PM

සල්ලි දීලාවත් ගන්න බැරි ජීවිත අද කාලේ ඕනෑ ඕනෑ විදිහට විනාශ කරලා දානවා. හැඟීමක් දැනීමක් නැති මෙහෙම මිනිස්සු රටට ලෝකයට බරක් (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 April 2013 05:32 PM

මේවා අහන්න දකින්න ලැබෙන්නේ අපේ පවුකාරකමට. (නි)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 05:40 PM

මිනීමරුවා අල්ලපු ගෙදර.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 24 April 2013 05:51 PM

පොලිස් සුනඛයොත් එක්ක සෙල්ලම් බැහැ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 01:04 PM

දෙමව්පියන්ගෙන් පලිගන්න බැරී තිරිසන්නු ,දරුවන්ගෙන් පළිගැනීම මෙලොවදීම පටිසන් දෙන පාපයක්. හොඳක් නම් වෙන්න එපා! (නි)

:       0       0

මධු Wednesday, 24 April 2013 06:06 PM

අපරාධකාරයට හෙණම වැදියන් දෙවියනේ! (නි)

:       0       0

රූපවතී Wednesday, 24 April 2013 01:12 PM

නීතියක් අපේ රටේ නැත්තේ ඇයි දන්නවද ? අපි ඡන්දේ දීලා තියෙන්නේ අද , ගොළු , බිහිරන්ට. නැත්නම් රටේ මෙපමණ මිනීමැරුම්, දුෂණ අපරාධ රැල්ලක් ව්‍යාප්ත වෙද්දී , වගකිවයුත්තෝ ඇයි මනා නීති පද්ධතියක් රට තුලට නොගෙනෙන්නේ? (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 April 2013 01:12 PM

කුමාර්ගේ අදහස් පැහැදිලි මදිනේ. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Wednesday, 24 April 2013 01:20 PM

රිස්වාන් ඩුබායි, සමහර කට්ටියට ඇත්ත කියන කොට තද වෙනවා. (නි)

:       0       0

තුසිත Thursday, 25 April 2013 01:26 PM

සියලු ලංකා වාසීන්ගෙන් මම ඉල්ලන්නේ අපි ඔක්කොම ජාති භේද ආගම භේද නැතුව පාරට බැහැලා දුෂකයන්ට දඬුවම් දීලා මේ වගේ අපරාධ නොවෙන්න තද නීති ගෙනත් දේශපාලනයෙන් තොර නීති පද්ධතියක් ගෙනෙන්න කියො රජයටත් විපක්ෂයටත් සියලුම ආගම් නායකයන්ටත් බල කරලා පෙළ පාලි හදන්න ඕනෑ. ගම වල ඔක්කොම ගෙයක් ගෙයක් ගානේ කට්ටියක් එකතු කරන්න ඕනෑ. සියලුම සංගම් පාරට බහින්න ඕනෑ. (නි)

:       0       0

පහන් Wednesday, 24 April 2013 01:22 PM

මේ මිනිමරුවත් අනිවාර්යයෙන්ම අහුවෙනවා. ඇගිලි සලකුන වැඩසටහනේ මෙවැනි අය හසුකරගන්නා හැටි කීප විටක් අප දැක තිබෙනවා . (නි)

:       0       0

තුසිත Thursday, 25 April 2013 01:29 PM

අපිට ජනමතයක් හදන්න ඕනෑ මේක ඉන්දියාවේ වුණ සිද්ධිය වගේ එකක් නෙමෙයි කියලා. ඕනෑ උදව්වක් අපි දෙනවා මාධ්‍යයට. කරුණාකරලා මේක ගැන විශේෂ වාර්තාවක් ඊළඟ පත්තරේ දාන්න. (නි)

:       0       0

සිල්වා Wednesday, 24 April 2013 08:35 AM

මෙම දරුවාගේ අම්මා නැද්ද? (නි)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 01:53 PM

දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. ඒ වගකීමෙන් බැහැර වෙන්න රජය උත්සහ දරනවා නම් රටේ ජනතාව හැටියට අපිට එය අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

ජීවන් Wednesday, 24 April 2013 01:41 PM

අයියෝ දෙයියනේ ! මොකද මේ ලෝකයට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

කුරුවිට Wednesday, 24 April 2013 09:26 AM

මෙම අපරාධකරු නීතියේ රැහැනට කොටුවේවා! (නි)

:       0       0

උපුල් Wednesday, 24 April 2013 09:32 AM

අනේ මන්දා. හැමදේම ගණන් යන කාලේ මිනිස් ජීවිත විතරක් ලාබ වෙලා තියෙන හැටි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 145 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 165 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 241 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 222 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 225 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 155 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site