IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මල් කැකුළ තැළුවැයි ‘වල් අඹයත්‘ රිමාන්ඩ්

මීටියාගොඩ බටපොළ අවුරුදු 13යි මාස 11ක හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කළ බව කියන තිදෙනෙක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ත්‍රිරෝද රියදුරු දියගමගේ නිරෝෂන් කුමාර නොහොත් වල් අඹයා, විලේගොඩ පේදුරු හේවා සුමුදු ඉෂාන් හා වටවල පත්තිනිරාලලාගේ චන්නක නිශාන්ත නොහොත් චන්න පුතා එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.

දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.

 

විඩියෝ දිපාල් ද සිල්වා



අදහස් (0)

මල් කැකුළ තැළුවැයි ‘වල් අඹයත්‘ රිමාන්ඩ්

විද්‍යා Tuesday, 21 July 2015 03:25 PM

මය වගේ නරුමයෝ ලවා බරපතල වැඩ ගත යුතුය. (ර)

:       0       0

යකමහතය Tuesday, 21 July 2015 03:46 PM

අම්බලන්ගොඩ කියන්නේ කීමටනම් සිංහල බෞද්ධ කියල... අනේද කියන්නේ... මේ සිංහල අපගේ රටයි.. (ම)

:       0       0

යහම්පත් Wednesday, 22 July 2015 02:03 AM

මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

කුමුදුනී Wednesday, 22 July 2015 02:05 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 01:08 PM

බටපොල දැරියගේ වයස වෙනස් වෙන්නේ කුමක් නිසාදැයි නොදනිමි. මේ ඊයේ දින පළ වූ පුවතම වෙන්න ඇති සිතමි. කෝ මේ කලින් වතාවේ කැ ගහල උද්ඝෝෂණ කල කට්ටිය. (අ)

:       0       0

සමන් Tuesday, 21 July 2015 08:14 PM

මේ අයට මුහුණ වහගෙන යන්න ඉඩදෙන්න එපා. මේ වගේ අය රටටම පෙනෙන්න ගෙනියන්න ඕනෑ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 22 July 2015 03:59 AM

මේ වාගේ හිතක් පපුවක් නැති අදම මිනිසුන් සිටින සමාජයකයි අද අප ජීවත් වන්නේ. (අ)

:       0       0

කල්පි Wednesday, 22 July 2015 08:32 AM

ඬුවම් කරන්න මහජනයාට ඉඩදෙන්න ඕන රජකාලේ දඬුවම් ලබා දෙන්න. (ර)

:       0       0

කිත්සිරි Wednesday, 22 July 2015 12:19 AM

පවු අහිංසක මල් වගේ ජීවිත! එම දැරියට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 355 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 219 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 679 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 207 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 367 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 567 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site