IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මුල් ගලත් නෑ : පාලමත් නෑ

ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව කියති.

මෙම පාලම සඳහා වැඩ ආරම්භ කරමින් ස්ථාපිත කළ සමරු ඵලකය ද අතුරුන්ව තිබේ.

අද පැවැති අවමගුල් උත්සවයක දී මෘත දේහය රැගත් දෙන මෙම පාලමෙන් රැගෙය යාමට ගම්වාසීනට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.

 



අදහස් (0)

මුල් ගලත් නෑ : පාලමත් නෑ

ජයන්ත Thursday, 08 May 2014 06:19 PM

මේක ඉතින් ලංකාවනේ.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 07 May 2014 10:09 PM

බෝක්කු කටවල් ඇවිත් පාලම හදන්න කියල කෑගහල මුල්ගල් තියන කොට ඒ මොහොතේම ගල ගලවා ඔයට දැමිය යුතුයි. පාලම හැදුවොත් පමණක් ගල ඔයෙන් ගොඩ ගත යුතුයි. එහි කිසිම නමක් සඳහන් නොවිය යුතු අතර, ඒ ගල ගැමියනට රෙදි සේදීම සඳහා පාවිච්චියට දිය යුතුයි.(නදී)

:       0       0

ජයන්ත Thursday, 08 May 2014 06:20 PM

පුදුම වෙන්න එපා. මේක ශ්‍රී ලංකාව (නි)

:       0       0

විනෝද් Wednesday, 07 May 2014 10:42 PM

ගමේ මිනිස්සුන්ගේ එකමුතුව තමයි වැදගත් (දී)

:       0       0

නාලක Wednesday, 07 May 2014 11:06 PM

පාලමක් හදන්න මහා වියදමක් යන්නේ නැහැ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් සාදා දෙන්න (දී)

:       0       0

පිටිගල Thursday, 08 May 2014 06:47 PM

ඊළඟ මැතිවරණයට හිටි එක්කෙනාගේ පුතා ආවම තව මුල් ගලක් තියලා ඔයාලගේ ඡන්දෙ ඉල්ලයි. එතකොට අතිනුත් වියදම් කරලා ඡන්දෙ දෙන්න. (නි)

:       0       0

සුලෝච් Thursday, 08 May 2014 12:12 PM

මෝඩ මිනිස්සු. ඇයි මේ වගේ අයට ඡන්දෙ දුන්නේ? (නි)

:       0       0

අනෝමා Thursday, 08 May 2014 12:22 AM

කතාකරලා වැඩක් නැහැ (දී)

:       0       0

දසුනි Wednesday, 07 May 2014 05:13 PM

අපිට තියෙන්නේ මිය ගියත් ඉටුනොවන සිහින.වැරදි කරුවනුත් අපිම තමා. (දී)

:       0       0

බිමල් Wednesday, 07 May 2014 05:21 PM

එතකොට මේ මුල්ගල තබා ගිය වැදගතා? මුල්ගලත් සමඟ එතුමාත් අතුරුදහන් වෙලාද? (නි)

:       0       0

චමින්ද Thursday, 08 May 2014 02:45 AM

ඔය වගේ පුංචි පාලමක් හදන එක වැඩදායක නැති නිසා, යන්න ඇති කැළණි පාලම වගේ ලොකු පාලමක් හදන්න. (ස)

:       0       0

චම්පික Wednesday, 07 May 2014 05:30 PM

කලබල වෙන්න දෙයක් වෙලා නැහැනේ මෙතන. ඊළඟ අවුරුද්දේ මැතිවරණ සමයේදී මුල්ගල තැබූ කෙනා ඇවිල්ලා නිවාඩු පාඩුවේ පාලම හදලා දේවී. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 05:35 PM

තව චන්දෙ දෙන්න .එතකොට වැඩේ වෙයි. (දී)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 07 May 2014 05:58 PM

‍රටක බුද්ධිමත් ජනතාවක් නොමැති වීම රටක් දියුණුවිමට ඇති බාධාවක්. එහෙව් ජනතාවක් විසින් පත් කරගනු ලබන කපටි දේශපාලකයන් තමන්ගේම පරම්පරාවේ දියුණුවට බොහෝ මහන්සියක් ගෙන වැඩ කරගනු ලැබේ (නි)

:       0       0

බුද්ධික Thursday, 08 May 2014 06:13 AM

රටක බුද්ධිමත් ජනතාවක් නොමැති වීම රටක් දියුණුවිමට ඇති බාධාවක්.ඊළඟ අවුරුද්දේ මැතිවරණ සමයේදී තව තව ඡන්දය දෙන්න.පිස්සු අයනේ අප අතර ඉන්නේ (නි)

:       0       0

සුමනසිරි Wednesday, 07 May 2014 06:09 PM

දැන් ඉතින් තියෙන්නේ හූල්ල හූල්ලා තමන් කළ මෝඩකම් ගැන සිහිකරන්න (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 07 May 2014 06:09 PM

පුදුම වෙන්න දෙයක් නැහැ. මේක ලංකාවනේ! (නි)

:       0       0

ආකාෂ් Wednesday, 07 May 2014 06:09 PM

මින්පස්සේවත් ඡන්ද කාලෙට දෙන පොරොන්දු වලට නොරැවටී ඉන්න හිතුවොත් හොඳයි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 07 May 2014 06:09 PM

මනුස්සයෙකුට තමන්ගේ අවස්න ගමනවත් නිදහසේ යන්න නැහැනේ. මේක තමයි ලංකාවේ ආශ්චර්යය! (නි)

:       0       0

යමුණෘ Thursday, 08 May 2014 03:09 PM

ඉර හඳ ඉල්ලන්නේ නෑනේ මේ මිනිස්සු. යන්න පාරක් නෙ ඉල්ලන්නේ. ඔය සබාවල සල්ලි නාස්ති කරන තරමට මේ වගේ පාලම කීයක් හදල දෙන්න පුලුවන්ද? (ස)

:       0       0

මනෝජ් -සාජා Wednesday, 07 May 2014 07:30 PM

දැන්නම් මොනවාහරි කරයි.පත්තරේටත් වැටුනනේ. වැඩේ නොවුණොත් ලැජ්ජයිනේ. ඔය වටපිටාවේ තියෙන ගම්වල ඇවිදලා ඒ ගම්වල මිනිස්සු විඳින මාර්ග දුෂ්කරතා මේ වගේම පළකරන්න. ලංකාදීපය මේ කරන සත්කාරය අගය කරමි (නි)

:       0       0

මෙරංචි Wednesday, 07 May 2014 07:56 PM

මුල් ගල් පැලවෙන එක ලංකාවේ අහන්න දෙයක් නෙවෙයිනේ. (නදී)

:       0       0

හේරත් Friday, 09 May 2014 12:02 AM

මුල්ගලත් නැහැ පාරත් නැහැ චන්දේ දින්නොත් බලමු ? (ස)

:       0       0

වජිර Wednesday, 07 May 2014 08:47 PM

මුල් ගල පැල වුණාට පාලමට වෙන් කරගත් මුදල් නම් අවසන් ඇති. (නි)

:       0       0

සුගත් Thursday, 08 May 2014 10:55 AM

ආයෙත් ඡන්දෙ දුන්නනම් හරි. (ස)

:       0       0

ජයවර්ධන Thursday, 08 May 2014 10:58 AM

අයියෝ දන්නෙ නැද්ද මුල් ගල පැල වුණාම තමයි වැඩ පටන් ගන්නෙ. (ස)

:       0       0

දිනේෂ් Wednesday, 07 May 2014 09:01 PM

තැනෙක හයිවේ තවත් තැනෙක නෝ වේ. අනේ හපොයි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 07 May 2014 09:35 PM

ජන්දේ කාලෙට හැම තැනම මුල් ගල් තියෙනව.ජන්දේ අරගත්තාට පස්සේ මුල්ගල් තියපු අය හොයා ගන්නවත් නැ.දකින්න පුළුවන් ඊලග ජන්දෙන් තමා. (දී)

:       0       0

මානගේ Wednesday, 07 May 2014 09:56 PM

බෝක්කුවක් වගේ හදන්න තියෙන පාලමක් වත් හදාගන්න බැරිනම්, බෝක්කු වගේ තියෙන කටවල් වලින් බෙරිහන් දෙන කතා මොනවටද?. මේක තමයි පොරොන්දු දේශපාලනේ .. (දී)..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 802 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1443 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 912 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2236 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 343 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35644 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site