IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මාලේ ජනපති ගුරුදා ලංකාවේ

මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් දෙදින නිල සංචාරයක් සඳහා බ‍්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ජනාධිපති මොහොමඞ් නෂීඞ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාලදිවයින ජනාධිපති ධුරයට පත් වූ වහීඞ් මාලදිවයින ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි.



අදහස් (0)

මාලේ ජනපති ගුරුදා ලංකාවේ

බිනුර Wednesday, 22 August 2012 12:08 PM

අපේ රටේ ලස්සන බලන්න (දී)

:       0       0

සුගත් - මාලේ Thursday, 23 August 2012 09:28 AM

දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට වැඩියෙන් ම වියදම් කරන රට මාලදිවයිනයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.7% කි. එය නේපාලයේ 4.7%, ඉන්දියාවේ 3.2%, පාකිස්තානයේ 2.9%, බංගලාදේශයේ 2.4%. ලංකාවේ එය 1.9% පමණකි. අධ්‍යාපනයට වැය කරන මුදල සැබෑ ආයෝජනයක් බව අප වටහා ගෙන නොමැත. (ස)

:       0       0

නිමා Thursday, 23 August 2012 09:35 AM

මිල්ටන් මහතාණෙනි, ඔහේ ඉංදියාවේ හා බංගලාදේශයේ අය කීයක් විතර වැඩද? (ස)

:       0       0

වරුණ Wednesday, 22 August 2012 12:22 PM

ප්‍රතිවාදීන් හිරේ යවන විදියක් අහගෙන යන්න වෙන්න ඇති..(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 22 August 2012 06:00 AM

දැන් අපේ ලංකාවට එන්නෙම ස්වාසිලන්තෙන්, සීෂෙල්ස් වලින් නැත්නම් මාලදිවයිනෙන් වගේ රට වල නායකයෝ. ඒ අය එක්ක තමයි ගිවිසුම් ගහන්නෙත්. මොකද දන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 07:05 PM

ස්වාසිලන්තයේ රජු කිව් දේ දැන ගන්න කට්ටිය පෝලිමේ...(ස)

:       0       0

ඩයස් Wednesday, 22 August 2012 07:43 AM

ඇයි ඒව රටවල් නෙවෙයිද ඔයාලට ඕන ඇමරිකාව එංගලන්තෙ ප්‍රංශෙ ජර්මනිය වගේ ඒව විතරද ?(ස)

:       0       0

සිසිර Wednesday, 22 August 2012 09:07 AM

මාලදිවයින කවදත් අපිට හිතවත් රටක් නේ...(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 22 August 2012 09:15 AM

ඇමරිකාව එංගලන්තෙ ප්‍රංශෙ ජර්මනිය නැති උනාම මොකද ස්වාසිලන්තෙන්, සීෂෙල්ස් වලින් නැත්නම් මාලදිවයිනෙන් ලැබෙන උදවු උපකාර අපට හොඳම ඇති.(ස)

:       0       0

සරත් - මාලදිවයින Wednesday, 22 August 2012 09:16 AM

මාලදිවයින හා සබඳකම් තර කර ගැනීම ඉතා වැදගත්. දැනට ඔවුන් වඩා ගනුදෙනු කරන්නේ අපට වඩා ඉන්දියාව, මැලේසියාව හා සිංගප්පූරුව ආදී රටවල් සමගයි. එළවළු ආනයනය කරන්නෙ චීනයෙන් හා වෙනත් රටවලින්. රැකියා වල නියුතු ලාංකික අය දැන් ඉතා අඩුයි. බහුතරය ඉන්දියන් හා බංග්ලාදේශ අය. ගුරු හා හෙද රැකියා අවස්ථා අපේ අයට ලබා දෙන්න රජය කටයුතු කල යුතුයි. ගුරුවරයෙකුගේ මාසික වැටුප රුපියල් 110000 පමණ වෙනවා. අපේ අය එවීමට නිසි වැඩපිළිවෙළක් නැති කමින් සෑම පාසලක ම හා රෝහලක ම ඉන්නේ ඉන්දියානුවන්. මෙහෙ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කළේ ලංකාවේ අය ඇවිත්. ඒ බව මොවුන් තාම පවසනවා. (ස)

:       0       0

රන්දික Wednesday, 22 August 2012 09:19 AM

මෙතුමාටත් අර ස්වාසිලන්තේ එක්කෙනාට වගේ අන්තඃපුර තියෙනවද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මිල්ටන් Wednesday, 22 August 2012 09:34 AM

අපේ කී දෙනෙක් මාලෙ වැඩ කරනවද කියලා දන්නවද? ලංකාවෙ 10000 ක් විතර මෙහෙ වැඩ. මෙහෙ ඩොලර් එක 15.40යි. දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්නවා නම් තමයි හොද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 5 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1361 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 385 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 517 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 235 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site