දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළ ඉරිදා සවස හයේ සිට අද සවස හතර වන විට වාහන 4500ක් ගමන් කළ බව මහා මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. ආදායම රැපියල් ලක්ෂ දහයකි.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුල් දිනේ ආදායම ලක්ෂ දහයයි
නාමල් ප්‍රසන්න Monday, 28 November 2011 05:06 PM
ලැබෙන ආදායම හරි විදියට පාවිච්චි කළොත් රටේ තියෙන අනිත් පාරවල් වල අඩු පාඩු ඔක්කොම හදා ගන්න පුලුවන්
චිත්‍රානන්ද - Dubai Monday, 28 November 2011 05:11 PM
ඉතාමත් හොදයි
උපාලි Monday, 28 November 2011 05:13 PM
අපේ ජනතාවට කාලයේ තියෙන වටිනාකම අපිට තේරුම් ගන්න පුලුවන් මේකෙන්ම
රජිනිකාන්ත් Monday, 28 November 2011 05:25 PM
බොහොම ස්තූතියි මෙවැනි අධිවේගී මාර්ගයක් අපට ලැබීම ගැන. සියලු ගෞරවය ලංකා රජයටයි
දම්මික කැලුම් Monday, 28 November 2011 05:41 PM
හැමදාම මේ වගේ ආදායමක් තියෙනවනම් ලංකාවට හොදයි. ඉක්මණටම වියදම පියවගන්න පුලුවන්
ජනක Monday, 28 November 2011 05:54 PM
පාරෙනුත් පාඩුයි කියලා පස්සෙ කියයිද දන්නෙ නෑ
තිලන්ක Monday, 28 November 2011 06:01 PM
ඔය මුදල් ලංකාවේ මිනිසුන්ගේ ජීවන වියදම අඩු කරන්න උදව් කරගන්න
මංජුල ප්‍රේමකුමාර Monday, 28 November 2011 06:01 PM
මුල් දිනේ ඔහොම තමයි ඉතින්... ආසාවටත් යනවනේ මිනිස්සු
ප්‍රසන්න Monday, 28 November 2011 06:22 PM
ලැබෙන ආදායම තවත් වෙනත් සංවර්ධන වැඩපිළිවෙළක් සදහා යෙදෙව්වොත් අගනේය
සමීර Monday, 28 November 2011 06:10 PM
ජනපතිතුමනි, ඉතාමත් ඉක්මනින් පමණ ඉක්මවා ධාවනය කරන රියදුරන්ව අල්ලා ගනිමට speed camera සවිකරන්න. මෙමගින් රටට අදායමක් වගෙම සිදුවන අනතුරු සංඛාව අඩුකර ගනිමට හැකිවේ.
ප්‍රභාත් Monday, 28 November 2011 06:54 PM
හොද ආදායමක්
තිස්ස ගුණවර්ධන Monday, 28 November 2011 06:57 PM
කරුණාකර දැනගන්න පුලුවන්ද එක් දිනකට වියදම කීයද කියලා?
ක්‍රිෂාන් විතාන Monday, 28 November 2011 06:59 PM
මේ ආදායම අපිටද නැත්නම් චීනයටද? අපි අහල තියෙන විදියට අවුරුදු 20 ක් මේ අධිවේගී මාර්ගය පාලනය කරන්නේ චීන රටෙන් කියලයි.
ශෂික Monday, 28 November 2011 07:40 PM
වාහන 4500 කට එක අනතුරක් වීම හොද ප්‍රතිශතයක්. ඉතාලි සහ සුවිස් රටවල් වලට සාපේක්ෂව ඉතා හොදයි
රාජා Monday, 28 November 2011 08:55 PM
තව අධිවේගී මාර්ග හැදුව නම් මාර්ග අධිකාරියට හොදයි වගේ?
අනූ Monday, 28 November 2011 09:15 PM
ඔය ගානම හැමදාම හම්බවුණොත් පාර හදන්න ගත්ත ණය බේරන්න වෙන්නෙ තව අවුරුදු 15 කින්
ගුණරත්න Monday, 28 November 2011 10:16 PM
අධිවේගී මාර්ගයේ පැයකට කිලෝමීටර් 100 ක වේගයෙන් යන්න පුලුවන් කීවට තමුන් තේරුම් ගන්න ඕනෑ තමුන්ට 100 කට වේගයෙන් ධාවනය කරන්න පුලුවන්ද කියලා. ඒකට හොද පුහුණුවක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව ගියොත් අනතුරු තමයි
රංජිත් ගමගේ Tuesday, 29 November 2011 12:27 AM
ශ්‍රී ලංකිකයකු වීම ගැන හරිම සතුටුයි. ලැබෙන ආදායම රටේ අනිකුත් පාරවල් සැදීමට ඉවහල්වේවායි ප්‍රාර්ථනා කරමි....
නිවන්ත Tuesday, 29 November 2011 09:27 AM
හොදයි... කාලය ඉතුරු වෙන ගමන් රටට ආදායමක් ලැබීම
විපුල Tuesday, 29 November 2011 11:28 AM
අදිවේගී මාර්ගයට වාහන දාන්න කලින් අපේ රියදුරන්ට වේගයෙන් වාහන ධාවනය ගැන පුහුණුවක් දුන්නොත් නරකද??
මධුරංග Friday, 02 December 2011 09:09 AM
මාතර ගාල්ල අතර දුරත් ඉක්මනට වැඩ ඉවරනරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනවා!!