IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාලේ නීතීඥයාට පිහියෙන් ඇන්න සැකකරු කොළඹට පැනලා?

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ නීතිවේදියාට පිහියෙන් ඇන්නැයි  ප්‍රශ්න කිරීම සඳහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියෙන් සොයන පුද්ගලයා කොළඹ දී දුටු බව නිව්ස් වර්ල්ඩ් ඉන්දියා පුවත් සේවය කියයි.

ෂෆ්රාස් ඉබ්‍රහීම් (20) මාලදිවයින් රජය සතු සෝසුන්විලා හිදී දුටු බව එම පුවත්සේවය පවසයි.

මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පවසනුයේ ෂෆ්රාස් මාලදිවයින් සිසුන් සමග එහි කුඩා දූපතක පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි බවයි.

ඉන්ටර්පෝල් නිවේදනයෙන් කියැවෙනුයේ කල්ලි ගැසී තියුණු අවි රැගෙන පහරදීමක් සම්බන්ධයෙන් ඔහු මාලදිවයින් පොලිසියට අවශ්‍ය වී ඇති බවයි.

මෆූස් සයීද් නම් නීතීඥයාට මහ දවල් පිහියෙන් ඇන්නැයි සෆ්රාස් හා රායිඩ් නම් දෙදෙනා සැක කරන බවත්, ඔහුගේ කනට ඉහළින් අඟල් තුන හමාරක් හිසට ඇතුළුවූ පිහිය ඉවත් කිරීම සඳහා මාලදිවයිනේ ඉන්දිරා ගාන්ධි රෝහලේ සැත්කමක් කළ බවයි.



අදහස් (0)

මාලේ නීතීඥයාට පිහියෙන් ඇන්න සැකකරු කොළඹට පැනලා?

විපුල Monday, 19 October 2015 08:06 AM

මොකද දන්නෙ නැහැ මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රවින් Monday, 19 October 2015 08:23 AM

එක වගේ කට්ටිය එකට එකතු වෙන්න හිතාගෙන ලංකාවට එන්න ඇති , නැත්නම් ලංකාවේ අය ගෙන් තාක්ෂණික දැනුම ලබාගන්න ආවාද දන්නේ නැහැ? (ම)

:       0       0

ප්‍රියන්ත Monday, 19 October 2015 02:41 PM

දැන් වීසා නැතුව ඕනෑ හොරෙකුට ලංකාවට එන්න පුළුවන් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Monday, 19 October 2015 10:49 AM

මාලදිවයින් රජය සතු ඉඩම් ශ්‍රී ලංකාවේ තියෙනවාද ? (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 October 2015 12:22 PM

නදුන් , මොකද වෙන්න බැරි ? මෙහෙ අද මොක්කුද නැත්තේ හොරු මිනීමරුවෝ කුඩු කාරයෝ (බ)

:       0       0

නදුන්‍ Monday, 19 October 2015 07:21 AM

මොනවා? මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 543 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 342 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 336 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 378 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 496 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 605 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site