IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'මල නොතලා රොන් ගන්නා සේ බදු ගන්න ඕනෑ '

විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින්  හා  දේශපාලන වේදිකාවලට නඟමින්  කියන සුරංගනා කථා අනුව රටේ  ආර්ථික වර්ධනය ඇති  කළ නොහැකි  බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  කොළඹ දී  ශ්‍රී  ලංකා  ආර්ථික සමුළුවේ දී අද (02) පැවසීය.

ආර්ථිකය දියුණු කිරිමේ දී අධික සහනාධාර  වියදම්  පිළිබඳ නැවත සිතා  බැලිය යුතු යැයි ජනාධිපති පැවසීය.

ක්‍රමවත්ව බදු ගෙවන පිරිස නැවත තැවතත්  පීඩාවට  පත් කිරිම වෙනුවට  බදු නොගෙවන්නන්ගෙන්  බදු  අය කරමින්  ක්‍රමවත්ව බදු ගෙවන්නන්ට  සහන ලබාදීය  යුතු  යැයි ද ජනාධිපතිවරයා කීය‍.

DSC_5161 DSC_5279



අදහස් (0)

'මල නොතලා රොන් ගන්නා සේ බදු ගන්න ඕනෑ '

පීරිස් Tuesday, 02 August 2016 10:08 AM

මෙයාට නම් මල තලා හෝ නොතලා පැනි ගන්න තේරෙන්නේ නැහැ ඒකට දෙන්න ඕනේ මහින්ද මහතාට (බ)

:       0       0

බන්දුල Tuesday, 02 August 2016 10:12 AM

මල් තලා හෝ නොතලා රොන් ගන්නකොට මල් මැරිලා ඉවර වේවි. (බ)

:       0       0

සෙනරත් Tuesday, 02 August 2016 10:26 AM

එතකොට ඡන්ද කාලෙත් කිව්වේ සුරංගනා කතාද ? කටින්ද දැන් කතාකරන්නේ ? වැඩක් කරපු මිනිහෙකුට විතරයි යමක් සැලසුම් කරලා ඒ වගේම කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අයට පුළුවන් කටින් බතල කොළ හිටවන්න, අනුන්ගේ වැරදි කියන්න හරිම ලේසියි (බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 02 August 2016 10:38 AM

රට හදන්න ඉස්සෙල්ලා පක්ෂයේ විනය හදාගන්න පක්ෂ මුලස්ථානයට හු කියමින් පක්ෂයත් කොටස්කාරයෙක් වන ආණ්ඩුවට විරුද්ධ පෙළපාලි යන සාමාජිකයන්ට විරුධව පියවරක් ගැනීමට තවමත් බැරි වී ඇත (ම)

:       0       0

සෙනෙවි Tuesday, 02 August 2016 01:40 PM

බදු සහ ණය වලින්ම රට දුවන්න හදන්නෙ නැතිව රටට ආදායම ලැබෙන වාරිමාරග ව්‍යාපාර , කෘෂි අපනයන ,සූර්ය බලශක්ති ව්‍යාපාර වැනි සංවර්ධන වැඩ ගැනත් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම ගැනත් අවධානය යොමු කලොත් නරකද ? (අ)

:       0       0

සමන් Tuesday, 02 August 2016 02:01 PM

මේ ගොල්ලොනෙ දැන් අවුරුදු 2 ක් සුරංගනා කතා කියන්නෙ (බ)

:       0       0

ඇසළ Tuesday, 02 August 2016 01:59 PM

මල් ඉතුරුවෙලා තියෙන්න එපාය තලන්න හරි නොතලන්න හරි. අපි බදු ගෙවන්නම් කිසිම වැඩකට නැති අමාත්‍යංශ හදල ඇමතිවරු බිලියන ගණන් වල ගොඩනැගිලි කුලියට අරගෙන කෝටි ගණන්වල වාහන අරගෙන යහතින් වැජඹෙන්න. හිනා වෙන්න ඕනේ පැත්ත කියන්න පුලුවන්ද. (බ)

:       0       0

නිම්මි Tuesday, 02 August 2016 03:03 PM

මැයි පළවෙනිදා අම්මගේ අප්පාගේ බුදලේ වගේ නොමිලේ යන්න අධිවේගී මාර්ගේ දුන්නේ කව්රු හදපුවද දන් නැහැ. සුරඟන කතා කියන්නේ කව්ද කියල කන්නාඩියක් ඉස්සරහට ගියානම් පේනවා.(අ)

:       0       0

මැටිපහන Tuesday, 02 August 2016 08:34 AM

අපි ක්‍රමවත්ව බදු ගෙව්වාම දුමින්ද දිසානායකට පුළුවන් ඒවායෙන් කුලී ගෙවන්න නිකන් තියෙන බිල්ඩිමකට නේද? (ම)

:       0       0

සහන් Tuesday, 02 August 2016 08:40 AM

අනේ මන්දා මේවාට මොනා කියන්නද කියලා (ම)

:       0       0

ජයරත්න Tuesday, 02 August 2016 09:15 AM

විවිධ පුද්ගලයන් දේශපාලන වේදිකා වලට නගිමින් කියන සුරංගනා කථා අනුව රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ඔබ තුමා කියන්න තිබුණානේ මැතිවරණයට කලින් (ම)

:       0       0

ප්‍රියාන් Tuesday, 02 August 2016 09:20 AM

මෙයාල තවම පාද යාත්‍රා ගැනම කතා කරන්නේ ඇයි? ඒ තරමටම ඒක සාර්ථක ද? කවුරු කතා කලත් ඒ ගැන කියන්නේ..මාතෘකාවට අදාළව කතා කරන්න.. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 18 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 84 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 310 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 325 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 503 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 531 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site