ප්රධාන රෝහල් හයක අධ්‍යක්‍ෂ තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. කොළඹ ජාතික, රිජ්වේ ආර්යා, කාසල් වීදිය කාන්තා, ගාල්ල මහමෝදර, කරාපිටිය ශික්‍ෂණ, සහ බදුල්ල මහ රෝහල්හි එම පුරප්පාඩු පුරවා නැතැයි ද සංගමය පවසයි. සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන වෛද්‍ය තනතුරු 40 පමණ ද කනිෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය තනතුරු 100 ක් පමණ ද පුරප්පාඩු වී ඇතැයි ද සංගමයේ ප‍්‍රධාන ලේකම් ධම්මික පතිරණ කියයි.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුල් පුටු හයකට බේත්
උපුල් නන්දන Monday, 12 September 2011 12:19 PM
ඉක්මනින් තනතුරු සඳහා සුදුස්සන් පත්කර කාර්යක්ෂම රෝහල් සේවයක් සලසමු