IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු

මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

““මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් ලාංඡනය විදිහට එම පක්ෂයට ලබාදී තිබෙනවා. ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුවේ දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීමේ වැඩපිළිවෙලට යහපාලන රජය සමඟ ඒකාබද්ධ වන ලෙසයි.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බේරුවල අල් අම්බ‍්‍රා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය



අදහස් (0)

මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු

චින්තක Friday, 11 November 2016 11:38 AM

පොහොට්ටුව පිපුණු දාට එනවකො හෙත්තු වෙන්න (ම)

:       0       0

ඇසළ Friday, 11 November 2016 11:43 AM

මල් පොහොට්ටුව ළඟදීම පිපෙනවා. ඉතිහාසයේ නැති විදියට 5/6 ක වෙනසක් එක්ක. එතකොට දුවන්න පාරවල් දැම්ම හදල තියා ගත්තොත් හොදයි.(ම)

:       0       0

ජගත් ලියනගේ Friday, 11 November 2016 12:00 PM

සමහර පොහොට්ටු තියනවා තමයි පිපෙන්නේ නැති ඒවා . (අ)

:       0       0

ධම්ම Friday, 11 November 2016 12:01 PM

පොඩි බයක් හිතේ තියෙනවා වගෙයි.(අ)

:       0       0

ගාමිණි Friday, 11 November 2016 12:07 PM

බිඩි වලින් සෞඛයට හානියක් නැහැ කිව්වා කොන් දොස්තර (අ)

:       0       0

නුවන් Friday, 11 November 2016 12:10 PM

සිතු දෙය නොම වේයි නොසිතු දෙයක් වේයි ලෝ දම් කැරකේනවා (අ)

:       0       0

අනුර Saturday, 12 November 2016 12:47 PM

බීඩි වලින් සෞඛ්‍යයට හානියක් නැහැ කියලත් කිව්ව අය හිටියනේ අපේ රටේ (නි)

:       0       0

රෝහණ දයාදර පැරිස් (අ) Friday, 11 November 2016 12:13 PM

මෙයාගැනත් අපි දන්නා ව (අ)

:       0       0

අමිතා දර්ශිකා Friday, 11 November 2016 01:13 PM

ඒක අපි බලාගන්නම් ඡන්දය තියන්න (අ)

:       0       0

සත්‍යයා Friday, 11 November 2016 01:42 PM

ඔයා ඒ දවස් වල මල් පොහොට්ටු කීයකට ආදරය කරන්න ඇත්ද දැන් මල් පොහොට්ටු එපා උනාට. ඒ නිසාම පිපෙන්න නොදීම මල් පොහොට්ටු කොතරම් ප්‍රමාණයක් පරවී යන්න ඇත්ද? (අ)

:       0       0

රේණුක Saturday, 12 November 2016 05:53 PM

ඇමතිතුමා, මල් පොහොට්ටුව ගැන ඔය තව සමහරුන්ගේ මතය මොකද්ද කියලා අහලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

ගාල්ලගේ සෙම්පති අමරදාස Friday, 11 November 2016 01:58 PM

වැඩිය දගලන්න එපා, දැක්කනේ ඔයාට වඩා ලොකු හිලරි නෝනට වුණ දෙය. (අ)

:       0       0

දුමින්ද නිලංකා රන්කොත්ගෙදර Saturday, 12 November 2016 08:32 PM

මේ පුද්ගලයා ගැන සිතාගන්න අපහසුයි (නි)

:       0       0

බණ්ඩාර Saturday, 12 November 2016 08:52 PM

මේ පොහොට්ටුව පිපෙන්න කලින්ම කුණුවෙලා යාවි (නි)

:       0       0

සෙනරත් Friday, 11 November 2016 02:34 PM

ඔබ තුමා කියන දේවල් හැම විටම සිදු වන්නේ අනෙක් පැත්තට කියල තමයි දැනට අපට පෙනී ගොස් තිබෙන්නේ. (අ)

:       0       0

චන්දිම Friday, 11 November 2016 02:59 PM

වෙලාවට පිපේවි. සුවද ගහනකොට රාජිතයට දුවන්න වේවි.! (අ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 12 November 2016 11:46 PM

හර්ෂි, ඔබ හරි. මම නොකිව්වාට ඔබ විසින් එය සඳහන් කිරීම ගැන ස්තුතියි. ඒ කාලේ තමයි දිය මදිවීම නිසා කළෙහි දිය සෙළවෙන බව කීවේ. දැන් තියෙන්නේ හිස් කළගෙඩි. ඒවා දකින අපේ මොළ ගෙඩි තමයි හෙළවෙන්නේ. (නි)

:       0       0

සංජීව Friday, 11 November 2016 04:04 PM

මෙයාගේ කටේ දුඟද යන්නත් එක්ක සුවඳ හමන මලක්ම පිපෙන්න ඕනේ (අ)

:       0       0

ජනහිත Sunday, 13 November 2016 02:46 AM

ඔය එක එක අය කියන ඒවා ගණන් ගන්න මිනිස්සු දැන් රටේ නැහැ. ඉන්නේ මොළේ තියන මිනිස්සු. දැන් සෙලවෙන්න පිරුනු කළ නැහැනේ. තියෙන්නේ පයිප්ප. පයිප්ප කරාමය ඇරපුවම දෝරේ ගලනවා. මෙතැන් අදහස් දක්වලා තියන වැඩි දෙනෙක් බුද්ධිමත් අය බව දැනගත්තොත් හොඳයි. පොහොට්ටුව ගැන කලබල වෙන්න එපා. එ්කේ වැඩ අපි බලාගන්නම්. (නි)

:       0       0

සහන් Friday, 11 November 2016 04:27 PM

කිචි වගේද දන්නේ නෑ නේද? (අ)

:       0       0

අමිල Sunday, 13 November 2016 03:21 AM

නැවතත් කිසිදිනක නොපිපෙන (හිස බිමට හරවාගත්) පොහොට්ටුව. (නි)

:       0       0

ලක්ෂි Friday, 11 November 2016 04:51 PM

කණගාටු වෙන්න එපා අැමතිතුමා. කොහොමත් පිපෙන්නෙ නැහැම තමයි. (නි)

:       0       0

රත්නායක Friday, 11 November 2016 05:09 PM

කොහොමත් පොහොට්ටුව පිපෙන්නෙ දෙන්න හොඳ නැහැ. එතකොට ලකුණ වෙනස් වෙනවනේ. අැයි මේ නිකන් තටමන්නෙ ලාංඡනයක් වෙනස් කරන්න. (නි)

:       0       0

ලක්මාලි Friday, 11 November 2016 06:10 PM

බොරු කියන අයගේ කට ගද ගහනවලු සහ වපර වෙනවලු (අ)

:       0       0

සදුන් Friday, 11 November 2016 06:51 PM

මේ ලංකාදීප ඒසැනින්ම මල් පොහෝට්ටුව ප්‍රතිපල දැන ගන්න ලැබේවා! එදාට මම කොමෙන්ට් කරන්නම් කෝ . (අ)

:       0       0

රංග සෙනෙවිටත්න Friday, 11 November 2016 06:53 PM

ඒ පොහොට්ටුව පිපුන්නේ නැති වුනාට මෙන්න මේ මල පරවෙනනම් ලංකාවට යහපතක්ම වේවි (අ)

:       0       0

ජනහිත Friday, 11 November 2016 06:55 PM

මාළු අල්ලනවා වගේ නොවෙයි මල් පොහොට්ටුව හෙමින් හෙමින් තමයි එය පිපෙන්නේ. ඒවගේම සුවද දසත හමාවී, සමනලයෝ, මීමැස්සෝ ඔක්කොම ඒ වටේ කරකවේවි . එතකොට ඔය නිලමස්සන්ට ජරා ගොඩේ ලගින්න වෙන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්. අවලාද නගන එක ඇති. (අ)

:       0       0

වින්සන්ට් Friday, 11 November 2016 07:38 PM

රට සෑදීම අර "පාද සටහන්" කට්ටිය එක්කද ඇමතිතුමෙනි. දත් පිරිසිදු කිරීමට අපි දන්ත වෛද්‍යවරයාට බාර කළෙමු. බැක්ටීරියා විනාශ කිරීමට ඔහුගේ ප්‍රතිකාර ප්‍රමාණවත් වුනේ නම් මල් පොහොට්ටුවල සුවඳ ගැන කතා කරන්නට අවශ්‍ය වන්නේ නැත. (අ)

:       0       0

පී. ඉලංගරත්න Friday, 11 November 2016 07:50 PM

පොහොට්ටුවට හොඳටම බයවෙලා වාගේ.අනුන්ගේ පොහොට්ටු හොය හොයා අවූරුදු හතරම යයි වාගේ.(අ)

:       0       0

සිරි Friday, 11 November 2016 08:44 PM

පොහොට්ටුව පිපෙන කොට මේ වචලය ඒ පැත්තට පනින්න බලයි.මෙයාගේ තරාතිරම ජනතාව දන්නවා,මට සහතිකයි මෙයට නැවත චන්දයක් දිනලා එන්න බැරි බව,අවොත් එන්නේ අප්පච්චි මලෝල අපු විදියට? (අ)

:       0       0

උපාලි Sunday, 13 November 2016 07:06 AM

මල් පොහොට්ටුව තවම ආවේත් නැත. ඔසවාගෙන යන අය කවුද කියා දන්නෙත් නැත. එකට බයවුණු අය නම් දොඩවනවා ඇසේවි. (නි)

:       0       0

සෑම් Friday, 11 November 2016 09:12 PM

මේ නොකියා කියන්නේ දුෂිතයන්ට තමන් වැනි දුෂිතයන් සමග එක්වුනොත් හිරේ නොගිහින් ඉන්න පුළුවන් කියන එක නේද ?(අ)

:       0       0

ලංකා Sunday, 13 November 2016 07:22 AM

කොහොමද අදහස් ගොඩ.... මමත් දැම්මා. මෙහෙමයි ජනතා වරම ආයෙත් ගන්නේ (නි)

:       0       0

රොෂාන් Sunday, 13 November 2016 07:40 AM

මේ වගේ දේශපාලකයෙක් මම දැකලා නැහැ (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 11 November 2016 10:46 PM

ඔයාට මොළයක් ඇත්නම් කියන්න තිබුනේ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කියල කියන එක නොවෙයි (ඇමති කෙනෙක් පේන කියන්න පුළුවන් දෛවඥයෙක් නොවෙයිනේ) ඔය පොහොට්ටුව පඳුරක තියෙන දෙයක් නොව මිනිස් හස්තයකින් අල්ලාගෙන ඉන්න එකක් නිසා අතේම පරවෙනවා මිස මලක් සේ පිපෙන්න ස්වභාව ධර්මයෙන් කිසිම ඉඩක් නැහැ කියල. (අ)

:       0       0

අලුගොල්ල රාලලාගේ වීරසේන Friday, 11 November 2016 11:35 PM

මලක් වෙන්නේ පොහොට්ටුවක්බව මොහු දන්නේ නැහැ. පිපුණු මල් පරවෙන එක දැනගත යුතුයි. බෙහෙත් ගන්න සිංගපූරු ගමනට ජනාධිපති අරමුදලෙන් කීයක් ලැබුණාද දැනගන්න ආසයි (අ)

:       0       0

රුවන් Friday, 11 November 2016 11:37 PM

එජාපය දැන් හොල්මන් වෙලා! යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියල දන්නේ නැහැ. ඔවුන් හැසිරෙන්නේ මේ විදියට නම් ජනතාව කළ යුත්තේ හිලරිව ප්‍රතික්ෂේප කරපු ඇමෙරිකානු නිශ්ශබ්ද බහුතරය මෙන් ඉදිරි මැතිවරණයේදී රනිල් මෛත්‍රී දෙපුට්ටුවට පාඩමක් උගන්වන එකයි. මල්පොහොට්ටුව පිපෙන්නේ මැතිවරණය කියන හිරු උදාවත් සමග. එකයි රහස. එක ගැන නොදන්නා අයට කටවාචලකමට දොඩවන්න ඉඩදෙන්න. (අ)

:       0       0

දසුන් Saturday, 12 November 2016 01:01 AM

පොහොට්ටුව පිපුනොත් ඒ පැත්තටත් ගිහින් ඇමති පට්ටමක් ගන්න බලන්න (නි)

:       0       0

රානි Saturday, 12 November 2016 02:04 AM

ලැජ්ජාව කියන නහරය නැති ඔබ, අපි ඔක්කොමව රවට්ටනවා. හැබැයි දවසක මේ ඔක්කොම එළියට ආ දවසක ඇපත් නැතිවෙයි (නි)

:       0       0

හර්ෂි Saturday, 12 November 2016 02:22 AM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා, 'පිරුණු කළේ දිය නොසැළේ‘ ගැනත් කිව්වා නම් තමයි හරි. (නි)

:       0       0

සාමා Saturday, 12 November 2016 02:43 AM

ගඳගහන පිපුණු පොහොට්ටු වලට වැඩිය එ්ක හොඳයි (නි)

:       0       0

උදාර Saturday, 12 November 2016 03:25 AM

ඒක දැනටම පිපිලා ඉවරයි (නි)

:       0       0

චින්තක Saturday, 12 November 2016 03:27 AM

මල් පොහොට්ටුව පිපෙන්න ළංවෙනකොට මෙයාලට හොල්මන් පෙනෙන්න ගන්නවා. මොකද මෙයා දැන් කල්පනා කරනවා කොහොමද කරණමක් ගහන්නේ කියලා.19 වතාවක් පක්ෂ මාරු කරපු අයනේ (නි)

:       0       0

තිස්ස Saturday, 12 November 2016 03:51 AM

ජනතාව ඒවා ගානට පුප්පලා ගනී (නි)

:       0       0

රුවන් Saturday, 12 November 2016 04:09 AM

ඒක අපි බලාගන්නම්. ඡන්දය තියන්න. දැක්කනේ ඔයාට වඩා ලොකු හිලරි නෝනට වුණ දෙය. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 12 November 2016 04:54 AM

විකාර දොඩවන්නේ නැතුව ඡන්දෙට එන්න. අපි පෙන්වන්නම් රට කන අයට දෙන දඬුවම්. (නි)

:       0       0

ඉසුරු Saturday, 12 November 2016 04:56 AM

මහජනයාගෙන් ගුටි ලැබෙන දිනය ළඟයි.

:       0       0

සුනිල් පෙරේරා Saturday, 12 November 2016 05:18 AM

ලංකාවම පිපෙන්නෙ නැති පරවුණ මල් පොහොට්ටුවක් වුණේ මේ ආණ්ඩුව හින්දා කියලා දැන් මුළු ලෝකෙම දන්නවා. ඡන්දෙ තියලා බලන්නකො මොන මල් පොහොට්ටුවද පිපෙන්නේ කියලා (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 12 November 2016 05:23 AM

මේවා ඉරිසියාවට කියන කතා. දැන්ම හොඳටම බයවෙලා. මල් පිපුනොත් මොනවා කරයිද මේගොල්ලෝ. යහපාලනයට නැවත බලය ලැබෙන්නේ, තණකොළ කන හරක් ටිකක් ලංකාවේ හිටියොත් පමණයි. දැන් එහෙම මෝඩයෝ ලංකාවේ නැහැ. (නි)

:       0       0

උදාර Saturday, 12 November 2016 05:36 AM

එයාලගේ පොහොට්ටුව ගැන එයාලා බලාගනීවි (නි)

:       0       0

මාලක Saturday, 12 November 2016 05:40 AM

මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න... (නි)

:       0       0

නාමල් Saturday, 12 November 2016 06:03 AM

අනුන්ගේ පොහොට්ටු ගැන වදවෙන්නේ නැතුව හිටියොත් හොඳයි (නි)

:       0       0

සම්පත් පතිරණ Saturday, 12 November 2016 06:23 AM

ඡන්දෙ තියල බලමු පොහොට්ටු පිපෙනවද නැද්ද කියලා... (නි)

:       0       0

නිරේෂ් Saturday, 12 November 2016 06:54 AM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. රාජිත කියන්නේ එජාපයේ එක්කෙනෙක් නෙමෙයි නේද. ඉතින් මෙතන අදහස් දාන මෝඩයන්ට කියන්න ඕනෑ දන්නේ නැතුව කියවන්න එපා. අප්පච්චි නැතුව පුතාල ටික නන්නත්තාර වෙලා ඉන්නේ. අනේ පවු. (නි)

:       0       0

තිළිණ Friday, 11 November 2016 09:54 AM

අනුන්ගේ මල් පොහොට්ටුව හොයනවා ඇරෙන්න මේ මනුස්සයට වෙන වැඩක් ඇත්තෙම නෑ.. (ම)

:       0       0

සිරි Saturday, 12 November 2016 07:37 AM

තමුන්ගේ කටේ තරම අපි දන්නවා (නි)

:       0       0

නුවන් Friday, 11 November 2016 10:21 AM

තමුන්ගේ දත් සෙට් එකවත් හරියට හදාගන්න බැරි කෙනෙක් කතා කරනවා!(අ)

:       0       0

මිස්සක Friday, 11 November 2016 10:41 AM

මල් පොහොට්ටු ගෙදර ගෙනල්ල හංගගෙන හිටිය ඔබතුමාට, පොහොට්ටු දකිනකොටත් නිකන් මල පනිනවා වගේනේ! (අ)

:       0       0

ප්‍රියාන් Friday, 11 November 2016 10:50 AM

පිපෙනවද නැද්ද කියල බලන්නත් එක්ක තියමුද බලන්න පොඩි ඡන්දෙ.(අ)

:       0       0

ගයා Friday, 11 November 2016 11:03 AM

මොහුගේ පොඩි පුතා මල් පොහොට්ටුවක් බලෙන් පිප්පුවා (අ)

:       0       0

චමින්ද Friday, 11 November 2016 11:11 AM

අනුන්ගේ පොටෝ ගැන හොය්න්නේ නැතිව තමන්ගේ පොටෝ එකතුව ආරක්ෂා කරග්න වැඩ කරන්න ඇමැතිතුමා (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 November 2016 11:20 AM

අන්තිම ටිකනම් හරියටම හරි එකතුවෙලා වැඩ කලොත් හොඳයි නැත්නම් ඉතින් අපි සම්බෝල් වෙලාම යනවා (අ)

:       0       0

අතුල Saturday, 12 November 2016 10:11 AM

පොහොට්ටු පුබුදුවන එක අපි බලාගන්නම් (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 November 2016 11:33 AM

අර පුංචි බබා මේ සැරෙත් අත්දෙක උස්සලා ජයවේවා...! ජයවේවා..! කිව්වොත් නම් ගිය සැරේ වගේම පිපිලා ඉවර වෙන්නත් කලින්ම පරවෙලා යයි හාමුදුරුවනේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 19 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 45 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2244 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1811 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 380 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 632 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site