( මංජුල සමින්ද වැලිමඩ සිට ) - වැලිමඩ සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති අංශයේ මූලිකත්වයෙන් සංවිධානය කළ මල් වගා පුහුණු වැඩසටහනක් පසුගියදා හග්ගල උද්භිද උද්‍යානයේදී පැවැත්විණි. මේ සදහා වැලිමඩ ප්‍රදේශයේ මල් වගා කරුවන් 100 ට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. හග්ගල උද්භිද උද්‍යානයේ වැඩසටහන් සහකාර සාගර පියසේන මහතා විසින් වැඩසටහන මෙහෙයවීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මල් මල් වැඩසටහනක්
රවින්ද්‍ර සිල්වා Saturday, 26 October 2013 11:14 AM
හොද වැඩක්. නොනවත්වා මේ අය දැනුවත් කරන්න.(නදී)