කතකගේ රන් මාලයක් කඩා ගත් පුද්ගලයකු අලුත්ගම පොලිසියේ දී බඩ කපාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාල හොරා පොලිසියේදි බඩ කපා ගනී
දේදුනු Tuesday, 08 July 2014 10:09 AM
වැරදි කලාම ඔහොම තමයි (දී)
සරත් ආනන්ද Tuesday, 08 July 2014 10:51 AM
ජපානයේ සිය දිවි නසා ගැනීමේ ක්‍රමය (දී)
අමිල Tuesday, 08 July 2014 10:52 AM
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
මහේෂ් Tuesday, 08 July 2014 10:52 AM
තමන්ටම තමන් ගැනම ලැජ්ජා හිතෙන්න ඇති (නි)
වාසනා Tuesday, 08 July 2014 10:59 AM
මෙන්න කිරි හාරා කිරි (නදී)
සිල්වා Tuesday, 08 July 2014 11:02 AM
තව හංගපු මාල එහෙම තියෙනවද දන්නෙ නැහැ (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:43 AM
කවුද දන්නේ මෙහෙම උනාද කියලා. මාල හොරා මාලය අහුවෙයි කියල හිතල ගිල දැම්මට පස්සේ පොලිසිය ඒක දැනගෙන හොරාගේ බඩ පැලුවද දන්නේ නැහැ ඒක ගන්න. අර රත්තරන් බිජු දාපු කිකිළිගේ බඩ පැලුවෙත් එක පාරම රත්තරන් බිජු ටික ගන්නනේ. හොරාට මාලේත් නැහැ. බඩත් නැහැ. (නදී)
චන්ද්‍රරත්න Wednesday, 09 July 2014 05:17 AM
බෙල්ලනේ කපාගන්න තිබුණේ (නි)
ඇසළ Tuesday, 08 July 2014 10:02 AM
නියම හොරෙක්. ගිය ආත්මයේ ඉපදිලා හිටියේ ජපානයේ වෙන්න ඇති. (නි)